උඹලගේ බර කීයද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,999
    34,432
    113
    ඔච්චර බර ඇඟවල් උස්සගෙන එහෙට මෙහෙ⁣ට ඇවිදිද්දි උඹලට අමාරු නැද්ද බං. කෑම පාලනය කරපල්ලා. පිටි & සීනි
     
    • Like
    Reactions: Shamal3001

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    92kg with 185cm height.
    යකෝ උබ මට වඩා 20cm ක් උසයි 😁🤣

    Chris Paul Short Friend GIF by NBA