ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මල්ලි සෝර්ස් එක දෙනවද?:lol::lol:
උබලා හිනා උනාට දැන් නසා එකෙන් යානා යවන්නේ ඉදියාවෙන් එන වෙලාවල් වලට ,
ඕකුන් කෙලෝ ගට්ටා එකපාරක් ,
රාහු කාලයේ ගුවන් ගත කරලා ,
නගන වෙලේම 7 ක් එක්ක පිපුරුවා ,කිසිම හේතුවක් නැතුව

රාහු කාලේදී පෘතුවියේ චුම්බක ශේෂ්ට්‍රය වෙනස් වෙනවා කියල හොයාගෙන එවරයි

:dull::dull::dull:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uba මොනවද ජෝතිෂ්‍ය ගැන දන්නේ ,,
    එක විවේචනය කරන්න තියෙන අයතිය මොකද්ද ?
    ජෝතිෂ්‍ය කියන්නේ රෝඩ් මැප් එකක් උබට ලේසි පාර ත් ,අමාරු පාරත් පෙන්වනවා ,
    උබ කැමති පාරක යන්න පුළුවන් ,,,:cool::cool:

    :lol::lol::lol:මරු මැප් එක.....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :lol::lol::lol:මරු මැප් එක.....
    මම තාම කල්පනා කරන්නෙ මූ එදා ටක්කෙටම කීව මයි3 දිනනව කියල
    නමුත් ඊට කලින් හිරු අභිවන්දනා එකට ඇවිල්ල පට්ට නෝන්ඩි උනා කිසිදෙයක් ඔප්පු කරගන්න බැරිව.
    දෙකෙන් කෝක පිලිගන්නද කියල නෝ අයිඩියා පුතා :eek::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම තාම කල්පනා කරන්නෙ මූ එදා ටක්කෙටම කීව මයි3 දිනනව කියල
    නමුත් ඊට කලින් හිරු අභිවන්දනා එකට ඇවිල්ල පට්ට නෝන්ඩි උනා කිසිදෙයක් ඔප්පු කරගන්න බැරිව.
    දෙකෙන් කෝක පිලිගන්නද කියල නෝ අයිඩියා පුතා :eek::eek::eek:

    අපිටත් ඕනිනම් ඕක මාසෙකින් ඉගෙන ගන්න පුළුවන්.....මාර්කටින් පාරක් දාගත්තනම් ....අපිත් හොද ජෝතිර්වෙදියෝ තමයි අයියා.....කොහොමද අයිඩියා එක.....ලංකාවට ගැලපෙන කියාපු රැකියාව ...එකෙක්ගෙන් 1700 යි :shocked::shocked:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    උබලා හිනා උනාට දැන් නසා එකෙන් යානා යවන්නේ ඉදියාවෙන් එන වෙලාවල් වලට ,
    ඕකුන් කෙලෝ ගට්ටා එකපාරක් ,
    රාහු කාලයේ ගුවන් ගත කරලා ,නගන වෙලේම 7 ක් එක්ක පිපුරුවා ,කිසිම හේතුවක් නැතුව

    රාහු කාලේදී පෘතුවියේ චුම්බක ශේෂ්ට්‍රය වෙනස් වෙනවා කියල හොයාගෙන එවරයි
    එහෙම වෙනකොට අපිට මනස 100% උපරිමෙන් බාවිතා කරන්න අමාරුයි ,,එකයි එහෙම කියන්නේ

    ස්ම්ප්‍රදයාක් නිකම් ගොඩ නැගෙන්නේ නැ .එකට විද්‍යාත්මක පසුබිමක් තිනවා ,නැත්නම් එකට දුගුකාලින පැවැත්මක් නැ .එකයි aththa

    ane pala do yanna :rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපිටත් ඕනිනම් ඕක මාසෙකින් ඉගෙන ගන්න පුළුවන්.....මාර්කටින් පාරක් දාගත්තනම් ....අපිත් හොද ජෝතිර්වෙදියෝ තමයි අයියා.....කොහොමද අයිඩියා එක.....ලංකාවට ගැලපෙන කියාපු රැකියාව ...එකෙක්ගෙන් 1700 යි :shocked::shocked:
    :nerd::nerd:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මල්ලි සෝර්ස් එක දෙනවද?:lol::lol:
    සුරිය ගුණසේකර සර් ගේ ලිපි ටික කියවපන් ,,,
    ජෙප්පෝ කොමත් එහෙමයි
    එකයි පැවැත්මක් නැත්තේ
    විවේචනය තරම් වැඩක් කරනා එක ලේසි නැ ,
    ටව පොත් තිනවා ,,මට දැන් නම් මතක නැ ,,මේ ලගදී රෙසේර්ච් එකක් කරන කෙනෙක් ටමා ඕව කිව්වේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුරිය ගුණසේකර සර් ගේ ලිපි ටික කියවපන් ,,,
    ජෙප්පෝ කොමත් එහෙමයි
    එකයි පැවැත්මක් නැත්තේ
    විවේචනය තරම් වැඩක් කරනා එක ලේසි නැ ,
    ටව පොත් තිනවා ,,මට දැන් නම් මතක නැ ,,මේ ලගදී රෙසේර්ච් එකක් කරන කෙනෙක් ටමා ඕව කිව්වේ

