projects ne, gelawila yanawa. ai wave eka enakota tawa hariඒ ඇයි නන් තාම මෙහෙ layoff වලට හේතුවක් නෙවෙයි
projects ne, gelawila yanawa. ai wave eka enakota tawa hariඒ ඇයි නන් තාම මෙහෙ layoff වලට හේතුවක් නෙවෙයි
අනිත් රටවල් වලත් ඉගෙනගන්නවට වඩා කරන්න දේවල් තියෙනවා සහ ඒවට අවස්ථාත් වැඩියි.
ඔව්, layoffs කියන ඒවා සාමන්ය දේවල්. ලංකාවෙ ජොබකට පැන්නොත් ඌව ආයි එලවන්න බැරි උනාට පිටරට එහෙම නෑ. ඒකනෙ ලංකාවට බිස්නස් එන්නෙ නැත්තේ. ලංකාවෙ labour law එක වැඩ කරන එකාට බරයි. කම්පනි ඕකට කැමැති නෑ.US wala IT (software dev) job ekak karanne. AI awa kiyala api karana process lokuwata wenas wela na. Job eka danata secure.
Layoffs samanya dewal. Like company eke stocks bassoth wage layoff karanawa. Example - Intel
ලොල් නිකන් පච ගහන්නෙ නැතුව හිටපන් පොන්ස්, ලංකාව 2019ට විතර වගේ සුපිරියට තිබ්බ (ලංකාවෙ realistic expecation එකට අනුව). ජොබක් කරන එකෙක්ට ආතල් එකේ වාහනයක් අරන්, ගෙයක් හදන් ආතල් එකක් අරන් ඉන්න පුලුවන් කමක් තිබ්බා. කෙබර කොටා පත්කරන් කාපුවා කටින් එන්න ටැක්ස් ගහගත්ත එකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. දැන් පුක දීපු එකෙකටවත් වාහනයක් වත් ගන්න නෑ.මොන දේවල් වෙනස් උනත් මෙතන ඉන්දරේ කියල තියෙන එක වැඩිපුර හරි. සල්ලි තියෙන එකෙක් නං ආසාවට ඉගෙනගන්නව මිසක් ඉගෙනගෙන වැඩක් ඇති රටක් නෙවෙයි ලංකාව. (100% ක් නෙවෙයි 98% වගේ දේවල් - උදා: දොස්තර කෙනෙක් වෙලා PP කරලා ඉන්න එක තාම ok) අනිත් රටවල් වලත් ඉගෙනගන්නවට වඩා කරන්න දේවල් තියෙනවා සහ ඒවට අවස්ථාත් වැඩියි.
හැබැයි ඉතින් ලංකාවෙ උනත් සල්ලි නැත්තං අර කියන අනිත් දේවල් කරන්න චාන්ස් එක පිටරටවල් වලට සාපේක්ෂව හරිම අඩුයි. සල්ලි අඩු එකෙක්ට ගේකට හරි investment කරන්න බැංකුවෙන් ණයක් ගන්න අමාරුයි. ඒක හරියට homeless එකෙක් තමන් homeless කිව්වම “එහෙනං ගෙයක් ගනින්කො ප්‍රශ්නෙ ඉවරයිනෙ” කිව්ව වගේ.
ඒ ගත්තත් ඒව rent කරන්න අමාරුයි ඒව කවර් වෙන ගානකට. එන එකා කඩල බිඳල දැම්මොත් ඒවට නඩු කියන්න ගියොත් රස්තියාදු වෙනව මිසක් වෙන දෙයක් නැතිවෙයි. ඒ නිසා රිස්ක් එක වැඩියි.
ඉතින් සරලව කිව්වොත් වැඩිපුර සල්ලි නැත්තං 98% ක් අවස්ථා වල ඉගෙන ගෙන හරි නොගෙන හරි රට යන එක තමයි හොඳම. අනිත් ඒව නිකන් බයිල විතරයි. එහෙම නැත්තං ලංකාවෙ බහුතර පල් හොරුන්ගෙ වචන වලින් කිව්වොත් “ගේමක් ගහන්න” පුලුවන්. ඒක මම මෙතන සැලකුවෙ නෑ.
ප්‍රොජෙක්ට් එන්නෙ නැති හේතුව මොකක් කියලද හිතෙන්නෙ මචං???Project enne nathi nisa![]()
ප්‍රධානම දේ වෙන රටවල් (India,Vietnam,Pakistan) Large Scale ප්‍රොජෙක්ට් ගන්නවා.ප්‍රොජෙක්ට් එන්නෙ නැති හේතුව මොකක් කියලද හිතෙන්නෙ මචං???
අපේ උන් out dated හින්දද? labour law හින්ද්ද? සැලරි වැඩි හින්දද? බදු, අනංමනං වියදම වැඩි හින්දා අපි competitive නැද්ද?
Cost එක අඩුයි නෙ. අර නාවාන්තිස් එක එහෙම සම්පූර්ණයෙන්ම අහක් කරලා ඉන්දියාවට දාගත්තේ මෙහෙ වගේ 1/10කට විතර රන් කරන්න බලාගෙන නෙ.ප්‍රොජෙක්ට් එන්නෙ නැති හේතුව මොකක් කියලද හිතෙන්නෙ මචං???
අපේ උන් out dated හින්දද? labour law හින්ද්ද? සැලරි වැඩි හින්දද? බදු, අනංමනං වියදම වැඩි හින්දා අපි competitive නැද්ද?
Itin kalin gatte natte ai?ප්‍රධානම දේ වෙන රටවල් (India,Vietnam,Pakistan) Large Scale ප්‍රොජෙක්ට් ගන්නවා.
So අපිට හුලං
උබ දාලා තියෙන අනිත් කාරණාත් යම් යම් වශයෙන් හේතු වෙනවා outdated කතාව ඇරෙන්න.
These layoffs not related to AI. Those are specifically for cost cutting and show the profits for the investorsIT වල ඉන්න උන් කියපන්කෝ ඇත්තටම ඔය layoff වෙන්නේ AI හින්දද නැත්නම් මූ කියන විදිහට outdated tech use කරන නිසාද???
පිස්සෙක්ට පුකේ අරින්න එපා කියල තව පිස්සෙක්ට කියල වැඩක් නැහැ යකෝමචන් උගෙ මලගෙදරට සල්ලි එකතු කරන්න වෙයි වගේ මේ පාර![]()
![]()
@Uchiha_Nimnora @ranjan_ayya @Yeezus මෙහෙට වරෙල්ලා, ගිහින් සංජීවට කියපන් ඕකට පුකේ අරින්න එපා ඌ මානසික ලෙඩෙක් කියලා![]()
කළුවව කිරියට ගෙන්න ගන්න බැරි වෙයිද? අපිට වලියක් බලං ආතල් එකේ ඉන්න.![]()
හෑලි ලිවීම කලාවක්නම් මේ සුජීව කියන ඩයල් එක එකේ පිකාසෝ
මට හිතෙන්නේ එහෙමයි
මම හරිද බන්
නොනාවරුනෙ මහත්වරුනේ එකේ මාලි නන්දනී ගෙ හස්බන්ඩ්සුජීව ප්‍රේමරත්න කියන්නෙ කවුද? නිතරම දැකලා තියනවා වගේ![]()
kawuda ban e?okath ekka karima arrears ekak thiyenne Raththaran karayata.