එකත් ඇත්ත.. කො පොස්ට්..kawru ganada kiyanne meke post kawruth dala naha ne![]()


එව ඩිලිට් කරපු එකනම් ලොකු දෙයක් බන්, නැත්තම් අපිවත් සුදුවැන් එකේ ගෙනියනවා.. ඌට ආයෙ reply කරන්න එපා බන්, උදේ ඉදන්ම ඔට්ටු උනා මොකෙක් හරි බා ගන්න.. කැම ජාති හදන ත්රේඩ් එකක් එහෙම දාල.. ඔක කරන එකා මම නම් දන්නවා.. ඌ දෙමලත් නෙමෙයි තම්බිත් නෙමෙයි.. ගාලු කොල්ලගෙ වැඩනෙ.. ඌ තමා ඔය පෙරුමාල් කියන විශබීජෙ රොපනය කරපු එකා.. මැට්ටා කියන thread එකකින්නෙ මුලින්ම ආවෙ, පෙරුමාල් සහ මැට්ටා අතර උන PM එකක් ත්රේඩ් එකකට දැම්මා වගේ පෙන්නලා අනූජයාම තමා පෙරුමාල් බිහිකලෙ..
)