ඉන්දික තොටවත්තත් හිර වේ

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔයා කේන්දර විශ්වාස කොරං ඒවගෙ එබිල ඉන්න උන්ට ඉතිං එව්ව හරි යනව
    නැති එකාට කිසි ප්‍රශ්නයක් නෑ

    සරලවම ඕකයි
     
    ඔයා කේන්දර විශ්වාස කොරං ඒවගෙ එබිල ඉන්න උන්ට ඉතිං එව්ව හරි යනව
    නැති එකාට කිසි ප්‍රශ්නයක් නෑ

    සරලවම ඕකයි
    කේන්දර නොබල කරපු කසාද වලින් ඇමෙරිකාවෙ 50%කට වඩා ඩිවෝස්, නමුත් කේන්දර බලල ඉන්දියාවෙ කෙරෙන කසාද වල දික්කසාද ප්‍රතිශතය හරිම අඩුයි. එතකොට ප්‍රශ්නයක් නැද්ද ? :nerd:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    media.jpg
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බුම්ප් :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21256599 said:
    [/SIZE]ඔය ක්‍රමය තවත් ගැඹුරට දියුණු කළොත් පුළුවනි, නමුත් එච්චර නහින්න ඔන නෑ උෂ්ණ කලාපෙට. ඇයි බැරි ? :nerd:

    ඔව් ඔව් එච්චර නහින්න ඕනේ නෑ, නැතුව මේ බැරිකමකට එහෙම නෙවේ. :D සිත නිවන කතා කියන්නේ ඕවට තමා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉදිරියේ රාළ;21256669 said:
    කේන්දර නොබල කරපු කසාද වලින් ඇමෙරිකාවෙ 50%කට වඩා ඩිවෝස්, නමුත් කේන්දර බලල ඉන්දියාවෙ කෙරෙන කසාද වල දික්කසාද ප්‍රතිශතය හරිම අඩුයි. එතකොට ප්‍රශ්නයක් නැද්ද ? :nerd:

    :rofl::rofl: ඇමරිකාවෙ සංස්කෘතියයි ලංකාවෙ ඉංදියාවෙ සං සංස්කෘතියයි දෙකක්
    මිනිහ මැරුනාම ගෑනි ගින්නට පැනපු ඉංදියාවෙ ගෑනිට එපා උනත් මිනිහ එලෝනකම් කෝමද බං ඩිවොස් වෙන්නෙ :P
    කෙල්ලෝ ඉපදුනාම අවාසනාවක් කියල මරල දාන ඉංදියාවෙ ගෑනිට එපා උනත් මිනිහ එලෝනකම් කෝමද බං ඩිවොස් වෙන්නෙ :P

    දැන් උබ අර හාමුදුරුවෝ කරල තියන විග්‍රහ දැක්කෙ නැද්ද marchoon දාපු එක :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දැං එතකොට කේන්දර බලල බැදපු උන් එහෙනම් සේරම සැපෙන් ජීවත් වෙන්න් ඕනි
    එහෙම නැතිව බැදපු උන් සේරම ඩිවොස් වෙන්න ඕනි
    නැකත් බලල කරපු සේරම තක්කෙටම හරි යන්න ඕනි
    වෙලාවක් නොබල කරන සේරම කෙලවිලා යන්න ඕනි

    කෝ කොහෙද එහෙම වෙලා තියෙන්නෙ

    වෙලාවක් බල බල ඉන්න ලංකාවෙ ඉංදියාවෙ අද කොහෙද
    ඕව අහකට දාපු යුරෝපෙ ඇමරිකන් අද කොහෙද

    වෙලාවල් බලල හරි යනකම් එන්න ඇති ඉංදියාවෙ උන් පාරෙ රෙන්නෙ තවම :rolleyes::rofl:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21256669 said:
    කේන්දර නොබල කරපු කසාද වලින් ඇමෙරිකාවෙ 50%කට වඩා ඩිවෝස්, නමුත් කේන්දර බලල ඉන්දියාවෙ කෙරෙන කසාද වල දික්කසාද ප්‍රතිශතය හරිම අඩුයි. එතකොට ප්‍රශ්නයක් නැද්ද ? :nerd:

    When there are 400 divorces a day it must be declared as an extremely alarming social issue facing Sri Lanka at present. Especially in Asian countries such as Sri Lanka where marriage is considered as a lifelong commitment, the rising divorce rate makes one question how this unusual turn of events came about. A recent survey carried out by the health authorities has revealed that 54 percent of marriages in Sri Lanka end in divorce.

    :rolleyes::rolleyes: ලන්කාවෙ නැකැත් බලල නෙමෙයිනෙ කසාද බදින්නෙ.:oo:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැං එතකොට කේන්දර බලල බැදපු උන් එහෙනම් සේරම සැපෙන් ජීවත් වෙන්න් ඕනි
    එහෙම නැතිව බැදපු උන් සේරම ඩිවොස් වෙන්න ඕනි
    නැකත් බලල කරපු සේරම තක්කෙටම හරි යන්න ඕනි
    වෙලාවක් නොබල කරන සේරම කෙලවිලා යන්න ඕනි

    කෝ කොහෙද එහෙම වෙලා තියෙන්නෙ

    වෙලාවක් බල බල ඉන්න ලංකාවෙ ඉංදියාවෙ අද කොහෙද
    ඕව අහකට දාපු යුරෝපෙ ඇමරිකන් අද කොහෙද

    වෙලාවල් බලල හරි යනකම් එන්න ඇති ඉංදියාවෙ උන් පාරෙ රෙන්නෙ තවම :rolleyes::rofl:

    :yes: වෙලාව බලල නම දාල, අකුරු කියවල, ඉස්කෝලේ යවල, විභාගෙට දකුණු කකුල තියල ගිහින්, හඳහන් බලල නැකතට කසාද බඳින මිනිස්සු ඉන්න ලංකාව තාම වලපල්ලේ. අන්න ඇමරිකාව ලෝකේ අංක එකේ ආර්ථිකේ හඳට මිනිස්සුත් යැව්වා ඔය මගුල් මොනවත් නෑ. උන්ගෙන් ගන්න ණය වලින් තමා අපිත් කන්නෙ බොන්නෙ. :D ඔන්න කේන්දරේ බලේ
     
    :rofl::rofl: ඇමරිකාවෙ සංස්කෘතියයි ලංකාවෙ ඉංදියාවෙ සං සංස්කෘතියයි දෙකක්
    මිනිහ මැරුනාම ගෑනි ගින්නට පැනපු ඉංදියාවෙ ගෑනිට එපා උනත් මිනිහ එලෝනකම් කෝමද බං ඩිවොස් වෙන්නෙ :P
    කෙල්ලෝ ඉපදුනාම අවාසනාවක් කියල මරල දාන ඉංදියාවෙ ගෑනිට එපා උනත් මිනිහ එලෝනකම් කෝමද බං ඩිවොස් වෙන්නෙ :P

    කොහොම හරි දික්කසාද ප්‍රතිශතය අඩු කේන්දරේ හන්දා නේ - ඒකයි වැදගත් කාරණේ
    දැන් උබ අර හාමුදුරුවෝ කරල තියන විග්‍රහ දැක්කෙ නැද්ද marchoon දාපු එක :baffled:
    ඔව් ඔව් දැක්කා , හාමුදුරුවන්ට බණ කියන්න මට බෑනෙ බන්
     
    When there are 400 divorces a day it must be declared as an extremely alarming social issue facing Sri Lanka at present. Especially in Asian countries such as Sri Lanka where marriage is considered as a lifelong commitment, the rising divorce rate makes one question how this unusual turn of events came about. A recent survey carried out by the health authorities has revealed that 54 percent of marriages in Sri Lanka end in divorce.

    :rolleyes::rolleyes: ලන්කාවෙ නැකැත් බලල නෙමෙයිනෙ කසාද බදින්නෙ.:oo:

    ලංකාවේ හරියට ගලපලා කෙරෙන කසාද අඩුයි, ඒකට හේතුව උඩින් පල්ලෙන් පොරොන්දම් ගැලපිල්ල නිසා , මිසක් ප්‍රවීණයෙක් අතින් කේන්දර ගැලපීම් සිදුවීම බහුල නොවීම නිසා. :yes:
     
    අන්න ඇමරිකාව ලෝකේ අංක එකේ ආර්ථිකේ හඳට මිනිස්සුත් යැව්වා
    ඕකුන් ඔය හඳට යවපු එකෙන් මනුස්ස සංහතියට වුණ සෙතේ මොකක්ද කියහංකෝ මට ? :nerd:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :yes: වෙලාව බලල නම දාල, අකුරු කියවල, ඉස්කෝලේ යවල, විභාගෙට දකුණු කකුල තියල ගිහින්, හඳහන් බලල නැකතට කසාද බඳින මිනිස්සු ඉන්න ලංකාව තාම වලපල්ලේ. අන්න ඇමරිකාව ලෝකේ අංක එකේ ආර්ථිකේ හඳට මිනිස්සුත් යැව්වා ඔය මගුල් මොනවත් නෑ. උන්ගෙන් ගන්න ණය වලින් තමා අපිත් කන්නෙ බොන්නෙ. :D ඔන්න කේන්දරේ බලේ

    අපේ අක්ක (නෑනා) ඔය කේන්දර මගුල් තදට බලන්ව ෆෙන්ශුයි, උදේ පාන්දර ලග්න, එතකොට ඉරිදට මව්බිම ගත්aතාම අර ජෝතිශ පත්තරේ තමයි මුලින්ම ඉල්ල්නෙ. (අවුරුදු මව්බිම බලන්වා ආසවට ඇරෙන්න ඔය කෑල්ල 4-5 වතාවක් කියවලා නෑ මං)

    අක්කගෙ ලොකු කෙල්ලගෙයි පොඩි කොල්ලගෙයි කේන්දරේ බලවන්න දුන්න වෙලාවල් දීල කේන්දර බලන එක්ක පොඩි කොල්ලගෙ විතරේට ලියල තියෙන්න කෙල්ලෙග්ගෙ විස්තර ජම්බු ගහෙන් වැටෙන් එව්වත් ලියල :rofl::rofl::rofl::rofl:

    ඉතිං කොහොමද කියපං අපි ඕව බල බල තව කේන්දර බලන්න යන්නෙ මටත් ලීවහැකි ඕන නම් අඩුම යකෝ වෙලාව බලල බැරි නම් නම බලල් හරි කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියා ගන්න බැරිද :baffled::baffled:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21256766 said:
    ලංකාවේ හරියට ගලපලා කෙරෙන කසාද අඩුයි, ඒකට හේතුව උඩින් පල්ලෙන් පොරොන්දම් ගැලපිල්ල නිසා , මිසක් ප්‍රවීණයෙක් අතින් කේන්දර ගැලපීම් සිදුවීම බහුල නොවීම නිසා. :yes:

    %කේ ඉදන් පුස්සු වගේ.. :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉදිරියේ රාළ;21256772 said:
    ඕකුන් ඔය හඳට යවපු එකෙන් මනුස්ස සංහතියට වුණ සෙතේ මොකක්ද කියහංකෝ මට ? :nerd:

    තව ටිකකින් කියපන් චන්ද්‍රිකා උඩ යවල ඕකුන් මොනාද කරපු සෙතේ කියල :rofl::rofl:

    එතකොට කේන්දර කාරයෝ ලෝකෙට කරල තියන් එක සෙතයක් කියපං මට :P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඉදිරියේ රාළ;21256758 said:
    කොහොම හරි දික්කසාද ප්‍රතිශතය අඩු කේන්දරේ හන්දා නේ - ඒකයි වැදගත් කාරණේ
    ඔව් ඔව් දැක්කා , හාමුදුරුවන්ට බණ කියන්න මට බෑනෙ බන්

    රාළෙ මම අර කිව්ව ප්‍රොජෙක්ට් වැඩේට ආයුර්වේද හොස්පිටල් එකකට ගිහිල්ල ඒ දේවල් පොඩ්ඩක් බලන්න permission දෙයිද?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉදිරියේ රාළ;21256758 said:
    කොහොම හරි දික්කසාද ප්‍රතිශතය අඩු කේන්දරේ හන්දා නේ - ඒකයි වැදගත් කාරණේ
    ඔව් ඔව් දැක්කා , හාමුදුරුවන්ට බණ කියන්න මට බෑනෙ බන්

    උත්තර නැති හින්ද නෙවෙයිනෙ අහපු දෙකටම උත්තර නෑ ලිස්සලා ගිහිං
    බන කියන්න බෑ නෙවෙයි ඒක පිලි ගත්තොත් උබ මෙතන ලිදේ වැටෙනවනෙ :rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world
    ඉදිරියේ රාළ;21256766 said:
    ලංකාවේ හරියට ගලපලා කෙරෙන කසාද අඩුයි, ඒකට හේතුව උඩින් පල්ලෙන් පොරොන්දම් ගැලපිල්ල නිසා , මිසක් ප්‍රවීණයෙක් අතින් කේන්දර ගැලපීම් සිදුවීම බහුල නොවීම නිසා. :yes:

    කවුද අප්පා ඔය ඉන්නවා කියන තක්කෙටම කරන ප්‍රවීණයෝ. කියන්නකෝ බලන්න නම් ටිකක් එහෙනම්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;21256758 said:
    කොහොම හරි දික්කසාද ප්‍රතිශතය අඩු කේන්දරේ හන්දා නේ - ඒකයි වැදගත් කාරණේ
    ඔව් ඔව් දැක්කා , හාමුදුරුවන්ට බණ කියන්න මට බෑනෙ බන්

    :rofl::rofl::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දික්කසාද අඩු නම් අඩු එහෙ සංස්කෘතියේ තියන නිදහස නිසා ලංකාවෙ ඒම බෑනෙ නැත්නම් අපේ උන් අකමැති වෙයිද සල්ලි තියනවා නම් ගෑනු ඇරල ආයෙ ගෑනු ගන්න

    හනිමූන් දාට සුදු රෙද්ද ඇදට දාන ලංකාවයි ඇමරිකාවෙ දික්කසාද ගලපන්නෙ කෝමද බං ඒකත් මේ කේන්දර බලල හිනා ගස්සන්න එපා යකෝ