ඉන්දික තොටවත්තත් හිර වේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හඳට ගිහිල්ල මේ දක්වා ඇති උන සෙතේ? :confused:
    අබ්වියකාශේ ජය ගත්ත එකෙන් නම් ප්‍රයෝජනයක් තියනවා. නැත්තේ නැහැ. එකත් පළවෙනියට කලේ සෝවියට් සංගමෙන් නේ.. එත් ඕවායේ ඇත්තටම අරමුණ උනේ මිනිස්සුන්ගේ යහපතමද? අදටත්? :rolleyes:
    කරන හැම වැඩක්ම මිනිස්සුන්ගේ යහපතට, සෙත පතල කරන්න ඕනේ කියල එකක් නෑ නෙ. ඇමරිකාවට යන්න ඕනේ උනා උන් ගියා. ඒවා උන්ගේ වෙන වෙන අරමුණු වලට කරන්න ඇති. අපිට වැඩක් නෑ උන්ගේ සල්ලි නෙ.

    අපිට වැදගත් දේ තමා ඉස්සර වගේ එකෙක් අහම්බෙන් හිතල තමන්ම කට්ට කාල දෙයක් හොයාගන්නවට වඩා හඳ ගමන වගේ ඉලක්කයක් දීල සල්ලි වියදම් කරපුවම අන්තිම ටාගට් එකට යද්දී අතරමැද ටාගට් දාස් ගානක් කවර් වෙනව. ඒ දාස් ගානෙන් විද්‍යාවට අලුත් සොයාගැනීම් එකතුවෙනව. නෙට් එකේ හෙව්වොත් තියෙනව නාසා එකේ අභාවකාශ ව්‍යාපෘති හින්ද හැදිච්ච අලුත් තාක්ෂණ සෑහෙන්න.
     
    මනුස්ස සංහතියට සේවය කරන්නයැ උන් වැඩ කරන්නෙ උන්ට ඕනේ හින්ද උන් යැව්ව. රාළට තාම පුලුවන්ද මන්තරයක් කියල අඩුගානේ පුළුන් කෑල්ලක් වත් අඩියක් උඩට උස්සගන්න. ඒ උනාට වංසෙ කබල් ගෑවිල්ලයි කටින් බතල කොළ හිටවිල්ලයි නං තියෙනව අඩුවක් නැතුව. :D

    නාසා එකේ අභ්‍යවකාශ මෙහෙයුම් හින්ද ලෝකෙට ලැබුණු අලුත් නිපැයුම් ගැන හොයල බලන්න සර්ච් කරල.
    උඹට තේරෙන සිංහලත් අමතක වුණා නේද දීගන්න උත්තරයක් හොයන්න ගිහිල්ලා. මම ඇහුවෙ "සෙතේ" මොකක්ද කියලයි. "සෙතේ" කියන වචනේ තේරුම දන්නෙ නැත්තම් දැන් ඉගෙන ගනින් පහල ටික කියවලා.

    656px-Cosmonaut_Polyakov_Watches_Discovery%27s_Rendezvous_With_Mir_crop.jpg

    මේ ඉන්නෙ වැලරි පොලියකෝව් - මෙයාට වයස අවුරුදු 52දි අභ්‍යාවකාශයේ වැඩිම කාලයක් ජීවත් වුණ මිනිසා හැටියට තියපු ලෝක වාර්තාව අදටත් කඩල නෑ. මෙයා දැනටත් ජීවතුන් අතර ඉන්නවා දැන් වයස 72 යි.

    මේ කාලේ වෙනකොට අවුරුදු 50ට කිට්ටු අය ඇමෙරිකාවෙන් උඩුගුවනට යවන්නෙ නෑ. මොකද උඩදි වේගෙන් සෞඛ්‍ය පිරිහීම ඒ වෙද්දි අඩු කරගන්න ක්‍රමයක් ඇමෙරිකාවෙ නොතිබුණ හන්දා.

    නමුත් රුසියාවෙන් අවුරුදු 50ට වැඩි වැලරිව යවලා ලෝක වාර්තාවකුත් තියලා, පොළවට බැස්සාම මෙයා ඇවිදගෙන එළියට එනවා.