    මල්ලි ජෙප්පෝ පප්පෝ අපි දන්නේ නැහැ....උඹ කොහොමද මම ජෙප්පෙක් කියන්නේ කේන්දරේ බලලද? මචන් රොකට් 7 පිපුරුනානම් එක ලොකු NEWS එකක්නේ...රාහු කාලෙන් එක ගොඩ දම්මමන් එකත් ලොකු news එකක්නේ ....:lol::lol::lol: කවුද බන් සුරිය ගුණසේකර කියන්නේ ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol::lol::lol:මරු මැප් එක.....
    උබට කෙල උන වෙලාවක හදහන උබ බලයි ,ඊට පස්සේ ට්‍රේඩ් එකකුත් දැයි ,,

    ජෝතිෂ්‍ය බොරු කියල පරසක්වල ගහපු අය තමයි ,,ඔය විශේ ප්‍රවිනයයෝ වෙලා තින්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට කෙල උන වෙලාවක හදහන උබ බලයි ,ඊට පස්සේ ට්‍රේඩ් එකකුත් දැයි ,,

    ජෝතිෂ්‍ය බොරු කියල පරසක්වල ගහපු අය තමයි ,,ඔය විශේ ප්‍රවිනයයෝ වෙලා තින්නේ

    :lol::lol::lol: මොනවද බන් මේ උඹ කියවන්නේ.....ලොල්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :rofl: ඔව් බං. මිනිස්සුන්ට කේන්දර තියනෙ එක ඕකේ. රටකට කේන්දරයක් තියෙන්න පුලුවන්ද :lol: ගොන් පාර්ට් තමා ඒවා නම්. එහෙම නම් සෝවියට් යූනියන් එකේ කේන්දරයටයි දැන් කැඩිලා ගිහින් ස්වාධීන වෙච්ච ඒවාටයි 1991න් පස්සේ වෙනම කේන්දරද එන්නේ. ලොල්. එහෙනම් ඔය ශරීරෙ කොටස් බද්ධ කරාම ඒවාටත් වෙන වෙනම කේන්දර ඇතුව ඇත නෙ. :lol:
    :lol::lol::lol::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මල්ලි ජෙප්පෝ පප්පෝ අපි දන්නේ නැහැ....උඹ කොහොමද මම ජෙප්පෙක් කියන්නේ කේන්දරේ බලලද? මචන් රොකට් 7 පිපුරුනානම් එක ලොකු NEWS එකක්නේ...රාහු කාලෙන් එක ගොඩ දම්මමන් එකත් ලොකු news එකක්නේ ....:lol::lol::lol: කවුද බන් සුරිය ගුණසේකර කියන්නේ ?
    සොරි බන් මට මෙම්බෙර් ව මාරු උනා ,,වෙරි සොරි ,
    මේක උනේ 1981 වගේ ,,,ලොකු සින් එකක් ,විද්‍යා යයන් 2 ක් එක්ක 5 ක් මැරෙනවා ,,යානය තත්පර ගානක් ඇතුලේ පුපුරනවා නග්ගන කොටම

    සුරිය ගුණසේකර
    kiynne kawada kiyala alapn hoyala google karala

    awasnawakata ethuma lankwen yannama giya ,dan inne dakunu aprikawe ,,,
    ape ewunnta ithihashaya ,smparadaya wadk na ,,eken igenaganna umanwak na ,,kawadawath hariyaneth na
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol::lol::lol: මොනවද බන් මේ උඹ කියවන්නේ.....ලොල්
    ha kamak na oya hinawennne ,awurudu 4000 k parana
    ape gon raja wisihn hallu karapu uthum wishyakata

    eka obe mathaya man garu karanwa.

    eth podk oka gana google karala wishtara balanna
    monawada thiyene kiyala
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ සොන්නයා බුද්ධාගමත් වෙනස් කරනවනේ

    මු කියන්නේ බුදු හාමුදුරුවෝ එක දෙයක් කියල වෙන දෙයක් කරපු කෙනෙක් කියල. ග්‍රහ තරු පිටිපස්සේ යන්න එපා කියල මිනිස්සුන්ට කියල පෝයදවස් වලට විතරක් වෑදගත් දේවල් කාරාලු.
    පෝයේ තියෙන ජෝතිශ්ය මය වෑදගත් කම ඈහුවම බයිලයක් කියල ලිස්සුව