ඉන්ටවිව්-1

ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
ඔන්න අදත් සුපිරි කෑල්ලක් ඉන්ටවිව් ආව....

සහතික ඔක්කොම බැලුව...........
ම්.......... වරදක් නම් නෑ ..........

ඉතිං මම ඇහුව MS Office දන්නවද කියල...........

මේක නැලවිලා කියනව ඇඩ්‍රස් එක දුන්නොත් හොයන් එන්න පුලුවන් සර් කියල

මම පස්සෙ දැනුම් දෙන්නම් කියල යන්න කීව

MS Office Kiyanne Ube Office akada Ban;);)