ado mulin man porata echchara asa ne pandithai wage..e wunata man lagadi ahapu mekage katha ekakma pattai ban..mara darshanika adahas tikak thiyenawa...points ehema pattai...hehe

මේ සොන්නයා බුද්ධාගමත් වෙනස් කරනවනේ
පොඩ්ඩා;17805266 said:මු එල කොල්ලෙක් බන්. මාර දැනුමක් මෙයට තියෙන්නේ.
රෙද්ද තමයි....සටනේදී මු හෙන බොරුව කලේ....මුන් පල හොරු ....මු ආගමත් වෙනස් කරන්න හදනවා.....ඕකා ගිය ආත්මේ ලොකු පවක් කරලා මේ ආත්මෙදිත් බොරු කියලා පව් පුරවගන්නවා
රෙද්ද තමයි....සටනේදී මු හෙන බොරුව කලේ....මුන් පල හොරු ....මු ආගමත් වෙනස් කරන්න හදනවා.....ඕකා ගිය ආත්මේ ලොකු පවක් කරලා මේ ආත්මෙදිත් බොරු කියලා පව් පුරවගන්නවා
මු සටනේදී බොරු කිව්වේ නෑනේ බං? මූ කිව්වේ මයිත්රී දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා කියලනේ.
පොඩ්ඩා;17809654 said:යකෝ සටනේ දී උ ඇත්ත කිව්වේ . අපි මු ලගට ගියා . මු එහෙම වංචාවක් කරන්නේ නෑ.