ඉන්දික තොටවත්තත් හිර වේ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Mama mulinma Astrology study kaley, hobby ekak vidiyataya. E unata mehi Atthak thiyenava kiyala pasuva vatahuna. For example, Mama danna kenekuta Huge money lot ekak ava Lottery ticket ekakin. Man,s ge -------RAHU 11 ------- vanne. Astrlogy valath hariyatama kiyala thiyenava --------Rahu 11----------sitiyoth Lottery ticket win karanava kiyala.

    අඩේ .. මාරයි නෙ බං, ටිකට් එකක් ඇදෙන සීන් එකට කාරනා දෙකක් වෙන්න ඕනෙ නෙ.

    • රාහු 11 ඉන්න බුවා ගිහිල්ල අදාළ ටිකට් එක ගන්න ඕනෙ,

    • රාහු 11 ඉන්න බුවා ගත්තු ටිකට් එකේ තියන අංක ටික කැරකෙන බෝල වලින් සිලෙක්ට් වෙන්න ඕනෙ.

    දැන් මට තියෙන අව්ල ඔය ක්‍රියාවලියේදී ග්‍රහයා වැඩ කරන්නෙ කොහොමද කියන එක බ්‍රෝ.

    රාහු 11 බුවා ටිකට් එක කඩන අවස්ථාවේදී ඇදෙන්න නියමිත ටිකට් එක කඩන්න නං අනාගතේ දිනන නොම්බර ටික ග්‍රහය දැනගෙන ඉන්න ඕනෙ, ඒ බලපෑමෙන් බුවා ටිකට් එක කඩන්න යද්දි බුවාගේ අත ඉබේම ඇදිල යන්න ඕනෙ දිනන්න නියමිත ටිකට් එකට. (මේක කරන්නෙ අර අභ්‍යවකාශයේ පාවෙන පස් කුට්ටිය.. )

    අනික් ක්‍රමේ තමා රාහු 11 බුවා ගත්තු ටිකට් එකේ අංක ටික බලන් ඉන්න ග්හයෝ සෙට් එක බෝල කරකෙද්දී තමුන්ගෙ පවර්ස් දාල රාහු 11 බුවාගෙ ටිකට් එකේ අංක ටික උඩට පන්නන්න ඕනෙ.(මේක කරන්නෙ අර අභ්‍යවකාශයේ පාවෙන පස් කුට්ටියම තමා... )

    ඉතින් මට තේරෙන්නෙ නෑ බ්‍රෝ එහෙම වෙන්නෙ කෝමද කියල. ප්ලීස් ඔයාගෙ දැනුම පාවිච්චි කරල මට මේක තේරුම් කරල දෙන්න බ්‍රෝ...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෙන්දරය කියන්නේ අමු බොරුවක්.
    බුදුරාජානන් වහන්ස කියලා තියනවා බ්‍රාරක්මජාල සුත්‍රයේ ඔය මත යන්න එපා කියලා. එ කියන්නේ එකලත් ඔය බොරුව තිබිලා තියනවා.

    ලින්කුවක් දීපන්ක් මට විස්තර දැන ගන්න ඕනි. එහෙම නැත්නම් බුද්ද දේශනාවෙ ඔය කේන්දර ගැන කියනව කාගෙ හරි හාමුදුරෙ කෙනෙක්ගෙ දේශනාවක් හරි කමක් නෑ :yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    තොත්ත බබා;21252331 said:
    අඩේ .. මාරයි නෙ බං, ටිකට් එකක් ඇදෙන සීන් එකට කාරනා දෙකක් වෙන්න ඕනෙ නෙ.

    • රාහු 11 ඉන්න බුවා ගිහිල්ල අදාළ ටිකට් එක ගන්න ඕනෙ,

    • රාහු 11 ඉන්න බුවා ගත්තු ටිකට් එකේ තියන අංක ටික කැරකෙන බෝල වලින් සිලෙක්ට් වෙන්න ඕනෙ.

