ඉන්දික තොටවත්තත් හිර වේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් අරගෙන හොඳ උනේ නැත්තම් ලංකාවේ තියන හොඳම එක නෙමෙයි නේ හොයන්නේ? තව එකක්. එකත් තම ඉන්න ප්‍රදේශයේ. යාපනේ ඉදන් කොළඹ නවලොකෙට එකකේ නැහැනේ උනාට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ඒ වගේ තමා. ඔන්න ඔය තමන්ගේ ප්‍රදේශයේ ඉන්න හොඳ දොස්තර කෙනෙක් හොයා ගන්න විදිහට තමා මම නම් මෙතෙක් කල් හොයාගෙන තියෙන්නේ. අනික මටත් යම් තරමක දැනුමක් තියනවා. ඒ නිසා මට ඕනේ නම් වැඩක් ගන්න මමම කර ගන්නවා.

    දැනට මම හිතන විදිහට පියසේන රතුවිතාන. මොකද ඒ මනුස්සයාගේ පොත පතින් යම් දැනුමක් අරගෙන තියන නිසා.
    :D
    මගේ කේන්දරෙ බලල මිනිහ කිව්ව පච දන්නවනම්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    දැනට මම හිතන විදිහට පියසේන රතුවිතාන. මොකද ඒ මනුස්සයාගේ පොත පතින් යම් දැනුමක් අරගෙන තියන නිසා.

    //පියසේන රතුවිතාන මහතාද ශ්‍රී ලංකාවේ නමගිය ‍ජ්‍යොතිෂය ශාස්ත්‍රඥවරයෙකි. විශේෂයෙන්ම රතුවිතාන මහතා ‍ජ්‍යොතිෂය පිළිබඳ ‍පොත් හා ලිපි රාශියක් ලියා ඇති අතර සුබසෙත පත්‍රයේ උපදේශක කර්තෘවරයෙක් ලෙසද කටයුතු කර ඇත. ඒ මහතාද 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළේය. නමුත් ජයග්‍රහණය කළේ නැත.//

    නිකන් කවුද කියල බලන්න සර්ච් කලේ එතකොටයි හම්බුනේ ..... ඇයි බන් පොරට කේන්දරේ බලාගෙන තමුන්ට දිනන්න පුලුවන්ද බැරිද කියල බලාගන්න තිබ්බනේ :oo::oo::oo:
     
    මොනවද මේ විහිලු කතා රාලේ, ලෝකල් බඩු නැතිවුනාම රුසියාවෙන් ආනයනය කරන්න උනාද :eek:
    ඉතිං උඹ ජාත්‍යන්තර ටෝක් දෙනකොට මම ලෝකල් ටෝක් දැම්මාම උඹට දැනෙන්නෙ නෑනේ, ඒ හන්දා තමා උඹේ සර්වාංගෙටම වදින ජාත්‍යන්තර ටෝකක් ඇදගෙන ආවේ :D
    සිංහලෙන් කීවම තේරුනේ නැද්ද "මනුස්ස සංහතියට සේවය කරන්නයැ උන් වැඩ කරන්නෙ උන්ට ඕනේ හින්ද උන් යැව්ව." කියන එක.
    ඒ වගේ එවුන් Number 1 ද බන්
    ඒකෙන් කියවෙන්නේ ඇමරිකාව හඳට ගියේ මනුෂ්‍ය සන්හතියට සෙත සලසන උදාර අරමුණෙන් නෙවේ උන්ට හිතුනා උන් ගියා කියල.
    ඉතිං ඇයි එහෙම අමනයින්ව ඔළුව උඩ තියාගෙන ඉන්නෙ - ඔයිට වඩා සත්ගුණවත්තු මේ ලෝකෙ ඔනෑ තරම් ඉද්දි ?
    එතකොට එහෙම කිවම ආය සෙත කරපු එකට උදාහරණ දෙන්න ඕනේ නෑ කියන එක ඔය ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද :baffled:
    ඉතිං ඒවගේ පහත් පෙලේ එවුන්ව number 1 කියාගෙන ඔළුව උඩ තියාගෙන උඹලා වන්දනාමාන කොරනව වගේ නටන නාඩගම තමා රාළගෙ ටිකිරි මොළේට මීටර් නොවෙන්නේ :rolleyes::baffled::oo:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    //පියසේන රතුවිතාන මහතාද ශ්‍රී ලංකාවේ නමගිය ‍ජ්‍යොතිෂය ශාස්ත්‍රඥවරයෙකි. විශේෂයෙන්ම රතුවිතාන මහතා ‍ජ්‍යොතිෂය පිළිබඳ ‍පොත් හා ලිපි රාශියක් ලියා ඇති අතර සුබසෙත පත්‍රයේ උපදේශක කර්තෘවරයෙක් ලෙසද කටයුතු කර ඇත. ඒ මහතාද 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළේය. නමුත් ජයග්‍රහණය කළේ නැත.//

    නිකන් කවුද කියල බලන්න සර්ච් කලේ එතකොටයි හම්බුනේ ..... ඇයි බන් පොරට කේන්දරේ බලාගෙන තමුන්ට දිනන්න පුලුවන්ද බැරිද කියල බලාගන්න තිබ්බනේ :oo::oo::oo:

    එකට හේතුව ඒ මනුස්සයගෙන්ම තමා අහ ගන්න ඕනේ..
    කිවුවේ ඉතින් මගේ අදහස. ;)

    නමුත් ඔය මනුස්සයා ක්ෂේත්‍රයේ යම් නමක් තියන කෙනෙක්.
    නමුත් ඕක නමුත් ඕක තමා ප්‍රසිද්ධ මතය.
    මම වැරදි වෙන්න පුළුවන්.
    මොකද ඔඉයිටත් වඩා ප්‍රයෝගික දැනුමක් තියන අය ඉන්න පුළුවන්.

    "උපන් කෙන්දරෙන් 40% නක්ෂත්‍ර කෙන්දරෙන් 60% පලාපල වලදී පාවිච්චි කරන්නේ දන්නා විදිහට."

    සමාවෙන්න කලින් පොස්ට් එකකදී රතු පාටින් තියන එක "තත්කාල කේන්දරය" වෙන්න ඕනේ.

    තත්කාල ශාස්‌ත්‍රය කියලා google search එකක් දාන්න. සෑහෙන තොරතුරු ටිකක් ගන්න පුළුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21258237 said:
    ඉතිං උඹ ජාත්‍යන්තර ටෝක් දෙනකොට මම ලෝකල් ටෝක් දැම්මාම උඹට දැනෙන්නෙ නෑනේ, ඒ හන්දා තමා උඹේ සර්වාංගෙටම වදින ජාත්‍යන්තර ටෝකක් ඇදගෙන ආවේ

    දැනෙන්නෙ නෑ නෙවේ ලෝකල් බඩු නෑ, ටැංකිය හිස් :P පටස් ගාල රාලගේ ඉටු දේවතාව වෙච්ච රුසියාවෙන් ණය ආධාරයක් ඉල්ලුව :D මොනවද රාලේ විලි ලැජ්ජයි නෙ නවීන විද්‍යාව පට්ටපල් බොරු කිය කිය උදාහරණ වලට ගන්නේ ඒ විද්යාවෙන්ම රොකට් හදල උඩ යවන රුසියන් උන්ව. අඩු ගානේ රුසියාව මන්තර බලෙන් රොකට් යවනව නං කමකුත් නෑ :P

    ඉදිරියේ රාළ;21258237 said:
    ඒ වගේ එවුන් Number 1 ද බන් ඉතිං ඇයි එහෙම අමනයින්ව ඔළුව උඩ තියාගෙන ඉන්නෙ - ඔයිට වඩා සත්ගුණවත්තු මේ ලෝකෙ ඔනෑ තරම් ඉද්දි ? ඉතිං ඒවගේ පහත් පෙලේ එවුන්ව number 1 කියාගෙන ඔළුව උඩ තියාගෙන උඹලා වන්දනාමාන කොරනව වගේ නටන නාඩගම තමා රාළගෙ ටිකිරි මොළේට මීටර් නොවෙන්නේ :rolleyes::baffled::oo:

