ඉන්ඩිවිඩුවල් ක්ලාස්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උසස් ගණිතය වගේ දුර්ලභ විෂයකට ඉන්ඩිවිඩුවල් ක්ලාස් එකක් කරනවා නම් කීයක් වගේ ෆී එක ගන්න ඕන ද?
    සංයුක්ත ගණිතයට කරනවා නම් කීයක් වගේ ගන්න ඕන ද?
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    2hour 3000ක්
    උබට මේ දවස් වල class කරන්න පුලුවන්ද?
    එක් කෙනෙක් නිසා ප්‍රශ්නයක් නෑනෙ.
    කටවල් වල පොකුරු පිටින් නලියනවා ක්ලාස් එකක් කරාම මොකද?
    ගෙදරට ගිහින් මිසක් හෝල්වලට එන්න කියල නෙමෙයි නෙ.
    ඔන්ලයින් කරන්න බලනවා. හරි යන්නෙ නැත්නම් ගෙදරට යනවා.