ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa84 meka balapang... me url eka click karama play wena thana indan balanna. mula indala newei habai. click karama play wena thana indan balahan.

    http://youtu.be/uulZTuh3JwQ?t=14m25s

    මේක මජික් එකක්නේ බන්(plan කරලා කරපු ඒවා ).....ඇයි කොල්ලෝ උඹලා මේ සිග්‍රව දියුණු වෙන ලෝකේ මේ වගේ බොරු කාරයිට අහු වෙන්නේ.....ලෝකය පවතින්නේ ....

    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය

    මේ මිනිස්සුන්ගේ තියෙන්නේ සුද්‍ර විද්‍යාව නිර්ධය ලෙස බුදු රජාණන් වහන්සේ විවේචනය කරලා තියෙනවා....ඉසර බමුණු අදහස් ඔලුවේ තියාගෙන උඹලා ඒවගේ එල්බ ගෙන ඉන්න එපා....මම කියන්නේ ඒවගෙන් වැඩ ගත්තට කමක් නැහැ ඒවා සත්යමයි කියලා විස්වාස කරගෙන අදහන්න එපා....සමහර විට ඔය මගුල් නිසා අන්ධ බක්තිකයෙක්ගේ හිත සැනසෙන්න පුළුවන්....එක හරියට බෝධිපුජා තියලා හිත සන්සගන්නවා වගේ දෙයක්...හැබැයි එක සත්‍ය නෙමේ....එක තේරුම් ගන්න ඕනි .....
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0

    මචන් මු අපෙ පැත්තෙ ඉන්නෙ. මම හම්බෙන්න ගියා. මූ ලොකුවට සල්ලි ගරන එකෙක් නෙවෙයි. රුපියල් 1750යි ගන්නෙ. අහිංසක පොඩි මනුස්සයා. උඹට කියන්න බැරි මම දන්න දේශපාලන කාරණා පවා මේ මිනිහා මටම කිව්වා. දැන් අහන්නෙපා මොන පැත්තෙද මොන පක්ෂෙද කියලා. මාව කරකවලා අතෑරියා වගේ මිනිහා කිව්වා අමර කතා සෙට් එකක්. දේශපාලනෙන් අයින්වෙන්න මම ගත්තු තීරණය හරි කියලා ලොකු දේශණයක් දුන්නා.

    මචන් මූ හරියට කියනවා. හැබැයි ආගම ධර්මය සේරම අමතක කරලා හුලවාලි පස්සේ දුවන ගොන් හුත්තන්ට නම් මමත් බයිනවා.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Wiswase nam tikak kaduna. :( Sirasa Indikawa gonata andanawada okkoma apita andanawada hithaganna ba.

    ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දියුණු වීමටත් ආසියානු රටවල් දියුණු නොවීමටත් හේතුව මෙන්න මේ බහු බුත අදහස් තමයි....මම හිතුවේ මේ චන්දෙදි මේවත් පරාධ උනා කියලා.....එත් තවම මේවා ඔලුවේ තියාගෙන යන අය ඉන්නවා....මේ අපේ තරුණ පරම්පරාව මෙහෙම නම් ...වයසක මිනිස්සු ගැන කවර කතාද?

    මු තැනකදී කියනවා....බුදු හමුදුර්වොත් නැකතටලු වැඩ කලේ....විශේෂ දේවල් කලේ පුර්ණ චන්ද්‍රයා තියෙන කලෙදිලු.....මුට පිස්සු.....මු බුදු දහමට අගහුරව කරනවා.....මුත් නවීන විද්‍යාව බුදු දහමට සමාන කරන්න යන එවුන් වගේම ....බොරු ලොකු වචන තියෙන අතුල පුස් නිකන්ම පුස්සෙක් විතරයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් මු අපෙ පැත්තෙ ඉන්නෙ. මම හම්බෙන්න ගියා. මූ ලොකුවට සල්ලි ගරන එකෙක් නෙවෙයි. රුපියල් 1750යි ගන්නෙ. අහිංසක පොඩි මනුස්සයා. උඹට කියන්න බැරි මම දන්න දේශපාලන කාරණා පවා මේ මිනිහා මටම කිව්වා. දැන් අහන්නෙපා මොන පැත්තෙද මොන පක්ෂෙද කියලා. මාව කරකවලා අතෑරියා වගේ මිනිහා කිව්වා අමර කතා සෙට් එකක්. දේශපාලනෙන් අයින්වෙන්න මම ගත්තු තීරණය හරි කියලා ලොකු දේශණයක් දුන්නා.

