ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ado mulin man porata echchara asa ne pandithai wage..e wunata man lagadi ahapu mekage katha ekakma pattai ban..mara darshanika adahas tikak thiyenawa...points ehema pattai...hehe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    sirase awilla patta kium tikak kiwwa. samaharu kiyanawa baila gahanawa witharai kiyala. ane manda :oo:
    pvt hambela kendare bala gatthu aya innawada?
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    eyawa mama mulin dekke ITN wenasa prgrm eke. supiri weddek thamai ban.. Hiru 1ta gennala ara poyata yana moda prgrm ekedi indikawa nondi kala un hemoma(ara kattadiyay, vdyakulapathiy,hamuduruwoy).eth siarsalindayata ewith miniha, whala thibunu petti 3k ethule thibunu dewal hariyatama qwwa.thawa eyata adhyathmika balayak wage 1kuth thiyenawa.thripitake katapadam.supiri metarayak ban.. me samajeta minihagen ganna godak dewal thiyenwa.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ සොන්නයා බුද්ධාගමත් වෙනස් කරනවනේ
     
    Dumble_Don

    Member
    Jan 28, 2015
    17
    1
    0
    මොනාද බං මෙය කියන අනාවැකි? දැන් මේක අහන්න විදියක් නෑ. ඉදිරියේ රටට මොනවා වෙයිද? මයිත්‍රී දිනනවා කියලා සටනට ඇවිත් කියපු අනාවැකිය නං පට්ට.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩ්ඩා;17805266 said:
    මු එල කොල්ලෙක් බන්. මාර දැනුමක් මෙයට තියෙන්නේ.

    රෙද්ද තමයි....සටනේදී මු හෙන බොරුව කලේ....මුන් පල හොරු ....මු ආගමත් වෙනස් කරන්න හදනවා.....ඕකා ගිය ආත්මේ ලොකු පවක් කරලා මේ ආත්මෙදිත් බොරු කියලා පව් පුරවගන්නවා
     
    Dumble_Don

    Member
    Jan 28, 2015
    17
    1
    0
    රෙද්ද තමයි....සටනේදී මු හෙන බොරුව කලේ....මුන් පල හොරු ....මු ආගමත් වෙනස් කරන්න හදනවා.....ඕකා ගිය ආත්මේ ලොකු පවක් කරලා මේ ආත්මෙදිත් බොරු කියලා පව් පුරවගන්නවා

    මු සටනේදී බොරු කිව්වේ නෑනේ බං? මූ කිව්වේ මයිත්‍රී දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලනේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොකද්ද බන් අර පරාක්‍රමබාහු රජතුමාගෙ කාලෙ කෝටි 5 ක් ජනගහනය හිටියයි කියන කතාව....ඒ මිනිස්සුන්ට මොකද උනේ... (Time - 00.13.29)
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    රෙද්ද තමයි....සටනේදී මු හෙන බොරුව කලේ....මුන් පල හොරු ....මු ආගමත් වෙනස් කරන්න හදනවා.....ඕකා ගිය ආත්මේ ලොකු පවක් කරලා මේ ආත්මෙදිත් බොරු කියලා පව් පුරවගන්නවා

    යකෝ සටනේ දී උ ඇත්ත කිව්වේ . අපි මු ලගට ගියා . මු එහෙම වංචාවක් කරන්නේ නෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මු සටනේදී බොරු කිව්වේ නෑනේ බං? මූ කිව්වේ මයිත්‍රී දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලනේ.

    පොඩ්ඩා;17809654 said:
    යකෝ සටනේ දී උ ඇත්ත කිව්වේ . අපි මු ලගට ගියා . මු එහෙම වංචාවක් කරන්නේ නෑ.

    සම්භාවිතාව ගැන දැනගන්න ජෝතිර්වෙදියෝ ඕනිද බන්.....මු හින් නුල් කාරයෙක්.....බලපන් උ අර චන්ද්‍රසිරි කාරයව හෝදපු විදිහ