ඉන්දරේගේ ජිගාන් එක

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Ado ee kiyanne ග්‍රීක රෝමයේ anuwa mata මහා පුරුශ ලක්ශණයක් naaa :sorry: fuck
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Indrajith ta thibbe Elon musk to උගේ දුඹුරු කළු පයියා tweet Karanna දවසට 5ස් පාරක්.

    එළොන් මුස්ක් මුහේ කළු කැත පයියා දැකලා බය වෙලා ආපහු අකවුන්ට් එක ඇක්ටිවට කරයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,086
    113
    රෝම ජනරජය, පුනරුද කාලෙ ඉතාලිය වගේ යුරෝපීය ඉන්ටලෙක්චුවල් සමාජ පොඩි පුරුෂ ලිංග වලට තිබ්බ කැමැත්ත ට හේතුව විදිහට එයාලම දක්වන්නෙ ඕනෙවට වඩා විශාල අවයව අරව මෙව්වා බුද්ධි ගවේෂණයට කරන බාදාවක් හැටියට. විශාල ශරීරයන්, ශක්තිවන්ත පිරිමිකම වනචාරී නොදියුණු ලක්ෂණ හැටියටයි එයාල හැදින්නුවෙ.

    මේකට යම් ප්‍රමාණෙකින් එකඟයි...ඇත්තටම ඕනෙවට වඩා corporeal දේවල් ගැන හිතිල්ල කාලෙ නාස්තියක්, බුද්ධිය මොට්ට කරවනව.

    ඒත් ඔය සමාජ වල සංස්කෘතික ප්‍රවාහ, ආට් මූව්මන්ට් වල හැඩ, අදහස් තීරණය කරන්නෙ බොහීමියන් ඇරිස්ටොක්‍රැටික් පිරිමි ටික මිසක් ප්ලෙබ්ස් ල නෙමේ නෙ. මම නම් හිතන්නෙ මුන් අප්‍රිකානු පිරිමිකම ගැන ආපු පොඩි ජෙලකින් ඔහොම හිතන්න පෙලඹුනා කියල.