    දැන් මට තියෙන අව්ල ඔය ක්‍රියාවලියේදී ග්‍රහයා වැඩ කරන්නෙ කොහොමද කියන එක බ්‍රෝ.

    රාහු 11 බුවා ටිකට් එක කඩන අවස්ථාවේදී ඇදෙන්න නියමිත ටිකට් එක කඩන්න නං අනාගතේ දිනන නොම්බර ටික ග්‍රහය දැනගෙන ඉන්න ඕනෙ, ඒ බලපෑමෙන් බුවා ටිකට් එක කඩන්න යද්දි බුවාගේ අත ඉබේම ඇදිල යන්න ඕනෙ දිනන්න නියමිත ටිකට් එකට. (මේක කරන්නෙ අර අභ්‍යවකාශයේ පාවෙන පස් කුට්ටිය.. )

    අනික් ක්‍රමේ තමා රාහු 11 බුවා ගත්තු ටිකට් එකේ අංක ටික බලන් ඉන්න ග්හයෝ සෙට් එක බෝල කරකෙද්දී තමුන්ගෙ පවර්ස් දාල රාහු 11 බුවාගෙ ටිකට් එකේ අංක ටික උඩට පන්නන්න ඕනෙ.(මේක කරන්නෙ අර අභ්‍යවකාශයේ පාවෙන පස් කුට්ටියම තමා... )

    ඉතින් මට තේරෙන්නෙ නෑ බ්‍රෝ එහෙම වෙන්නෙ කෝමද කියල. ප්ලීස් ඔයාගෙ දැනුම පාවිච්චි කරල මට මේක තේරුම් කරල දෙන්න බ්‍රෝ...

    හොද ප්‍රශ්ණයක්. ඒවා රහස්. ඒකනේ, ජෝතිෂකාරයන් ඔක්කොම ස්වීප් ටික ග්‍රහයාට කියලා ඇදන් ප්‍රකෝටිපතියන් වෙලා ඉන්නේ. අනිත් අයට හුළං

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙලාවක් තියනවා නම් පල්ලෙහා තියන ලිපි ටික කියවලා බලන්න.
    ප්‍රශ්න කරන එක හොඳයි. දැනුම වැඩිකර ගන්න. තමන්ගේ මතේ පිහිටවන්න විතරක් නෙමෙයි.

    https://lankajhothisha.blogspot.com/2010/10/blog-post_09.html
    https://lankajhothisha.blogspot.com/2010/10/2.html
    https://lankajhothisha.blogspot.com/2010/11/blog-post_08.html
    https://lankajhothisha.blogspot.com/2011/04/4.html

    හොඳ ලිපි ටිකක්. ගණිතය, තාරකා විද්‍යාවට කොක්ක ගහල ජ්‍යෝතිෂ්‍ය ගොඩ දාන්න හදපු උත්සාහයක් නං පේනව. අර කුරාණේ විද්යාත්මකයි කියල තියෙන සයිට් වල වගේම තමා, විද්‍යාවට කොක්ක ගහල හීන් නුලෙන් තමන්ගේ මතෙත් ඒ අස්සට දාල මෙන්න මෙන්න අපිත් මේකම තමා කියන්නේ කියල කියනව.
     
    ඕව කියෝලා ඔබ ලද දැනුමෙන් මට පහත සිද්දිය පහදා දෙන්න

    එක්කෙනෙක් කියනව රාහු 11 ඉන්න බුවාලට සුවිප් ටිකට් එකක් ඇදෙන සීන් එක වෙනවා ලු. ඕකට ට කාරනා දෙකක් වෙන්න ඕනෙ නෙ.

    • රාහු 11 ඉන්න බුවා ගිහිල්ල අදාළ ටිකට් එක ගන්න ඕනෙ,

    • රාහු 11 ඉන්න බුවා ගත්තු ටිකට් එකේ තියන අංක ටික කැරකෙන බෝල වලින් සිලෙක්ට් වෙන්න ඕනෙ.

    දැන් මට තියෙන අව්ල ඔය ක්‍රියාවලියේදී ග්‍රහයා වැඩ කරන්නෙ කොහොමද කියන එක බ්‍රෝ.

    රාහු 11 බුවා ටිකට් එක කඩන අවස්ථාවේදී ඇදෙන්න නියමිත ටිකට් එක කඩන්න නං අනාගතේ දිනන නොම්බර ටික ග්‍රහය දැනගෙන ඉන්න ඕනෙ, ඒ බලපෑමෙන් බුවා ටිකට් එක කඩන්න යද්දි බුවාගේ අත ඉබේම ඇදිල යන්න ඕනෙ දිනන්න නියමිත ටිකට් එකට. (මේක කරන්නෙ අර අභ්‍යවකාශයේ පාවෙන පස් කුට්ටිය.. )

    අනික් ක්‍රමේ තමා රාහු 11 බුවා ගත්තු ටිකට් එකේ අංක ටික බලන් ඉන්න ග්හයෝ සෙට් එක බෝල කරකෙද්දී තමුන්ගෙ පවර්ස් දාල රාහු 11 බුවාගෙ ටිකට් එකේ අංක ටික උඩට පන්නන්න ඕනෙ.(මේක කරන්නෙ අර අභ්‍යවකාශයේ පාවෙන පස් කුට්ටියම තමා... )

    ඉතින් මට තේරෙන්නෙ නෑ බ්‍රෝ එහෙම වෙන්නෙ කෝමද කියල. ප්ලීස් ඔයාගෙ දැනුම පාවිච්චි කරල මට මේක තේරුම් කරල දෙන්න බ්‍රෝ...
     
    හොඳ ලිපි ටිකක්. ගණිතය, තාරකා විද්‍යාවට කොක්ක ගහල ජ්‍යෝතිෂ්‍ය ගොඩ දාන්න හදපු උත්සාහයක් නං පේනව. අර කුරාණේ විද්යාත්මකයි කියල තියෙන සයිට් වල වගේම තමා, විද්‍යාවට කොක්ක ගහල හීන් නුලෙන් තමන්ගේ මතෙත් ඒ අස්සට දාල මෙන්න මෙන්න අපිත් මේකම තමා කියන්නේ කියල කියනව.
    මට ඔය අහවල් විද්‍යාවෙන් එහෙනම් මේ කාරණේ පැහැදිලි කරල දියන්කෝ , ඇයි පෝය ලං වෙනකොට උමතු රෝගීන්ගේ උමතුව උග්‍ර වෙන්නේ , ඇයි සුද්දා ඒකට Lunatic කියන නම දැම්මේ කියලා ? විද්‍යාවෙන් ඈ , වෙන කොහෙන් වත් නෙවෙයි ඕන්න ඈ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21252543 said:
    මට ඔය අහවල් විද්‍යාවෙන් එහෙනම් මේ කාරණේ පැහැදිලි කරල දියන්කෝ , ඇයි පෝය ලං වෙනකොට උමතු රෝගීන්ගේ උමතුව උග්‍ර වෙන්නේ , ඇයි සුද්දා ඒකට Lunatic කියන නම දැම්මේ කියලා ? විද්‍යාවෙන් ඈ , වෙන කොහෙන් වත් නෙවෙයි ඕන්න ඈ.

    පැහැදිලි කරන්න මම ඒ ගැන දැනුම තියෙන කෙනෙක් නෙවේ නෙ. හැබැයි අනිවාර්යෙන්ම එහෙම වෙන්න පුළුවන්. හඳ හින්ද වඩදිය බාදිය ඇතිවෙන්න පුළුවන් නං මිනිස්සුන්ටත් මොනවහරි වෙන්න පුළුවන් නෙ :yes: ජ්‍යෝතිශ්‍යයි ඕකයි අතරේ තියෙන සම්බන්ධෙ මොකද්ද ? :oo:
     
    Last edited:

    දැන් ඔය "අහවල් විද්‍යාවෙන්" තහවුරු කරගෙන තියෙන දෙයක් තමා චන්ද්‍රයාගෙ ගමන නින්දට පැහැදිලි බලපෑමක් කෙරෙනවාය සඳ එළිය නොදැක ඉන්නකොට පවා. ජ්යෝතිෂයෙන් හිත ගැන කියන්නෙ හඳ පදනම් කරගෙන. ඕකයි සම්බන්ධේ.
     
    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;21252543 said:

    http://www.livescience.com/7899-moon-myths-truth-lunar-effects.html

    http://www.tandfonline.com/doi/abs/10.1080/01635589509514378
    මේගැන කරපු research journal papers

    • Like
    Reactions: topkollek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21252609 said:
    දැන් ඔය "අහවල් විද්‍යාවෙන්" තහවුරු කරගෙන තියෙන දෙයක් තමා චන්ද්‍රයාගෙ ගමන නින්දට පැහැදිලි බලපෑමක් කෙරෙනවාය සඳ එළිය නොදැක ඉන්නකොට පවා. ජ්යෝතිෂයෙන් හිත ගැන කියන්නෙ හඳ පදනම් කරගෙන. ඕකයි සම්බන්ධේ.

    නින්දට හඳෙන් බලපෑමක් තියෙනව කියන එකයි හඳ බලල හිත ගැන කියන එකයි අතරේ තියෙන සම්බන්ධෙ මොකද්ද :baffled: එකකින් අනික හරි කියන්න කිසි සපෝට් එකක් නෑ නෙ :oo:

    අනික තහවුරු කරගෙන තියෙනව කියද්දී පරිස්සම් වෙන්න, නිකන් මතයක් ඉදිරිපත් උනා කියල ඒක තහවුරු උනා කියල සලකන්න බෑ.
     
    දැන් චොකලට නොකාපු එකාට චොකලට් රහ ගැන කියල දෙන්න පුළුවන්ද , බෑ , උට චොකලට කවල ඉන්න ඔනෑ. එතකොටයි උට චොකලට රහ දැනෙන්නෙ. අන්න ඒවගේ කේන්දර වැඩ්ඩෙක් ලඟට ගිහින් කේන්දරේ දුන්නාම උඹේ හිත වැඩ කරන හැටි පොර උඹව අවුරුදු ගාණක් ආශ්‍රය කරපු එකෙක් වගේ කියාගෙන කියාගෙන ගිය ඒවා අහල අත්දැකීම් තියෙන්න ඔනෑ. එතකොට තමා සම්බන්ධේ පෙන්නේ.

    ඔය ටික දානකල් තමා මාත් බලන් හිටියෙ :P ආ මෙන්න කියවගන්න http://www.sciencedirect.com/science/article/pii/S0960982213007549
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21252744 said:

    ඉතින් ඒක තමා මම අහන්නේ හඳේ බලපෑමක් නින්දට තියෙනව කියන එකයි ජ්‍යෝයොතිෂ්‍යයෙන් හඳ බලල හිත ගැන කියන එකෙයි තියෙන සම්බන්ධෙ මොකද්ද :oo:
     
    එතකොට හිත නෙවෙයිද බුදියගන්නේ, පු*ද ? :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21252744 said:
    දැන් චොකලට නොකාපු එකාට චොකලට් රහ ගැන කියල දෙන්න පුළුවන්ද , බෑ , උට චොකලට කවල ඉන්න ඔනෑ. එතකොටයි උට චොකලට රහ දැනෙන්නෙ. අන්න ඒවගේ කේන්දර වැඩ්ඩෙක් ලඟට ගිහින් කේන්දරේ දුන්නාම උඹේ හිත වැඩ කරන හැටි පොර උඹව අවුරුදු ගාණක් ආශ්‍රය කරපු එකෙක් වගේ කියාගෙන කියාගෙන ගිය ඒවා අහල අත්දැකීම් තියෙන්න ඔනෑ. එතකොට තමා සම්බන්ධේ පෙන්නේ.
    [/SIZE]