    දැන් කවුද ඇමෙරිකාව පට්ටයි, උන් තමා හරි උන් තමා අංක එක කියල වන්දනාමාන කරේ :baffled: මම උන්ව ගත්තේ කේන්දර, මන්තර නැතුව නවීන විද්‍යාව පාවිච්චි කරලා රටක් අරන් තියෙන ජයග්‍රහණ වලට උදාහරණයක් හැටියට. ඒකට ඇමරිකාව වගේ රටක් නැතුව සෝමාලියාව උදහරනෙට අරන් හරියනවයැ :baffled: ඇමරිකාව හොඳ නැත්තන් රාලගේ ප්‍රියතම රට රුසියාව හරි ජපානේ හරි ගන්නකො වැඩේ ඉවරයි. උනුත් ඒකමනේ කරන්නෙ.
     
    දැනෙන්නෙ නෑ නෙවේ ලෝකල් බඩු නෑ,
    ඇයි දඩුමොණරේ ?
    ටැංකිය හිස් :P
    යකූ සුද්දො කොළ අතු අඳින කාලේ සිංහලු ටැංකි පිරෙව්වෙ , තාමත් පිරිලා තියෙන්නෙ එව්ව - බලහන් ටිකක් ගෙහුං වැව් බැඳි රාජ්ජේ
    පටස් ගාල රාලගේ ඉටු දේවතාව වෙච්ච රුසියාවෙන් ණය ආධාරයක් ඉල්ලුව :D මොනවද රාලේ විලි ලැජ්ජයි නෙ නවීන විද්‍යාව පට්ටපල් බොරු කිය කිය උදාහරණ වලට ගන්නේ ඒ විද්යාවෙන්ම රොකට් හදල උඩ යවන රුසියන් උන්ව. අඩු ගානේ රුසියාව මන්තර බලෙන් රොකට් යවනව නං කමකුත් නෑ :P
    දඩුමොණරේ ගැන කිව්වට උඹට තේරුම් ගන්න බෑනේ , ඒකයි ටක් ටාලා පුටින් අන්කල්ට කෝල් කලේ :D
    දැන් කවුද ඇමෙරිකාව පට්ටයි, උන් තමා හරි උන් තමා අංක එක කියල වන්දනාමාන කරේ :baffled: මම උන්ව ගත්තේ කේන්දර, මන්තර නැතුව නවීන විද්‍යාව පාවිච්චි කරලා රටක් අරන් තියෙන ජයග්‍රහණ වලට උදාහරණයක් හැටියට.
    මොකක්ද බන් ඔය ජයග්‍රහණෙන් ලෝක වාසීන්ට අත් වුණ සෙතේ, එහෙම දෙයක් නැත්තම් මොකක්ද ඒ ජයග්‍රහණෙන් ඇති පලේ ? මේක තමයි මම උඹෙන් කලිනුත් ඇහුවෙ, දැන් උඹ සෙක්කුවෙ බැන්ද ගොනා එක තැන කැරකෙනවනේ , කතාකොරපන්කො උන්ටවත් තාම බැරිවුණ ත්‍රස්තවාදය පරද්දපු වීර සිංහලු ගැන අඩුම වශයෙන්
    ඒකට ඇමරිකාව වගේ රටක් නැතුව සෝමාලියාව උදහරනෙට අරන් හරියනවයැ :baffled: ඇමරිකාව හොඳ නැත්තන් රාලගේ ප්‍රියතම රට රුසියාව හරි ජපානේ හරි ගන්නකො වැඩේ ඉවරයි. උනුත් ඒකමනේ කරන්නෙ.
    එකනෙ රුසියාවෙන් උදාහරණයක් ගෙනාවේ

