ඉන්ටෙර්නෙට් ප්‍රශ්න

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    1.උබලා ඉන්ටෙර්නෙට් ගන්න ISP කවුද?
    (ඩයලොග්,SLT,Mobitel,Airtel,Hutch)

    2. මොන පැකේජස්ද පාවිච්චි කරන්නෙ?

    3. හම්බෙන ඩේටා මාසෙටම ඇතිද?

    4. ලාභ මොන පැකේජ්ද?

    සහ ඉන්ටර්නෙට් සම්බන්ද ගැටළු අදහස් යෝජනා මේකේ දාන් යන්න.

    මම - SLT WEB STARTER ADSL.

    හැම මාසෙම 15-20 වෙද්දි ඉවර වෙනවා.ඊට පස්සෙ එක්ස්ට්‍රා GB 🥲 (ඉදලා හිටලා ඉන්ටර්නෙට් යන උන්ටනම් මේක අවුලක් නෑ.)

    මෙහෙනම් සර්විස් එක නම් හොදයි SLT ලගේ.අවුලක් උනොත් ගොඩක් වෙලාවට ඉක්මනට ඇවිත් හදලා දෙනවා.

    සිගන්ල් නෑ බන් කැලේ ඉන්නෙ SLT ලෑන්ඩ් ලයින් පාවිච්චි කරන්නෙ ඒකයි. වෙන ඔප්ශන් එකක් නැති නිසා.
    ඩයලොග් සාමාන්‍ය් ගානට තියනවා outdoor.

    සිගනල් තියනවන්ම් අර ඩයලොග් work & learn 1ka ලාබයි වගේ
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    1 SLT 4G
    2 web family plus
    3 day time 36gb(okkoma 90 gb)
    ඩේ ටයිම් ටික නම් මදි වෙනවා
    4 🤷‍♂️
     
    • Like
    Reactions: Calcula

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1. SLT since 2011
    2. Any Tide (Any time 120GB)
    3. depend on activities
    4. no idea

    Good customer service & fastest service restore
    over 100mbps speed
     
    • Love
    Reactions: Calcula

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    1.උබලා ඉන්ටෙර්නෙට් ගන්න ISP කවුද?
    (ඩයලොග්,SLT,Mobitel,Airtel,Hutch)

    2. මොන පැකේජස්ද පාවිච්චි කරන්නෙ?
    5gb 198
    3. හම්බෙන ඩේටා මාසෙටම ඇතිද?
    :rofl:
    4. ලාභ මොන පැකේජ්ද?
    399
     
    • Like
    Reactions: Calcula

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    වෙබ් ෆැමිලි එක්ස්ට්‍රා තියෙන්නෙ.
    ෆයිබර් ලයින් එක.
    ඩේ ටයිම් ඩේටා ලොකුවට අවුලක් නෑ.
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    1.උබලා ඉන්ටෙර්නෙට් ගන්න ISP කවුද?
    SLT 4G

    2. මොන පැකේජස්ද පාවිච්චි කරන්නෙ?
    8mbps Unlimited

    3. හම්බෙන ඩේටා මාසෙටම ඇතිද?
    Unlimited නිසා ඇති. daily 15 - 20 GB use වෙනවා

    4. ලාභ මොන පැකේජ්ද?
    දන්නේ නැ
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    1.උබලා ඉන්ටෙර්නෙට් ගන්න ISP කවුද?
    SLT 4G

    2. මොන පැකේජස්ද පාවිච්චි කරන්නෙ?
    Unlimited LTE Flash 10

    3. හම්බෙන ඩේටා මාසෙටම ඇතිද?
    Hodatama athi

    4. ලාභ මොන පැකේජ්ද?
    Kalin Unlimited 8 package eka use kara- maseta Bill eka Rs.6001/- with tax. usage eka arround 220-250GB per month.
    Dan use karana pakage eke 10GB per day thiyenawa full speed. 10GB exceed uama 1mbps walata adu wenawa speed eka. maseta bill eka Rs.3912/= with tax.
    dawasata 10GB use wenne nathi tharam mage nam. mmaximum 8GB wage thamai yanne. e nisa dan package eka labai mata nam. Anith ISP lage package gana wadiya danne ne. 2014 idan SLT use kare.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1.උබලා ඉන්ටෙර්නෙට් ගන්න ISP කවුද?
    SLT

    2. මොන පැකේජස්ද පාවිච්චි කරන්නෙ?
    SLT Fiber Unlimited Flash 10
    SLT 4G Anitime 720 ඒක

    3. හම්බෙන ඩේටා මාසෙටම ඇතිද?
    ඇති

    4. ලාභ මොන පැකේජ්ද?
    මංද බං
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Bill eka kiyada
    1.උබලා ඉන්ටෙර්නෙට් ගන්න ISP කවුද?
    SLT 4G

    2. මොන පැකේජස්ද පාවිච්චි කරන්නෙ?
    8mbps Unlimited

    3. හම්බෙන ඩේටා මාසෙටම ඇතිද?
    Unlimited නිසා ඇති. daily 15 - 20 GB use වෙනවා

    4. ලාභ මොන පැකේජ්ද?
    දන්නේ නැ
    b
     
    • Like
    Reactions: Calcula