වේස බල්ලොන්ට හෙන පිට හෙන ගහපන්...අද සැලෝන් එකේ කොන්ඩේ කපන් ඉද්දී මගදී කරන්ට් ගියා....බාගෙට කපාගෙන ආවේ...ආයි කරන්ට් ආවම යන්න ඕනේ..මේ මගුල ඉවර වෙන්නේ කවද්ද බන්? දාඩියත් දානවා රෙද්ද මේ අස්සේ...
Last edited:

වේස බල්ලොන්ට හෙන පිට හෙන ගහපන්...අද සැලෝන් එකේ කොන්ඩේ කපන් ඉද්දී මගදී කරන්ට් ගියා....බාගෙට කපාගෙන ආවේ...ආයි කරන්ට් ආවම යන්න ඕනේ..මේ මගුල ඉවර වෙන්නේ කවද්ද බන්?
Petrol polime idala petrol genalla konde kapanna tharam uuta puke amaruvak nahe...bageta hari kapala yawanava okaa..Ai generator nedda
Ai solar power nedda
Petrol polimak ne ban diesel polim tiyenneSahana gahapan puke...moda ponnaya
Petrol polime idala petrol genalla konde kapanna tharam uuta puke amaruvak nahe...bageta hari kapala yawanava okaa..
------ Post added on Mar 1, 2022 at 5:50 PM
Evva vedak nahe hutto..kohoma hari nandasena pambaya...echcharaiP
Petrol polimak ne ban diesel polim tiyenne
Adding @Big Cass to the loop since this has a rilawa and naana scene related issueමට ඔයිට වඩා දෙයක් වුණා
ගිය සතියේ නාලා සබන් ගාද්දි වතුර ඉවර වුණා.
කරුමෙට කරන්ට් ගිහිල්ලා
විනාඩි දෙකකින් විතර කරන්ට් ආවම වතුර ගැහුවා.
දවල් ආපු වේ#$ රිලවෙක් බටේ කඩලා ගිහිල්ලා
සබන් පිටින් වහලෙට නැගලා ඒක හැදුවා![]()