ඉන්ටර්විවු නැතුව ඔෆර් ලෙටර් අවා කියහන්කො

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    ඉන්ටර්විවු නැතුව ඔෆර් ලෙටර් අවා කියහන්කො

    කොහොමද එහෙම වෙන්නෙ....ඩුබායි වල
     
    • Like
    Reactions: saja

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    හරි සරලයි මචං.... තව letter එකක් එයි ඔක්කොම හරි දැන් .. Visa and තව මොන මොනවහරි ඒවා ටිකකට පොඩි ගානක් යනවා ඒක ගෙවන්න කියල... ඊටපස්සේ එන්න ready වෙන්න කියල....

    උඹ උන්ගේ website එහෙම ඔක්කොම check කරලා හෙනට පැහැදිලා ගොනා වෙලා ඒකත් ගෙව්වයි කියමුකෝ...

    ඊට පස්සේ දෙය්යෝ TV බල බල ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ.... No ජොබ්... No money...

    • Like
    Reactions: saja

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,991
    1,250
    113
    නුවර
    අඩුම call එකක්වත් ආවේ නැද්ද?
    ඔහොම එන්න පුළුවන්. කෝකටත් පරිස්සමෙන්. සල්ලි ගෙවන්න යන්න එපා කිසි දේකට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හරි සරලයි මචං.... තව letter එකක් එයි ඔක්කොම හරි දැන් .. Visa and තව මොන මොනවහරි ඒවා ටිකකට පොඩි ගානක් යනවා ඒක ගෙවන්න කියල... ඊටපස්සේ එන්න ready වෙන්න කියල....

    උඹ උන්ගේ website එහෙම ඔක්කොම check කරලා හෙනට පැහැදිලා ගොනා වෙලා ඒකත් ගෙව්වයි කියමුකෝ...

    ඊට පස්සේ දෙය්යෝ TV බල බල ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ.... No ජොබ්... No money...

    :D මෙහෙම එකක් තමා මටත් හිතෙන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    කොහොමද එහෙම වෙන්නෙ....ඩුබායි වල

    මොකක්ද කොම්පැනි එක? උඹෙන් සහතික අනම් මනම් ඉල්ලුවේ නැද්ද? අඩුම තරමේ කෝල් එකක්වත් දුන්නේ නැද්ද? කොහොමද ජොබ සෙට් උනේ? කව්රු හරි උඹව recommend කරාද? ඔන්ලයින් ඇප්ලයි කරපු සීන් එකක්ද? අං ගිලපු ගල් ආදෝ ඉන්නේ.. සල්ලි ඉල්ලලුවොත් සත පහක් දෙන්න එපා
     
    • Like
    Reactions: saja

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොකක්ද කොම්පැනි එක? උඹෙන් සහතික අනම් මනම් ඉල්ලුවේ නැද්ද? අඩුම තරමේ කෝල් එකක්වත් දුන්නේ නැද්ද? කොහොමද ජොබ සෙට් උනේ? කව්රු හරි උඹව recommend කරාද? ඔන්ලයින් ඇප්ලයි කරපු සීන් එකක්ද? අං ගිලපු ගල් ආදෝ ඉන්නේ.. සල්ලි ඉල්ලලුවොත් සත පහක් දෙන්න එපා

    :yes::yes::yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mehema uba inna field eke well known dial ekak neme nam ubata ehema enna widihak naha,
    awath ube satha 5k wath visa hadannawath wena dekatawath illanna widihak naha scam 99.99......%
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරි සරලයි මචං.... තව letter එකක් එයි ඔක්කොම හරි දැන් .. Visa and තව මොන මොනවහරි ඒවා ටිකකට පොඩි ගානක් යනවා ඒක ගෙවන්න කියල... ඊටපස්සේ එන්න ready වෙන්න කියල....

    උඹ උන්ගේ website එහෙම ඔක්කොම check කරලා හෙනට පැහැදිලා ගොනා වෙලා ඒකත් ගෙව්වයි කියමුකෝ...

    ඊට පස්සේ දෙය්යෝ TV බල බල ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ.... No ජොබ්... No money...

    :lol::lol::yes::yes:
     
    Neon-x

    Member
    Jul 24, 2017
    15
    2
    0
    හරි සරලයි මචං.... තව letter එකක් එයි ඔක්කොම හරි දැන් .. Visa and තව මොන මොනවහරි ඒවා ටිකකට පොඩි ගානක් යනවා ඒක ගෙවන්න කියල... ඊටපස්සේ එන්න ready වෙන්න කියල....

    උඹ උන්ගේ website එහෙම ඔක්කොම check කරලා හෙනට පැහැදිලා ගොනා වෙලා ඒකත් ගෙව්වයි කියමුකෝ...

    ඊට පස්සේ දෙය්යෝ TV බල බල ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ.... No ජොබ්... No money...

    :yes::yes::yes::yes: