ඔයා කේන්දර විශ්වාස කොරං ඒවගෙ එබිල ඉන්න උන්ට ඉතිං එව්ව හරි යනව
නැති එකාට කිසි ප්‍රශ්නයක් නෑ
සරලවම ඕකයි
නැති එකාට කිසි ප්‍රශ්නයක් නෑ
සරලවම ඕකයි
කේන්දර නොබල කරපු කසාද වලින් ඇමෙරිකාවෙ 50%කට වඩා ඩිවෝස්, නමුත් කේන්දර බලල ඉන්දියාවෙ කෙරෙන කසාද වල දික්කසාද ප්‍රතිශතය හරිම අඩුයි. එතකොට ප්‍රශ්නයක් නැද්ද ?ඔයා කේන්දර විශ්වාස කොරං ඒවගෙ එබිල ඉන්න උන්ට ඉතිං එව්ව හරි යනව
නැති එකාට කිසි ප්‍රශ්නයක් නෑ
සරලවම ඕකයි

ඉදිරියේ රාළ;21256599 said:[/SIZE]ඔය ක්‍රමය තවත් ගැඹුරට දියුණු කළොත් පුළුවනි, නමුත් එච්චර නහින්න ඔන නෑ උෂ්ණ කලාපෙට. ඇයි බැරි ?
සිත නිවන කතා කියන්නේ ඕවට තමා. ඉදිරියේ රාළ;21256669 said:කේන්දර නොබල කරපු කසාද වලින් ඇමෙරිකාවෙ 50%කට වඩා ඩිවෝස්, නමුත් කේන්දර බලල ඉන්දියාවෙ කෙරෙන කසාද වල දික්කසාද ප්‍රතිශතය හරිම අඩුයි. එතකොට ප්‍රශ්නයක් නැද්ද ?

ඇමරිකාවෙ සංස්කෘතියයි ලංකාවෙ ඉංදියාවෙ සං සංස්කෘතියයි දෙකක් 

ඉදිරියේ රාළ;21256669 said:කේන්දර නොබල කරපු කසාද වලින් ඇමෙරිකාවෙ 50%කට වඩා ඩිවෝස්, නමුත් කේන්දර බලල ඉන්දියාවෙ කෙරෙන කසාද වල දික්කසාද ප්‍රතිශතය හරිම අඩුයි. එතකොට ප්‍රශ්නයක් නැද්ද ?

ලන්කාවෙ නැකැත් බලල නෙමෙයිනෙ කසාද බදින්නෙ.
දැං එතකොට කේන්දර බලල බැදපු උන් එහෙනම් සේරම සැපෙන් ජීවත් වෙන්න් ඕනි
එහෙම නැතිව බැදපු උන් සේරම ඩිවොස් වෙන්න ඕනි
නැකත් බලල කරපු සේරම තක්කෙටම හරි යන්න ඕනි
වෙලාවක් නොබල කරන සේරම කෙලවිලා යන්න ඕනි
කෝ කොහෙද එහෙම වෙලා තියෙන්නෙ
වෙලාවක් බල බල ඉන්න ලංකාවෙ ඉංදියාවෙ අද කොහෙද
ඕව අහකට දාපු යුරෝපෙ ඇමරිකන් අද කොහෙද
වෙලාවල් බලල හරි යනකම් එන්න ඇති ඉංදියාවෙ උන් පාරෙ රෙන්නෙ තවම
වෙලාව බලල නම දාල, අකුරු කියවල, ඉස්කෝලේ යවල, විභාගෙට දකුණු කකුල තියල ගිහින්, හඳහන් බලල නැකතට කසාද බඳින මිනිස්සු ඉන්න ලංකාව තාම වලපල්ලේ. අන්න ඇමරිකාව ලෝකේ අංක එකේ ආර්ථිකේ හඳට මිනිස්සුත් යැව්වා ඔය මගුල් මොනවත් නෑ. උන්ගෙන් ගන්න ණය වලින් තමා අපිත් කන්නෙ බොන්නෙ.
ඔන්න කේන්දරේ බලේ ඇමරිකාවෙ සංස්කෘතියයි ලංකාවෙ ඉංදියාවෙ සං සංස්කෘතියයි දෙකක්
මිනිහ මැරුනාම ගෑනි ගින්නට පැනපු ඉංදියාවෙ ගෑනිට එපා උනත් මිනිහ එලෝනකම් කෝමද බං ඩිවොස් වෙන්නෙ
කෙල්ලෝ ඉපදුනාම අවාසනාවක් කියල මරල දාන ඉංදියාවෙ ගෑනිට එපා උනත් මිනිහ එලෝනකම් කෝමද බං ඩිවොස් වෙන්නෙ
දැන් උබ අර හාමුදුරුවෝ කරල තියන විග්‍රහ දැක්කෙ නැද්ද marchoon දාපු එක![]()
ලංකාවේ හරියට ගලපලා කෙරෙන කසාද අඩුයි, ඒකට හේතුව උඩින් පල්ලෙන් පොරොන්දම් ගැලපිල්ල නිසා , මිසක් ප්‍රවීණයෙක් අතින් කේන්දර ගැලපීම් සිදුවීම බහුල නොවීම නිසා.When there are 400 divorces a day it must be declared as an extremely alarming social issue facing Sri Lanka at present. Especially in Asian countries such as Sri Lanka where marriage is considered as a lifelong commitment, the rising divorce rate makes one question how this unusual turn of events came about. A recent survey carried out by the health authorities has revealed that 54 percent of marriages in Sri Lanka end in divorce.
ලන්කාවෙ නැකැත් බලල නෙමෙයිනෙ කසාද බදින්නෙ.

ඕකුන් ඔය හඳට යවපු එකෙන් මනුස්ස සංහතියට වුණ සෙතේ මොකක්ද කියහංකෝ මට ?අන්න ඇමරිකාව ලෝකේ අංක එකේ ආර්ථිකේ හඳට මිනිස්සුත් යැව්වා

වෙලාව බලල නම දාල, අකුරු කියවල, ඉස්කෝලේ යවල, විභාගෙට දකුණු කකුල තියල ගිහින්, හඳහන් බලල නැකතට කසාද බඳින මිනිස්සු ඉන්න ලංකාව තාම වලපල්ලේ. අන්න ඇමරිකාව ලෝකේ අංක එකේ ආර්ථිකේ හඳට මිනිස්සුත් යැව්වා ඔය මගුල් මොනවත් නෑ. උන්ගෙන් ගන්න ණය වලින් තමා අපිත් කන්නෙ බොන්නෙ.
ඔන්න කේන්දරේ බලේ

ඉදිරියේ රාළ;21256766 said:ලංකාවේ හරියට ගලපලා කෙරෙන කසාද අඩුයි, ඒකට හේතුව උඩින් පල්ලෙන් පොරොන්දම් ගැලපිල්ල නිසා , මිසක් ප්‍රවීණයෙක් අතින් කේන්දර ගැලපීම් සිදුවීම බහුල නොවීම නිසා.![]()

ඉදිරියේ රාළ;21256772 said:ඕකුන් ඔය හඳට යවපු එකෙන් මනුස්ස සංහතියට වුණ සෙතේ මොකක්ද කියහංකෝ මට ?

ඉදිරියේ රාළ;21256758 said:කොහොම හරි දික්කසාද ප්‍රතිශතය අඩු කේන්දරේ හන්දා නේ - ඒකයි වැදගත් කාරණේ ඔව් ඔව් දැක්කා , හාමුදුරුවන්ට බණ කියන්න මට බෑනෙ බන්