    මෙහෙම වෙන්නෙ රුසියානු ඇලෝපති වෛද්‍ය ක්‍රමයෙන් දියුණු කරවපු rejuvenation therapy කියන වෛද්‍ය ක්‍රමය හරහා.

    මේ වෙනකොට (1994) මෙහෙම දෙයක් ඔය දියුණුය නවීනය කියන අමෙරිකාවෙ තිබුණේ නෑ.

    වැලරිට මෙ විදියට සෞඛ්‍යය අභ්‍යාවකාශයේදී නොපිරිහී ඉන්න හේතු වුණ ඒ වෛද්‍ය ක්‍රමය නිසා තමා අඟහරු ගමනක් යන්නත් පුළුවන්ය කියල අදහස මතු වෙන්නේ.

    ඒ වෙනතුරු ඒවගේ අදහසක් අමෙරිකාවෙ වත් තිබුණෙ නෑ. ඒක ඇමෙරිකාවෙත් වෙනස් වෙන්නේ මේ ගුවන් ගමනින් පස්සෙ තමා.

    මේකෙන් වුණ නෝන්ඩිය වහගන්න ඇමෙරිකාවෙන් ජෝන් ග්ලෙන් ව උඩට යවන්නේ 1998දි, රුසියාවෙන් සීන් කෝන් ටික අල්ලගත්තට පස්සෙ.

    මේ විදියට මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන විදියට එහෙම නම් සෙතක් වෙන විදියට ඔය "අහවල් විද්‍යා" ලෝකය හෙල්ලෙන්න ඇමෙරිකන් අජටාකාශ වැඩසටහනෙන් කරපු එක පර්යේෂණයක් කියපන් බලන්න.

    ඊට පස්සෙ මම දෙන්නම් උඹට උත්තර. :P
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කරන හැම වැඩක්ම මිනිස්සුන්ගේ යහපතට, සෙත පතල කරන්න ඕනේ කියල එකක් නෑ නෙ. ඇමරිකාවට යන්න ඕනේ උනා උන් ගියා. ඒවා උන්ගේ වෙන වෙන අරමුණු වලට කරන්න ඇති. අපිට වැඩක් නෑ උන්ගේ සල්ලි නෙ.

    අපිට වැදගත් දේ තමා ඉස්සර වගේ එකෙක් අහම්බෙන් හිතල තමන්ම කට්ට කාල දෙයක් හොයාගන්නවට වඩා හඳ ගමන වගේ ඉලක්කයක් දීල සල්ලි වියදම් කරපුවම අන්තිම ටාගට් එකට යද්දී අතරමැද ටාගට් දාස් ගානක් කවර් වෙනව. ඒ දාස් ගානෙන් විද්‍යාවට අලුත් සොයාගැනීම් එකතුවෙනව. නෙට් එකේ හෙව්වොත් තියෙනව නාසා එකේ අභාවකාශ ව්‍යාපෘති හින්ද හැදිච්ච අලුත් තාක්ෂණ සෑහෙන්න.

    links නැතුව පිළිගන්න බැහැ.
    දාමු බලන්න.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඉදිරියේ රාළ;21257424 said:
    උඹට තේරෙන සිංහලත් අමතක වුණා නේද දීගන්න උත්තරයක් හොයන්න ගිහිල්ලා. මම ඇහුවෙ "සෙතේ" මොකක්ද කියලයි. "සෙතේ" කියන වචනේ තේරුම දන්නෙ නැත්තම් දැන් ඉගෙන ගනින් පහල ටික කියවලා.

    656px-Cosmonaut_Polyakov_Watches_Discovery%27s_Rendezvous_With_Mir_crop.jpg

    මේ ඉන්නෙ වැලරි පොලියකෝව් - මෙයාට වයස අවුරුදු 52දි අභ්‍යාවකාශයේ වැඩිම කාලයක් ජීවත් වුණ මිනිසා හැටියට තියපු ලෝක වාර්තාව අදටත් කඩල නෑ. මෙයා දැනටත් ජීවතුන් අතර ඉන්නවා දැන් වයස 72 යි.

    මේ කාලේ වෙනකොට අවුරුදු 50ට කිට්ටු අය ඇමෙරිකාවෙන් උඩුගුවනට යවන්නෙ නෑ. මොකද උඩදි වේගෙන් සෞඛ්‍ය පිරිහීම ඒ වෙද්දි අඩු කරගන්න ක්‍රමයක් ඇමෙරිකාවෙ නොතිබුණ හන්දා.

    නමුත් රුසියාවෙන් අවුරුදු 50ට වැඩි වැලරිව යවලා ලෝක වාර්තාවකුත් තියලා, පොළවට බැස්සාම මෙයා ඇවිදගෙන එළියට එනවා.

    මෙහෙම වෙන්නෙ රුසියානු ඇලෝපති වෛද්‍ය ක්‍රමයෙන් දියුණු කරවපු rejuvenation therapy කියන වෛද්‍ය ක්‍රමය හරහා.

    මේ වෙනකොට (1994) මෙහෙම දෙයක් ඔය දියුණුය නවීනය කියන අමෙරිකාවෙ තිබුණේ නෑ.

    වැලරිට මෙ විදියට සෞඛ්‍යය අභ්‍යාවකාශයේදී නොපිරිහී ඉන්න හේතු වුණ ඒ වෛද්‍ය ක්‍රමය නිසා තමා අඟහරු ගමනක් යන්නත් පුළුවන්ය කියල අදහස මතු වෙන්නේ.

    ඒ වෙනතුරු ඒවගේ අදහසක් අමෙරිකාවෙ වත් තිබුණෙ නෑ. ඒක ඇමෙරිකාවෙත් වෙනස් වෙන්නේ මේ ගුවන් ගමනින් පස්සෙ තමා.

    මේකෙන් වුණ නෝන්ඩිය වහගන්න ඇමෙරිකාවෙන් ජෝන් ග්ලෙන් ව උඩට යවන්නේ 1998දි, රුසියාවෙන් සීන් කෝන් ටික අල්ලගත්තට පස්සෙ.

    මේ විදියට මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන විදියට එහෙම නම් සෙතක් වෙන විදියට ඔය "අහවල් විද්‍යා" ලෝකය හෙල්ලෙන්න ඇමෙරිකන් අජටාකාශ වැඩසටහනෙන් කරපු එක පර්යේෂණයක් කියපන් බලන්න.

    ඊට පස්සෙ මම දෙන්නම් උඹට උත්තර. :P

    fatta ++
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD076-23
    http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD076-24

    මට බන කියන්න බැහැ. එත් ඔකේ හොඳට පැහැදිලි කරලා තියනවා.

    මටත් බන කියන්න බැහැනේ ..එකනේ මම කලින් හාමුදුරු නමක් කියන එකක්ම දැම්මේ ... දැන් ඔය මොන හාමුදුරුවෝ කියන එකද මම පිළිගන්න ඕනි ?
    කේන්දර හදන ගුරුකම් කරන එහෙම හාමුදුරුවරු ඔය ඕනි තරම් ඉන්නේ ,එහෙම කෙනෙක්GE බන ඉතින් තමුන්ගේ පැත්තට වදින්නේ නැති වෙන්ඩත් ඇතිනේ ..
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21257424 said:
    උඹට තේරෙන සිංහලත් අමතක වුණා නේද දීගන්න උත්තරයක් හොයන්න ගිහිල්ලා. මම ඇහුවෙ "සෙතේ" මොකක්ද කියලයි. "සෙතේ" කියන වචනේ තේරුම දන්නෙ නැත්තම් දැන් ඉගෙන ගනින් පහල ටික කියවලා.

    ..........

    මොනවද මේ විහිලු කතා රාලේ, ලෝකල් බඩු නැතිවුනාම රුසියාවෙන් ආනයනය කරන්න උනාද :eek:

    සිංහලෙන් කීවම තේරුනේ නැද්ද "මනුස්ස සංහතියට සේවය කරන්නයැ උන් වැඩ කරන්නෙ උන්ට ඕනේ හින්ද උන් යැව්ව." කියන එක. ඒකෙන් කියවෙන්නේ ඇමරිකාව හඳට ගියේ මනුෂ්‍ය සන්හතියට සෙත සලසන උදාර අරමුණෙන් නෙවේ උන්ට හිතුනා උන් ගියා කියල. එතකොට එහෙම කිවම ආය සෙත කරපු එකට උදාහරණ දෙන්න ඕනේ නෑ කියන එක ඔය ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද ඕයි ඇමරිකාව හඳට ගිය එකෙයි කේන්දර ඇත්තද බොරුද කියන එකෙයි තියෙන සම්බන්දෙ ? :baffled: :baffled:
    උන්ට ඕනෙ හින්ද උන් හඳට ගියා අදාල නෑනෙ ? :rolleyes: :rolleyes:
    ආයෙත් මුල ඉඳං පටං ගනිල්ල මටත් comment කියවන්න ඕනෙ :baffled: :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉදිරියේ රාළ;21257510 said:
    මෙතනත් පළවෙනි එකම කෙප්පයක් නේ , LED ඉස්සෙල්ලාම හොයාගත්තේ 1902 දි එංගලන්තේදි , ඒ දවස් වල නාසා එක ලොවේ තියා ලොවි ගහෙත් නෑ. අනේ මෙහෙම ඉතිහාස හොරු :angry::angry:

    කියවල වරෙන් මිනිහෝ title එක බලල තප්පුලන්නෙ නැතුව..
    LED invent කරා කියලද එකේ තියෙන්නෙ ?

    High-intensity LED (Light-emitting Diodes) units were developed for the NASA space shuttles.
    LED works when an electric current is applied in the forward direction of a device and a light is emitted by a semiconductor diode.
    LEDs are making great advances in power-efficiency and will soon play a vital role in general lighting.
    WARPdarknew.jpg

    WARP-Heals by Quantum Devices, Inc.
    The WARP 10 is a high intensity, hand-held, portable, LED (light emitting diode) unit, intended for the treatment of chronic pain by emitting energy in the near-infrared (NIR) spectrum.
    This includes: the temporary relief of minor muscle and joint pain, arthritis and muscle spasms; and relieving stiffness,
    promoting relaxation of muscle tissue and temporarily increasing local blood circulation, where applied.

    http://www.warp-heals.com/
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මටත් බන කියන්න බැහැනේ ..එකනේ මම කලින් හාමුදුරු නමක් කියන එකක්ම දැම්මේ ... දැන් ඔය මොන හාමුදුරුවෝ කියන එකද මම පිළිගන්න ඕනි ?
    කේන්දර හදන ගුරුකම් කරන එහෙම හාමුදුරුවරු ඔය ඕනි තරම් ඉන්නේ ,එහෙම කෙනෙක්GE බන ඉතින් තමුන්ගේ පැත්තට වදින්නේ නැති වෙන්ඩත් ඇතිනේ ..
    .

    මම කිවුවද ඔබතුමාට පිළිගන්න කියලා?
    පැහැදිලි කිරීමක් නේ ඉල්ලුවේ. සැහෙන විස්තර සහිත පැහැදිලි කිරීමක් දුන්නේ.
    පිලි ගන්න එක නොගන්න එක ඔබතුමාගේ වැඩක්.
    ගැලපෙනවා නම් පිළිගන්න.
    නැත්තම් ප්‍රතික්ෂේප කරන්න.

    *සැදැහැවතුන්ගේ දැනේ වලදලා නිවනට අදාල නොවන ශාස්ත්‍ර වල යෙදෙනවා නම් ඒක පහත වැඩක්."
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    links නැතුව පිළිගන්න බැහැ.
    දාමු බලන්න.

    "නෙට් එකේ හෙව්වොත් තියෙනව නාසා එකේ අභාවකාශ ව්‍යාපෘති හින්ද හැදිච්ච අලුත් තාක්ෂණ සෑහෙන්න." කියල කීවම තේරෙනවනෙ කොහෙද බලන්න ඕනේ කියල නේද. සර්ච් කරන්න දන්නව ඇති නෙ. මන්තර පොත් වගේ අමාරු නෑ මේවා එළිපිට දාල තියෙන්නෙ හැමෝටම කියවන්න.

    විකිපීඩියා ආටිකල් එකක් තියෙනව
    https://en.wikipedia.org/wiki/NASA_spin-off_technologies
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම කිවුවද ඔබතුමාට පිළිගන්න කියලා?
    පැහැදිලි කිරීමක් නේ ඉල්ලුවේ. සැහෙන විස්තර සහිත පැහැදිලි කිරීමක් දුන්නේ.
    පිලි ගන්න එක නොගන්න එක ඔබතුමාගේ වැඩක්.
    ගැලපෙනවා නම් පිළිගන්න.
    නැත්තම් ප්‍රතික්ෂේප කරන්න.

    *සැදැහැවතුන්ගේ දැනේ වලදලා නිවනට අදාල නොවන ශාස්ත්‍ර වල යෙදෙනවා නම් ඒක පහත වැඩක්."

    හරි මහත්තයෝ ආපහු මේ වීඩියෝ එකේ මුලටම යමුකෝ .... ඇයි මේ වීඩියෝ එකේ කියනවා වගේ ඉපදුනු ස්ථානය වෙලාවන කීපයක් අපි දුන්නම ඒ පුද්ගලයා සම්බන්ද ප්‍රබල කාරණා කීපයක් කියන්න කියන අභියෝගය මේ අය බාර ගන්න බය ? ඔයා හිතනවද මේ අය ප්‍රවීණයෝ නෙවෙයි කියල ?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    "නෙට් එකේ හෙව්වොත් තියෙනව නාසා එකේ අභාවකාශ ව්‍යාපෘති හින්ද හැදිච්ච අලුත් තාක්ෂණ සෑහෙන්න." කියල කීවම තේරෙනවනෙ කොහෙද බලන්න ඕනේ කියල නේද. සර්ච් කරන්න දන්නව ඇති නෙ. මන්තර පොත් වගේ අමාරු නෑ මේවා එළිපිට දාල තියෙන්නෙ හැමෝටම කියවන්න.

    විකිපීඩියා ආටිකල් එකක් තියෙනව
    https://en.wikipedia.org/wiki/NASA_spin-off_technologies

    නැහැ ඉතින්. රාළට කියනවා නම් එහෙම හොයාගෙන ඇවිල්ල මෙතන දන්නා කියලා, එහෙම ඉල්ලන එක අසාධාරණ නැහැනේ. මම බැලුව උඹයි, සච්ත් දෙන්නම් දාපු දෙක. හොදයි. ලෝකෙට වැඩක් වෙලා තියනවා ඒ කරණය පිලිගන්නවා. මන්තර කතන්දර පටලව ගන්න එපා. කොහොමත් හැමෝටම දැනගන්න සුදුසු නැති විද්‍යාවන් ලන්ක්කාවේ තිබිල තියනවා.එහෙම තිබ්බට මොකෝ ඉතින්. ප්‍රශ්නයක් නැහැනේ? ක්ලෝන තක්ශනේ තිබ්බට මිනිස්සු ක්ලෝන කරන විදිහ ගැන අපිට කියවන්න හම්බ වෙන්නේ නැහැනේ. ඒ වගේ තමා. අනික ගොවිතැනට තිබ්බ සිද්ධාන්ත බොහොම සරල සිද්ධාන්ත. ඒවා කවුරුත් රහස් විදිහට තිය ගත්තේ නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හරි මහත්තයෝ ආපහු මේ වීඩියෝ එකේ මුලටම යමුකෝ .... ඇයි මේ වීඩියෝ එකේ කියනවා වගේ ඉපදුනු ස්ථානය වෙලාවන කීපයක් අපි දුන්නම ඒ පුද්ගලයා සම්බන්ද ප්‍රබල කාරණා කීපයක් කියන්න කියන අභියෝගය මේ අය බාර ගන්න බය ? ඔයා හිතනවද මේ අය ප්‍රවීණයෝ නෙවෙයි කියල ?

