රෝම ජනරජය, පුනරුද කාලෙ ඉතාලිය වගේ යුරෝපීය ඉන්ටලෙක්චුවල් සමාජ පොඩි පුරුෂ ලිංග වලට තිබ්බ කැමැත්ත ට හේතුව විදිහට එයාලම දක්වන්නෙ ඕනෙවට වඩා විශාල අවයව අරව මෙව්වා බුද්ධි ගවේෂණයට කරන බාදාවක් හැටියට. විශාල ශරීරයන්, ශක්තිවන්ත පිරිමිකම වනචාරී නොදියුණු ලක්ෂණ හැටියටයි එයාල හැදින්නුවෙ.
මේකට යම් ප්‍රමාණෙකින් එකඟයි...ඇත්තටම ඕනෙවට වඩා corporeal දේවල් ගැන හිතිල්ල කාලෙ නාස්තියක්, බුද්ධිය මොට්ට කරවනව.
ඒත් ඔය සමාජ වල සංස්කෘතික ප්‍රවාහ, ආට් මූව්මන්ට් වල හැඩ, අදහස් තීරණය කරන්නෙ බොහීමියන් ඇරිස්ටොක්‍රැටික් පිරිමි ටික මිසක් ප්ලෙබ්ස් ල නෙමේ නෙ. මම නම් හිතන්නෙ මුන් අප්‍රිකානු පිරිමිකම ගැන ආපු පොඩි ජෙලකින් ඔහොම හිතන්න පෙලඹුනා කියල.