ඉන්දන මිල නගී

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry::sorry:ලගදීම විදුලි බිලත් වැඩිවෙනවා ලොකු ගානකින් ......:angry::angry::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked:
    kata katha :shocked:
    :no:
    මේ දවස්වල, විදුලිබල මණ්ඩලය දවසකට කොටි දෙකක විතර පාඩු ලබනවා කියල ඇමති තුමා කියනවා, මෙහෙම කියන්නේ ආදරේට නෙමිනේ.....:confused:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :no:
    මේ දවස්වල, විදුලිබල මණ්ඩලය දවසකට කොටි දෙකක විතර පාඩු ලබනවා කියල ඇමති තුමා කියනවා, මෙහෙම කියන්නේ ආදරේට නෙමිනේ.....:confused:

    Wathura adu unama fuel walinuth godak run wena nisa padu athi!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    හැම තැනම කොන්දයි ඩ්‍රයිවර් මහත්තයයි වමට ගහන සීන් තමා තියෙන්නෙ...බස් අයිති කාරයො තමා හරි මිනිස්සු හොයාගන්න ඔනි නැත්තම් දවසට බර ගානක් හොරකම් කරනව ඇති!:P


    Kochchara aluth un dammath, month ekak yaddi, un tikath a sellamama thamaa....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බාල පෙටල් වලින් හානි වුනු වාහන වලට වන්දි පියවන්න තමයි මේ විදියට මිල ගණන් වැඩි කරලා තියෙන්නේ
    අන්තිමේදි වැරදි කරපු එවුන් සැප විදිනවා.
    සාමාන්‍ය ජනතාව අනුන්ගේ පවු ගෙවනවා.


    Kiyalaa wadak naa ban..... :angry:
     
    • Like
    Reactions: lasa.lasa

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔය කතා වැඩක් නෑ කාල්ටන් රග්බි මැච් බලපල්ලා!
     
    • Like
    Reactions: urajdrlk

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    umbalage andu 80 ganan wala karapuwa apita mathakai..dan thopi widawannama ona..me andu wattanna bayako..puluwan deyak karapan.

    mata -rep dila mehema :D :D :D :D

    ane yako 80 ganan wala mama danne naa.apita nam kala bila adala inda salli thiyanawa,nathi minissuth innawa,dan dipu godak unta terenawa,samahara unta thama teren na :D