උඹලගේ බර කීයද?

redux

Well-known member
  • Feb 19, 2017
    10,824
    17,818
    113
    75, green tea beepan dawasata 3 parak with hot water
    ඔව් ඔව් කිලෝ එකක් විතර බත් පිගානක් කාල දවසම එක්සසයිස් එකක් නැතුව පුක උඩ ඉඳගෙන ඉඳලා අන්තිමට green tea එකක් බීපන්. බර අඩු වෙයි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,494
    113
    ඔව් ඔව් කිලෝ එකක් විතර බත් පිගානක් කාල දවසම එක්සසයිස් එකක් නැතුව පුක උඩ ඉඳගෙන ඉඳලා අන්තිමට green tea එකක් බීපන්. බර අඩු වෙයි
    හැමදාම හවසට කොහෙට හරි විනාඩි 15 ක් අ‍ැවිදගෙන ගිහින් අ‍ායෙ අ‍ාවා නම් බර පාලනය කරගන්ඩ අමුතු පකක් කරන්ඩ ඕන නෑනෙ. හැබැයි එ‍්වා හරි යන් නෑ. පාරෙ අ‍ැවිදිද්දි අඩු කුලේ. මොකෙක්ගෙ හරි ජිම් ලබ්බකට ගිහින් මැෂිමක් උඩ හැමනෙද්දි විතරයි ගැම්ම එන්නෙ. තව යකඩ උස්සල, එක එක වේසිගෙ පුතාලගෙ ඩයට්, බල්ලෙක් කන් නැති මීල් ප්ලෑන් පකවල් කොරල බර පාලනය කරගන්ඩ හදනවා. ඊට පස්සෙ එක්කො ගැස්ට්‍රයිටීස් හදාගෙන වැළලෙනවා. නැත්තම් කේක් කෑල්ලක් කාපු ගමන් පුකේ පැත්තක් පාත් වෙනවා.

    අ‍ැඟට ප්‍රයෝජනයක් තියෙන කෑම කාපන් කිව්වම එ‍්වා අඩු කුලේ. පොස පෙන්නන්ඩ රටේ නැති දහ ජරාව ගිලිනවා. විටමින් ගන්ඩ පලතුරු ගෙඩියක් කන් නෑ, supplement බොනවා. අන්තිමට 40 පැන්න ගමන් කෑම කාල ඩෙස'ට් එක වගේ ගිලින්ඩ පෙති සෙට් එකක් තියාගෙන කොහෙවත් ඉන්න දොස්තරලා පොහොසත් කරනවා.

    අන්තිමට මොන හුත්තක්වත් වෙලා නම් නෑ, හැබැයි තමන්ටම කරගන්න පුළුවන් සරල exercise ටිකක් කරගන්නෙයි, ලාබ වුණත් ඇඟට ගුණ කෑම ටික කන්නෙයි නැතිව පොස පෙන්නන ගමන් එ‍්ක කොරන්ඩ කොහෙවත් ඉන්න එකාලට අස්ප ගණන් ගෙවල නම් තියෙනවා.

    මේ වගේ සුපිරි මොළ තියෙන ගොන් හැත්තට සර්ව ජන ඡන්ද බලය දීගෙන අපිත් උන් තෝරන නායකයො රට හදනකල් බලන් ඉන්නවා. 😅😅

    P. S. උඹලට සෞඛ්‍ය සම්පන්නව ඉන්ඩ ඕන නම් සිංහලෙන් නමක් නැති කෑම කන බොන එක අත අ‍ැරපන්. තොපිට ඔය මාර හොඳයි කියල අ‍ැඟේ ගහන English නම් විතරක් තියෙන දහ ජරාව බලු බල්ලෙක්ට වැඩක් නෑ හුත්තො. කවදා හරි තේරෙයි.
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    898
    696
    93
    P. S. උඹලට සෞඛ්‍ය සම්පන්නව ඉන්ඩ ඕන නම් සිංහලෙන් නමක් නැති කෑම කන බොන එක අත අ‍ැරපන්. තොපිට ඔය මාර හොඳයි කියල අ‍ැඟේ ගහන English නම් විතරක් තියෙන දහ ජරාව බලු බල්ලෙක්ට වැඩක් නෑ හුත්තො. කවදා හරි තේරෙයි.
    respect GIF by Kevin Ross
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    759
    93
    කිලෝ 100ක් කියන්නෙ සිමෙන්ති කොට්ට දෙකක බර නේ...
    අම්මෝ.. ගෑණු එහෙම කොහොමද බන් උහුලන්නෙ.. පොටෝ කොපි වෙනවා ඇති..