ඉන්ඩ බෑ දාඩියයි බන්....

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    වේස බල්ලොන්ට හෙන පිට හෙන ගහපන්...අද සැලෝන් එකේ කොන්ඩේ කපන් ඉද්දී මගදී කරන්ට් ගියා....බාගෙට කපාගෙන ආවේ...ආයි කරන්ට් ආවම යන්න ඕනේ..මේ මගුල ඉවර වෙන්නේ කවද්ද බන්? දාඩියත් දානවා රෙද්ද මේ අස්සේ...
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මැදමූලනේ සැලුන් එකක් තියනවලු කරන්ට් නොයන. මහින්ද මාතියා, සෑරුයි, හත්මොළ උන්නැහෙයි ඔක්කොම කොණ්ඩෙ කපන්නෙ ඒකෙන්ලු.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට ඔයිට වඩා දෙයක් වුණා
    ගිය සතියේ නාලා සබන් ගාද්දි වතුර ඉවර වුණා.
    කරුමෙට කරන්ට් ගිහිල්ලා
    විනාඩි දෙකකින් විතර කරන්ට් ආවම වතුර ගැහුවා.

    දවල් ආපු වේ#$ රිලවෙක් බටේ කඩලා ගිහිල්ලා :mad:
    සබන් පිටින් වහලෙට නැගලා ඒක හැදුවා:cry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    වේස බල්ලොන්ට හෙන පිට හෙන ගහපන්...අද සැලෝන් එකේ කොන්ඩේ කපන් ඉද්දී මගදී කරන්ට් ගියා....බාගෙට කපාගෙන ආවේ...ආයි කරන්ට් ආවම යන්න ඕනේ..මේ මගුල ඉවර වෙන්නේ කවද්ද බන්?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,187
    67,538
    113
    P
    Sahana gahapan puke...moda ponnaya


    Petrol polime idala petrol genalla konde kapanna tharam uuta puke amaruvak nahe...bageta hari kapala yawanava okaa..
    ------ Post added on Mar 1, 2022 at 5:50 PM
    Petrol polimak ne ban diesel polim tiyenne
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,643
    14,844
    113
    මට ඔයිට වඩා දෙයක් වුණා
    ගිය සතියේ නාලා සබන් ගාද්දි වතුර ඉවර වුණා.
    කරුමෙට කරන්ට් ගිහිල්ලා
    විනාඩි දෙකකින් විතර කරන්ට් ආවම වතුර ගැහුවා.

    දවල් ආපු වේ#$ රිලවෙක් බටේ කඩලා ගිහිල්ලා :mad:
    සබන් පිටින් වහලෙට නැගලා ඒක හැදුවා:cry:
    Adding @Big Cass to the loop since this has a rilawa and naana scene related issue
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,323
    166,637
    113
    එකමත් එක රටක
    amo amo , සැලුන් එකේ කතුරු නැද්ද?
    කලින් කරන්ට් කපන වෙලාව දීල තියෙද්දී ඒ වෙලේටම සැලුන් අස්සේ රිංගන්න ගියේ ඇයි ගුපියෝ ?

    - මීට ඇරෝසන්