කරන හැම වැඩක්ම මිනිස්සුන්ගේ යහපතට, සෙත පතල කරන්න ඕනේ කියල එකක් නෑ නෙ. ඇමරිකාවට යන්න ඕනේ උනා උන් ගියා. ඒවා උන්ගේ වෙන වෙන අරමුණු වලට කරන්න ඇති. අපිට වැඩක් නෑ උන්ගේ සල්ලි නෙ.හඳට ගිහිල්ල මේ දක්වා ඇති උන සෙතේ?
අබ්වියකාශේ ජය ගත්ත එකෙන් නම් ප්‍රයෝජනයක් තියනවා. නැත්තේ නැහැ. එකත් පළවෙනියට කලේ සෝවියට් සංගමෙන් නේ.. එත් ඕවායේ ඇත්තටම අරමුණ උනේ මිනිස්සුන්ගේ යහපතමද? අදටත්?![]()
අපිට වැදගත් දේ තමා ඉස්සර වගේ එකෙක් අහම්බෙන් හිතල තමන්ම කට්ට කාල දෙයක් හොයාගන්නවට වඩා හඳ ගමන වගේ ඉලක්කයක් දීල සල්ලි වියදම් කරපුවම අන්තිම ටාගට් එකට යද්දී අතරමැද ටාගට් දාස් ගානක් කවර් වෙනව. ඒ දාස් ගානෙන් විද්‍යාවට අලුත් සොයාගැනීම් එකතුවෙනව. නෙට් එකේ හෙව්වොත් තියෙනව නාසා එකේ අභාවකාශ ව්‍යාපෘති හින්ද හැදිච්ච අලුත් තාක්ෂණ සෑහෙන්න.




