ඉන්ටවිව්-1

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න අදත් සුපිරි කෑල්ලක් ඉන්ටවිව් ආව....

    සහතික ඔක්කොම බැලුව...........
    ම්.......... වරදක් නම් නෑ ..........

    ඉතිං මම ඇහුව MS Office දන්නවද කියල...........

    මේක නැලවිලා කියනව ඇඩ්‍රස් එක දුන්නොත් හොයන් එන්න පුලුවන් සර් කියල

    මම පස්සෙ දැනුම් දෙන්නම් කියල යන්න කීව
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    hapooi thawath boruwak neda wedooo

    ela ela aye apu eka loku deyak,eye pereda mokada mol wela hitiya ne :D : :D :D :D
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔන්න අදත් සුපිරි කෑල්ලක් ඉන්ටවිව් ආව....

    සහතික ඔක්කොම බැලුව...........
    ම්.......... වරදක් නම් නෑ ..........

    ඉතිං මම ඇහුව MS Office දන්නවද කියල...........

    මේක නැලවිලා කියනව ඇඩ්‍රස් එක දුන්නොත් හොයන් එන්න පුලුවන් සර් කියල

    මම පස්සෙ දැනුම් දෙන්නම් කියල යන්න කීව

    උබ ගාවට එන්නෙත් උබ වගේම අදහස් තියෙන ලොන්තපෝල් බඩු තමා නේද මචං??
    :P:P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඔ නිකන්වත් MS Power Point දන්නවද කියලා ඇහුවනම් මොකද.... එහෙනම් ඒකත් හොයාගෙන එයි


    වෙදාට පවර් පොයින්ට් එකක් නැති නිසා අවුලක් නැහැ..:D:D