    මචන් මූ හරියට කියනවා. හැබැයි ආගම ධර්මය සේරම අමතක කරලා හුලවාලි පස්සේ දුවන ගොන් හුත්තන්ට නම් මමත් බයිනවා.

    හරි හරි කොහොම හරි වැවෙන් එතෙර වෙයන් මචන් එතෙර උනාට පස්සේ ඔරුව කරේ තියන් යන්නේ නැතුව.....එල එල
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දියුණු වීමටත් ආසියානු රටවල් දියුණු නොවීමටත් හේතුව මෙන්න මේ බහු බුත අදහස් තමයි....මම හිතුවේ මේ චන්දෙදි මේවත් පරාධ උනා කියලා.....එත් තවම මේවා ඔලුවේ තියාගෙන යන අය ඉන්නවා....මේ අපේ තරුණ පරම්පරාව මෙහෙම නම් ...වයසක මිනිස්සු ගැන කවර කතාද?

    මු තැනකදී කියනවා....බුදු හමුදුර්වොත් නැකතටලු වැඩ කලේ....විශේෂ දේවල් කලේ පුර්ණ චන්ද්‍රයා තියෙන කලෙදිලු.....මුට පිස්සු.....මු බුදු දහමට අගහුරව කරනවා.....මුත් නවීන විද්‍යාව බුදු දහමට සමාන කරන්න යන එවුන් වගේම ....බොරු ලොකු වචන තියෙන අතුල පුස් නිකන්ම පුස්සෙක් විතරයි

    ගතයුත්ත ගත්තාම ඇති බන්. ඌ කියන හැම දේම පිළිගන්නවා නම් ගොබ්බයි. බුද්ධෝත්පත්තියෙදි කොහොමද බමුණො කිව්වෙ ගිහිගෙයි උන්නොත් සක්විත්තා වෙනවා පැවිදි වුනොත් ලෝකෝත්තර වෙනවයි කියලා. ඒකත් එක්තරා ආකාරයක අනාවැකි කීමක්නෙ.
     
    ඌ මට දීපු දේශණේදි වෙන කාරණාවක් ගැන කියද්ද ඔය ඔරු කතාවම ඌත් මට කිව්වා බං. :shocked:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243

    සිරාවටම බන්. අමු බොරු කාරයෙක්. මොකෙක් හරි පොත් ටිකක් කියවල විකාර උදාහරණ අරන් වචනයක් දෙකක් කිව්වම ඌට වඩා එකෙක්නෑ :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගතයුත්ත ගත්තාම ඇති බන්. ඌ කියන හැම දේම පිළිගන්නවා නම් ගොබ්බයි. බුද්ධෝත්පත්තියෙදි කොහොමද බමුණො කිව්වෙ ගිහිගෙයි උන්නොත් සක්විත්තා වෙනවා පැවිදි වුනොත් ලෝකෝත්තර වෙනවයි කියලා. ඒකත් එක්තරා ආකාරයක අනාවැකි කීමක්නෙ.

    උ මචන් අයෙත් හම්බ උනොත් අහපන් .....පවුද්ගලික දේවල් නෙමේ.....ඇයි ඇමරිකාව ආර්ථික වශයෙන් මෙච්චර දිවුණු ....අපි මොකෝ මෙචර දුප්පත්....කියලා ඇමරිකාවේ කේන්දරේ පොඩ්ඩක් බලලා අපේ එකටත් එහෙම වෙන්න පොඩි සන්තිකර්මෙකුත් කරගන්න විදිහ අහපන් ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඌ මට දීපු දේශණේදි වෙන කාරණාවක් ගැන කියද්ද ඔය ඔරු කතාවම ඌත් මට කිව්වා බං. :shocked:

    අන්තෝ ජටා බහි ජටා නේද මචන්.....උ හොද මාර්කටින් කාරයෙක්...රැවුලයි කැදැයි දෙකම බේරාගෙන පුහු අදහස් ඔලුවට දාන ....ඇති ඇති....මට උඹලගේ විස්වාසයන් වලට ගරහන්න ඕනි නැහැ....මේක මගේ මතයයනේ....හැම වෙලාවේම මම හරි කියලා උඹලා පිළිගන්න ඕනි නැහැනේ .....යකාගේ හැටියටනේ විමනේ මැවෙන්නේ....මේ ඉතින් මගේ සමාජීය කියවීම ....:):)
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    උ මචන් අයෙත් හම්බ උනොත් අහපන් .....පවුද්ගලික දේවල් නෙමේ.....ඇයි ඇමරිකාව ආර්ථික වශයෙන් මෙච්චර දිවුණු ....අපි මොකෝ මෙචර දුප්පත්....කියලා ඇමරිකාවේ කේන්දරේ පොඩ්ඩක් බලලා අපේ එකටත් එහෙම වෙන්න පොඩි සන්තිකර්මෙකුත් කරගන්න විදිහ අහපන් ...

    :rofl: ඔව් බං. මිනිස්සුන්ට කේන්දර තියනෙ එක ඕකේ. රටකට කේන්දරයක් තියෙන්න පුලුවන්ද :lol: ගොන් පාර්ට් තමා ඒවා නම්. එහෙම නම් සෝවියට් යූනියන් එකේ කේන්දරයටයි දැන් කැඩිලා ගිහින් ස්වාධීන වෙච්ච ඒවාටයි 1991න් පස්සේ වෙනම කේන්දරද එන්නේ. ලොල්. එහෙනම් ඔය ශරීරෙ කොටස් බද්ධ කරාම ඒවාටත් වෙන වෙනම කේන්දර ඇතුව ඇත නෙ. :lol:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    අන්තෝ ජටා බහි ජටා නේද මචන්.....උ හොද මාර්කටින් කාරයෙක්...රැවුලයි කැදැයි දෙකම බේරාගෙන පුහු අදහස් ඔලුවට දාන ....ඇති ඇති....මට උඹලගේ විස්වාසයන් වලට ගරහන්න ඕනි නැහැ....මේක මගේ මතයයනේ....හැම වෙලාවේම මම හරි කියලා උඹලා පිළිගන්න ඕනි නැහැනේ .....යකාගේ හැටියටනේ විමනේ මැවෙන්නේ....මේ ඉතින් මගේ සමාජීය කියවීම ....:):)

    මචන්.. ගිය ආණ්ඩුවෙ පලවෙනි 5 ඇතුලෙ හිටි කෙනෙක්ගේ සීල්ඩ් ප්ලේස් එකක සතරකන්මන්ත්‍රණයකදි කතා කරපු දේවල් ගැන මිනිහාම මට කිව්ව එකයි හිතාගන්න බැරි. :eek:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හරි හරි කොහොම හරි වැවෙන් එතෙර වෙයන් මචන් එතෙර උනාට පස්සේ ඔරුව කරේ තියන් යන්නේ නැතුව.....එල එල
    uba මොනවද ජෝතිෂ්‍ය ගැන දන්නේ ,,එක විවේචනය කරන්න තියෙන අයතිය මොකද්ද ?මේ ෆිට් එකට කියන්නේ බන් ,මට හදහන් 5 ක් තිබ්බා ,දැන් හරි එක හදා ගත්තේ අපේ නැකත් රාළගෙන් ,,
    එතකොට හයයි ,
    මේ තොටවත්ත මහත්මයා ගේ මතේට මන් 100 %. එකගය් ඕනෙම විද්‍යා විෂය ක 95 % සම්බවිතාවයක් තියෙන්නේ ,,එක හරි

    අනික ජෝතිශ්යෙන් 80% කවර් වෙනවා ,චිත්ත නියාමය ගැන කියන්න බෑ ,එක තින්නේ අපේ අතේ නිසා ,එකෙන් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් ,

    ජෝතිෂ්‍ය කියන්නේ රෝඩ් මැප් එකක් උබට ලේසි පාර ත් ,අමාරු පාරත් පෙන්වනවා ,
    උබ කැමති පාරක යන්න පුළුවන් ,,,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :rofl: ඔව් බං. මිනිස්සුන්ට කේන්දර තියනෙ එක ඕකේ. රටකට කේන්දරයක් තියෙන්න පුලුවන්ද :lol: ගොන් පාර්ට් තමා ඒවා නම්. එහෙම නම් සෝවියට් යූනියන් එකේ කේන්දරයටයි දැන් කැඩිලා ගිහින් ස්වාධීන වෙච්ච ඒවාටයි 1991න් පස්සේ වෙනම කේන්දරද එන්නේ. ලොල්. එහෙනම් ඔය ශරීරෙ කොටස් බද්ධ කරාම ඒවාටත් වෙන වෙනම කේන්දර ඇතුව ඇත නෙ. :lol:
    උබලා හිනා උනාට දැන් නසා එකෙන් යානා යවන්නේ ඉදියාවෙන් එන වෙලාවල් වලට ,
    ඕකුන් කෙලෝ ගට්ටා එකපාරක් ,
    රාහු කාලයේ ගුවන් ගත කරලා ,නගන වෙලේම 7 ක් එක්ක පිපුරුවා ,කිසිම හේතුවක් නැතුව

    රාහු කාලේදී පෘතුවියේ චුම්බක ශේෂ්ට්‍රය වෙනස් වෙනවා කියල හොයාගෙන එවරයි
    එහෙම වෙනකොට අපිට මනස 100% උපරිමෙන් බාවිතා කරන්න අමාරුයි ,,එකයි එහෙම කියන්නේ

    ස්ම්ප්‍රදයාක් නිකම් ගොඩ නැගෙන්නේ නැ .එකට විද්‍යාත්මක පසුබිමක් තිනවා ,නැත්නම් එකට දුගුකාලින පැවැත්මක් නැ .එකයි aththa
     
    රටකට කේන්දරයක් තියෙනවා බන් :lol::lol:ලංකාවේ එකට ජනරජ කේන්ද්‍රය...කියලා එහෙම මම නම් අහලා තියෙනවා....හරියට හොයලා බලපන්......
     
    මල්ලි සෝර්ස් එක දෙනවද?:lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රටකට කේන්දරයක් තියෙනවා බන් :lol::lol:ලංකාවේ එකට ජනරජ කේන්ද්‍රය...කියලා එහෙම මම නම් අහලා තියෙනවා....හරියට හොයලා බලපන්......
    uba මොනවද ජෝතිෂ්‍ය ගැන දන්නේ ,,
    එක විවේචනය කරන්න තියෙන අයතිය මොකද්ද ?
    ජෝතිෂ්‍ය කියන්නේ රෝඩ් මැප් එකක් උබට ලේසි පාර ත් ,අමාරු පාරත් පෙන්වනවා ,
    උබ කැමති පාරක යන්න පුළුවන් ,,,:cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uba මොනවද ජෝතිෂ්‍ය ගැන දන්නේ ,,එක විවේචනය කරන්න තියෙන අයතිය මොකද්ද ?මේ ෆිට් එකට කියන්නේ බන් ,මට හදහන් 5 ක් තිබ්බා ,දැන් හරි එක හදා ගත්තේ අපේ නැකත් රාළගෙන් ,,
    එතකොට හයයි ,
    මේ තොටවත්ත මහත්මයා ගේ මතේට මන් 100 %. එකගය් ඕනෙම විද්‍යා විෂය ක 95 % සම්බවිතාවයක් තියෙන්නේ ,,එක හරි

    අනික ජෝතිශ්යෙන් 80% කවර් වෙනවා ,චිත්ත නියාමය ගැන කියන්න බෑ ,එක තින්නේ අපේ අතේ නිසා ,එකෙන් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් ,

    ජෝතිෂ්‍ය කියන්නේ රෝඩ් මැප් එකක් උබට ලේසි පාර ත් ,අමාරු පාරත් පෙන්වනවා ,
    උබ කැමති පාරක යන්න පුළුවන් ,,,

    අපෝ චාටර් :lol::lol: බයියෙක් වෙලානේ බන් උබ.....ලොල්