    ඇත්තම කියනවා නම් මට ඔය දෙන්නම ගැන ලොකු පැහැදීමක් ඇත්තේ නැහැ. ඔතන කරන්නේ තමන් පොර වෙන්න හදන දෙයක්. ඕක නොවිය යුතු දෙයක් කියල මම විශ්වාස කරන්නේ. ඔය මිනිස්සුන්ගේ වැඩ නිසා තමා අද ජෝතිශ්යට තියන තැන අන්ත පහලට වැටිලා තියෙන්නේ.
    එත් programe එක සම්පුර්ණයෙන් බැලුව නම් තේරෙයි ගොඩක් තැන වල අපික් පැත්තේ දෙගොල්ලොත් හිරවෙනවා කියලා. එත් ඉතින් video එක හදපු මනුස්සයා කැල්ලක් විතරයි නේ දාලා තියෙන්නේ. ඉන්දික හිර වෙන තැන් විතරයි නේ. එකෙන් ඉතින් දාපු කෙනාගේ අරමුණ පැහැදිලියි නේ. අනික ඔය සීන් එක දෙරනෙත් කලින් කරපු එකක්. ඉතින් කියපු condition වලට දෙන්න බැරි කමක් නැහැනේ. whitewaker ගේ comment එකත් තියනවනේ හේතුව.

    ඔතන නක්ෂත්‍ර කතාවක් කියනවනේ. එක ඇත්ත කියල මම හිතනවා. මොකද එහෙම කේන්දර බලන මිනිස්සු මටත් හම්බෙලා තියන නිසා. ඔතන උපන් කෙන්දරෙන් 40% නක්ෂත්‍ර කෙන්දරෙන් 60% පලාපල වලදී පාවිච්චි කරන්නේ දන්නා විදිහට. ඕක 60 ගණන් වල හිටපු ප්‍රවීන ජිතිර්වේදියෙක් වෙච්ච හමාරනිස් අප්පුහාමි කියන කෙනා කියපු දෙයක්.
     
    නැහැ මම සම්පුර්න වීඩියෝ එක බැලුවා .ඒ කියන කන්ඩිෂන් වලට දෙන්නත් එකග උනානේ ...හැබැයි ඉතින් සාමාන්‍ය මිනිස්සු නිකන්ම නිකන් වෙලාව ගෙනියලානේ ඕව හදා ගන්නේ අභියෝගයක් වෙනකොට බයයිනෙ කට්ටියම ,මොකද බොරු තිබුනොත් රෙදි නැනේ .... එතකොට දැන් ලංකාවේ ඉන්න හොදයි වැඩකාරයා කියන්න පුළුවන් ජෝතිශ්‍යවෙදියා කවුද ?
     
    අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් අරගෙන හොඳ උනේ නැත්තම් ලංකාවේ තියන හොඳම එක නෙමෙයි නේ හොයන්නේ? තව එකක්. එකත් තම ඉන්න ප්‍රදේශයේ. යාපනේ ඉදන් කොළඹ නවලොකෙට එකකේ නැහැනේ උනාට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ඒ වගේ තමා. ඔන්න ඔය තමන්ගේ ප්‍රදේශයේ ඉන්න හොඳ දොස්තර කෙනෙක් හොයා ගන්න විදිහට තමා මම නම් මෙතෙක් කල් හොයාගෙන තියෙන්නේ. අනික මටත් යම් තරමක දැනුමක් තියනවා. ඒ නිසා මට ඕනේ නම් වැඩක් ගන්න මමම කර ගන්නවා.

    ශාස්ත්‍රය හරියට කරන අයගේ අඩුපාඩුවක් තියනවා තමා. ඒ උනාට තම පාලපල විස්තරයක් බලන්න යනවා නම් බුලත් ඇත දුන්නහම තමන් අපු කාරණය ජෝතිර්වේදියාට කියන්න පුලුවන නම් බොහෝ දුරට ඒ මනුස්සයට හරියට බලන්න පුළුවන්. එක කනාවට කලින් අල්ලාගෙන නෙමෙයි. ඕක ගොඩක් වෙලාවට පාරම්පරික දැනුමක්. හොඳ පොත් උනත් බොහොම ටිකයි තියෙන්නේ.

    දැනට මම හිතන විදිහට පියසේන රතුවිතාන. මොකද ඒ මනුස්සයාගේ පොත පතින් යම් දැනුමක් අරගෙන තියන නිසා.
     
    Last edited: