බටහිර විද්‍යාවෙන් කවදාවත් කේන්දර ඇත්තයි කියල ඔප්පු කරන්නෑ ඔප්පු කරන්නත් බෑ ඒ ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා![]()
ජ්‍යෝතිශය නිර්මාණය කල අය කලේ ඔය ඊනියා ක්ශුද්‍ර ගුරුත්වක් උදව් කරගෙන නෙමේ ග්‍රහ පිහිටීම අනුව මිනිස්සුන්ගෙ ජීවිතේට වෙන බලපෑම දියුණු කල මනසෙන් ප්රත්යක්ශ කරගෙන අපිට මේසයක් පුටුවක් ගහක් ප්රත්යක්ශ වෙනව වගේ. ඔය කශුද්‍ර ගුරුත්ව කතා සේරම ඇස් දෙකෙන් හෝ උපකරණ වල ආදාරයෙන් කරන නිරීක්ශණයන් පැහැදිලි කරන්න ගොතන කතන්දර විතරයි. ඔහොම දෙයක් ඇත්තට නෑ. බටහිර ප්‍රවාදයි පෙරදිග ප්‍රවාදයි සංසන්දනය කරන්න යන්න එපා. දෙක පෑහෙන්නෑ![]()
![]()
බටහිර විද්‍යාවට කරන්න පුලුවන් ලොකුම දේ තමා පරීක්ශණයක් පවත්වල ජ්‍යෝතිශයෙන් කියන අනාවැකි අරං ඒව ඇත්තට වුනාද කියල බලන්න විතරයි. තේරුං ගන්න කවදාවත් බෑ



මේ ටික නම් සුපිරි බන් 
දැන් තෝ රතු මිරිස් කන එක නවත්තපිය 


