kata katha![]()


මේ දවස්වල, විදුලිබල මණ්ඩලය දවසකට කොටි දෙකක විතර පාඩු ලබනවා කියල ඇමති තුමා කියනවා, මෙහෙම කියන්නේ ආදරේට නෙමිනේ.....![]()
හැම තැනම කොන්දයි ඩ්‍රයිවර් මහත්තයයි වමට ගහන සීන් තමා තියෙන්නෙ...බස් අයිති කාරයො තමා හරි මිනිස්සු හොයාගන්න ඔනි නැත්තම් දවසට බර ගානක් හොරකම් කරනව ඇති!![]()

බාල පෙටල් වලින් හානි වුනු වාහන වලට වන්දි පියවන්න තමයි මේ විදියට මිල ගණන් වැඩි කරලා තියෙන්නේ
අන්තිමේදි වැරදි කරපු එවුන් සැප විදිනවා.
සාමාන්‍ය ජනතාව අනුන්ගේ පවු ගෙවනවා.


