Mama mulinma Astrology study kaley, hobby ekak vidiyataya. E unata mehi Atthak thiyenava kiyala pasuva vatahuna. For example, Mama danna kenekuta Huge money lot ekak ava Lottery ticket ekakin. Man,s ge -------RAHU 11 ------- vanne. Astrlogy valath hariyatama kiyala thiyenava --------Rahu 11----------sitiyoth Lottery ticket win karanava kiyala.
අඩේ .. මාරයි නෙ බං, ටිකට් එකක් ඇදෙන සීන් එකට කාරනා දෙකක් වෙන්න ඕනෙ නෙ.
- රාහු 11 ඉන්න බුවා ගිහිල්ල අදාළ ටිකට් එක ගන්න ඕනෙ,
- රාහු 11 ඉන්න බුවා ගත්තු ටිකට් එකේ තියන අංක ටික කැරකෙන බෝල වලින් සිලෙක්ට් වෙන්න ඕනෙ.
දැන් මට තියෙන අව්ල ඔය ක්‍රියාවලියේදී ග්‍රහයා වැඩ කරන්නෙ කොහොමද කියන එක බ්‍රෝ.
රාහු 11 බුවා ටිකට් එක කඩන අවස්ථාවේදී ඇදෙන්න නියමිත ටිකට් එක කඩන්න නං අනාගතේ දිනන නොම්බර ටික ග්‍රහය දැනගෙන ඉන්න ඕනෙ, ඒ බලපෑමෙන් බුවා ටිකට් එක කඩන්න යද්දි බුවාගේ අත ඉබේම ඇදිල යන්න ඕනෙ දිනන්න නියමිත ටිකට් එකට. (මේක කරන්නෙ අර අභ්‍යවකාශයේ පාවෙන පස් කුට්ටිය.. )
අනික් ක්‍රමේ තමා රාහු 11 බුවා ගත්තු ටිකට් එකේ අංක ටික බලන් ඉන්න ග්හයෝ සෙට් එක බෝල කරකෙද්දී තමුන්ගෙ පවර්ස් දාල රාහු 11 බුවාගෙ ටිකට් එකේ අංක ටික උඩට පන්නන්න ඕනෙ.(මේක කරන්නෙ අර අභ්‍යවකාශයේ පාවෙන පස් කුට්ටියම තමා... )
ඉතින් මට තේරෙන්නෙ නෑ බ්‍රෝ එහෙම වෙන්නෙ කෝමද කියල. ප්ලීස් ඔයාගෙ දැනුම පාවිච්චි කරල මට මේක තේරුම් කරල දෙන්න බ්‍රෝ...


එකකින් අනික හරි කියන්න කිසි සපෝට් එකක් නෑ නෙ
ආ මෙන්න කියවගන්න