    කියාගෙන කියාගෙන යනව තමා යාන් හෑල්ලක් ඕන කෙනෙක්ට හරියන්න. අහන කෙනාගෙ බුද්ධි මට්ටම අනුව අඩේ ඇත්ත තමා කියල හිතෙනව. වැටට හරි මැදින් තියෙන කොස් ගහක් දෙපැත්තේම උන් හිතන්නෙ උන්ගේ වත්තේ තියෙනව කියල නෙ. ඒ වගේ තමා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    ඔව් ග්‍රහලෝක වලින් අපිට බල පෑමක් තියෙනවා තමයි. උදාහරණයකට ඉර නිසා රස්සේ වැඩි වෙනවා. වතුර හිදෙනවා වගේ. හැබැයි මතක තියාගන්න ඕවා එක එක එක්කෙනාට වෙන වෙනම වෙන දේවල් නෙමෙයි. හැමෝටම පොදුවේ වෙන ඒවා. එක නිසා ඕවා කියන්න කේන්දර ඕනේ නැ.
     
    කියාගෙන කියාගෙන යනව තමා යාන් හෑල්ලක් ඕන කෙනෙක්ට හරියන්න. අහන කෙනාගෙ බුද්ධි මට්ටම අනුව අඩේ ඇත්ත තමා කියල හිතෙනව. වැටට හරි මැදින් තියෙන කොස් ගහක් දෙපැත්තේම උන් හිතන්නෙ උන්ගේ වත්තේ තියෙනව කියල නෙ. ඒ වගේ තමා.
    ක තමා කිව්වෙ කේන්දර වැඩ්ඩෙක් ලඟට ගිහින් අහල බලන්නයි කියලා , ඒ කියන්නෙ අඩුම තරමින් කේන්දර බලලා අවුරුදු 30කට වඩා පලපුරුද්ද තියෙන අය. තමන්ගෙ අත් අකුරු වල ස්වභාවය පවා ඇහින් නොදැක කේන්දරේ බලලා කියන අය ඉන්නවා ලංකාවේ (ප්‍රසිද්ධ නෑ) ඔය වගේ කැඳ උපහැරණ දාල ඒවා කඩන්න බෑ ආයිබොං :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;21252609 said:
    දැන් ඔය "අහවල් විද්‍යාවෙන්" තහවුරු කරගෙන තියෙන දෙයක් තමා චන්ද්‍රයාගෙ ගමන නින්දට පැහැදිලි බලපෑමක් කෙරෙනවාය සඳ එළිය නොදැක ඉන්නකොට පවා. ජ්යෝතිෂයෙන් හිත ගැන කියන්නෙ හඳ පදනම් කරගෙන. ඕකයි සම්බන්ධේ.

    නොදන්නා දේ ගැන තර්ක කිරීම ගැන හොඳ පැහැදිලි කිරීමක් මෙන්න.

    • Like
    Reactions: waligamaya

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21252822 said:
    ක තමා කිව්වෙ කේන්දර වැඩ්ඩෙක් ලඟට ගිහින් අහල බලන්නයි කියලා , ඒ කියන්නෙ අඩුම තරමින් කේන්දර බලලා අවුරුදු 30කට වඩා පලපුරුද්ද තියෙන අය. තමන්ගෙ අත් අකුරු වල ස්වභාවය පවා ඇහින් නොදැක කේන්දරේ බලලා කියන අය ඉන්නවා ලංකාවේ (ප්‍රසිද්ධ නෑ) ඔය වගේ කැඳ උපහැරණ දාල ඒවා කඩන්න බෑ ආයිබොං :D

    ඔව් ඉතින් හීන ලෝකේ මිසක් හැබෑ ලෝකේ එහෙම වැඩ්ඩො නැති එක තමා එකම ප්‍රශ්නේ. :P වංශේ කබල් ගාන අයටනං හොඳයි ඔය ඉස්සර මෙහෙමයි, සුපිරි වැඩ්ඩො හිටියා, මෙහෙම ඒවා කරා, අදත් ඉන්නව හැංගිලා ඉන්නෙ, එලියට එන්නේ නෑ වගේ කතන්දර.

    CID එකට ගත්තනං හරි හොරු අල්ලන්න තිබ්බ කේන්දරේ බලල.