ඉන්ද්‍රජිත් ගේ මේ Thread එක හොයලා දීපල්ලා

Derek Vinyard

Active member
  • Jun 4, 2022
    144
    186
    43
    Europe බඩුව ගහලා සතියම Vlog කරන්න හිතන් දෙහිවලට ගිහින්, ලණුවක් කාලා තියෙන්නේ කියලා තේරුණාම, අර බස් එකේ යන ගමන් Type කරලා මූ Thread එකක් දැම්මා නේද බං මුට නිකන් ඒක ගාණක්වත් නෑ කියලා. අන්න ඒක තමයි ඔය Series එකේ ආතල්ම Thread එක. මට ඒ Thread එකේ Link එක එවපල්ලකෝ සිංහලු.

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    පික්මී දාන්න සල්ලි නැති එකාට කන්න මොනවහරි ගේන්න කීවම රෙන්ඩ බරක් එන්ඩ ඇති 🫂

    හපෝ තොපි නම්. තකහනියක් දෙහිවල අ‍ාවා. 😢

    දැන් අ‍ාපහු යන ගමන්. 🙈

    දන්නෙ නැති උන්ට මෙන්න story එක. එකෙක් මට telegram එකෙන් මෙසේජ් එකක් දැම්මා. කිව්වෙ සුද්දියෙක් එනවා මාව එක්කගෙන සතියක් රට වටේම යන්ඩ. 🤣

    මෙන්න මේකෙ සම්පූර්ණ විස්තරයක් තියෙනවා.

    https://elakiri.com/threads/brandin...al-partner-විදිහට-එක්කගෙන-යන්න-🙈❤️❤️.2090291/

    ඔන්න ඉතින් අද සෙට් වෙන්න කියලා එන්න කිව්වා දෙහිවලට. මාත් ගොනා වගේ අ‍ාවා. මුලින් කිව්වෙ යන ගමන් pick up කරන්නම් කියල. පස්සෙ වැරදිලා apartment එකටම ගෙනත් දැම්මා කියල location දාලා එන්න කිව්වා. පුළුවන් නම් කන්න මොනවා හරිත් අරන් එන්න කිව්වා. හැබැයි වෙලාවට ගත්තෙ නෑ. අ‍ාවම pickme හරි uber eat හරි දාමු කියල කතා වුණා. වැඩි දුරක් නැති නිසා මාත් අ‍ැවිදගෙන ගියා ඉතින්. 😊

    දාපු තැනටම ගිහින් බලනකොට තමයි එහෙම කෙනෙක් දන් නෑ කිව්වෙ. හැබැයි ඉතින් call කරාම එළකිරියෙ කියලා කිව්වා. Prank එකක් කියලා අ‍ාපහු යන්න, රෑට thread එකක් දාන්නම් කිව්වා. මාත් ඉතින් දැන් අ‍ැවිදගෙන අ‍ායෙ යන ගමන් වෙන වැඩක් නැතිවට කතාව ලියල දානවා. 😜

    බලාපොරොත්තු කඩ වුණාට එච්චර අ‍ැරියස් එකක් තියෙන උන් ඉන්න එක ගැන සතුටුයි ඉතින්. 😊

    දැන් අ‍ැවිදගෙන අ‍ායෙ යන ගමන්. 🤣🤣

    • Haha
    Reactions: wpril5 and Kalegana

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,148
    3,092
    113
    උඹලගෙ දැන ගැනීම පිණිස මුළු සතියම Travel ELog එකක් ගහන්නත් බලාපොරොත්තු වෙනවා. එ‍් කියන්නෙ දවසින් දවසට වෙන දේවල් ගැන පින්තුර, වීඩියෝ විස්තර එක්ක Elakiri threads පෝලිමක්. හරියට මගෙ එදාට එදාට උයන කෑම thread ටික වගේම තමයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    Europe බඩුව ගහලා සතියම Vlog කරන්න හිතන් දෙහිවලට ගිහින්, ලණුවක් කාලා තියෙන්නේ කියලා තේරුණාම, අර බස් එකේ යන ගමන් Type කරලා මූ Thread එකක් දැම්මා නේද බං මුට නිකන් ඒක ගාණක්වත් නෑ කියලා. අන්න ඒක තමයි ඔය Series එකේ ආතල්ම Thread එක. මට ඒ Thread එකේ Link එක එවපල්ලකෝ සිංහලු.

    @IndrajithGamage ගෙ විශ්මිත ලෝකය තාප්පෙ අයින්නේ...
    ලොල්
     
    Here you go

    https://elakiri.com/threads/අරුන්ගෙ...ිකත්-අ‍ැවිදගෙනම-යනවා-🤣.2090902/#post-30830357
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පුළුවන් නම් කන්න මොනවා හරිත් අරන් එන්න කිව්වා. හැබැයි වෙලාවට ගත්තෙ නෑ.
    බස් එකේ යන්න සල්ලි නැති හිගන්නට කව්ද යකෝ කන්න අරන් එන්න කිව්වේ...
     
    • Haha
    Reactions: wpril5

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,333
    8,327
    113
    Galaha
    සමහරවිට මූ වාහනේ මග දාල ගියාද දන්නෙ නෑ කොටුවක් පනින නිසා. මමනම් එහෙමයි හැබැයි. ;)
     
    • Haha
    Reactions: Kalegana

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,148
    3,092
    113
    බස් එකේ යන්න සල්ලි නැති හිගන්නට කව්ද යකෝ කන්න අරන් එන්න කිව්වේ...
    Attatama e kella ta kanna wath monath aran gihin nadda 😕
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    උඹලගෙ දැන ගැනීම පිණිස මුළු සතියම Travel ELog එකක් ගහන්නත් බලාපොරොත්තු වෙනවා. එ‍් කියන්නෙ දවසින් දවසට වෙන දේවල් ගැන පින්තුර, වීඩියෝ විස්තර එක්ක Elakiri threads පෝලිමක්. හරියට මගෙ එදාට එදාට උයන කෑම thread ටික වගේම තමයි.
    මේ පරණ සීන් එකක්, එකපාරටම ළගදී පත්තුවුණේ ඇයි බං?