1.උබලා ඉන්ටෙර්නෙට් ගන්න ISP කවුද?
(ඩයලොග්,SLT,Mobitel,Airtel,Hutch)
2. මොන පැකේජස්ද පාවිච්චි කරන්නෙ?
3. හම්බෙන ඩේටා මාසෙටම ඇතිද?
4. ලාභ මොන පැකේජ්ද?
සහ ඉන්ටර්නෙට් සම්බන්ද ගැටළු අදහස් යෝජනා මේකේ දාන් යන්න.
මම - SLT WEB STARTER ADSL.
හැම මාසෙම 15-20 වෙද්දි ඉවර වෙනවා.ඊට පස්සෙ එක්ස්ට්රා GB
(ඉදලා හිටලා ඉන්ටර්නෙට් යන උන්ටනම් මේක අවුලක් නෑ.)
මෙහෙනම් සර්විස් එක නම් හොදයි SLT ලගේ.අවුලක් උනොත් ගොඩක් වෙලාවට ඉක්මනට ඇවිත් හදලා දෙනවා.
සිගන්ල් නෑ බන් කැලේ ඉන්නෙ SLT ලෑන්ඩ් ලයින් පාවිච්චි කරන්නෙ ඒකයි. වෙන ඔප්ශන් එකක් නැති නිසා.
ඩයලොග් සාමාන්ය් ගානට තියනවා outdoor.
සිගනල් තියනවන්ම් අර ඩයලොග් work & learn 1ka ලාබයි වගේ