    මේ , අන්න ට්‍රම්පච්චි මොනවද නැතුව එහෙට එන්න අවසර දීලාලු. උඹත් පලයන් එහෙ ගෙහුං නාසා එක ලඟ පැලක් අටවගනින්. ඔය අංක එකේ රටෙන් උඹට රජෙක්ට වගේ සලකයි. :P:P
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එකට හේතුව ඒ මනුස්සයගෙන්ම තමා අහ ගන්න ඕනේ..
    කිවුවේ ඉතින් මගේ අදහස. ;)

    නමුත් ඔය මනුස්සයා ක්ෂේත්‍රයේ යම් නමක් තියන කෙනෙක්.
    නමුත් ඕක නමුත් ඕක තමා ප්‍රසිද්ධ මතය.
    මම වැරදි වෙන්න පුළුවන්.
    මොකද ඔඉයිටත් වඩා ප්‍රයෝගික දැනුමක් තියන අය ඉන්න පුළුවන්.

    "උපන් කෙන්දරෙන් 40% නක්ෂත්‍ර කෙන්දරෙන් 60% පලාපල වලදී පාවිච්චි කරන්නේ දන්නා විදිහට."

    සමාවෙන්න කලින් පොස්ට් එකකදී රතු පාටින් තියන එක "තත්කාල කේන්දරය" වෙන්න ඕනේ.

    තත්කාල ශාස්‌ත්‍රය කියලා google search එකක් දාන්න. සෑහෙන තොරතුරු ටිකක් ගන්න පුළුවන්.

    අඩේ අර නිමිත්තක් බලන්ට ගියාම අපි බුලත් දුන්න වෙලාව අරගෙන කියන ක්‍රමේදී කරන්නේ ගණන් සත්තරෙන්ද... ගොඩක් දේවල් හරියට කියනවා මේ පැත්තේ කෙනෙක්....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුලුවන් තරම් අදහස් දැක්වීම තර්ක කිරීම ජෝතිසය හා විද්‍යාව වගේ සන්දර්භයක පවත්වාගෙන යනවානම් හොඳයි

    මේ වගේ කතාවල් සාමාන්‍යයෙන් ඉවර වෙන්නෙ දේශප්‍රේමය / බෞද්ධකම වගේ දේවල් ඈඳාගැනීමෙන්.

    ජෝතිසය හරි කියා තර්ක කරන්නා => අතිශයින්ම හෙළය, අතිශයින්ම බෞද්ධය.

    ජෝතිසය බොරු කියා තර්ක කරන්නා සිංහල විරෝධී, බෞද්ධ විරෝධී බටහිර ඒජන්ත කෙනෙකි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21258478 said:
    ඇයි දඩුමොණරේ ? යකූ සුද්දො කොළ අතු අඳින කාලේ සිංහලු ටැංකි පිරෙව්වෙ , තාමත් පිරිලා තියෙන්නෙ එව්ව - බලහන් ටිකක් ගෙහුං වැව් බැඳි රාජ්ජේ දඩුමොණරේ ගැන කිව්වට උඹට තේරුම් ගන්න බෑනේ , ඒකයි ටක් ටාලා පුටින් අන්කල්ට කෝල් කලේ :D මොකක්ද බන් ඔය ජයග්‍රහණෙන් ලෝක වාසීන්ට අත් වුණ සෙතේ, එහෙම දෙයක් නැත්තම් මොකක්ද ඒ ජයග්‍රහණෙන් ඇති පලේ ? මේක තමයි මම උඹෙන් කලිනුත් ඇහුවෙ, දැන් උඹ සෙක්කුවෙ බැන්ද ගොනා එක තැන කැරකෙනවනේ , කතාකොරපන්කො උන්ටවත් තාම බැරිවුණ ත්‍රස්තවාදය පරද්දපු වීර සිංහලු ගැන අඩුම වශයෙන් එකනෙ රුසියාවෙන් උදාහරණයක් ගෙනාවේ

    මේ , අන්න ට්‍රම්පච්චි මොනවද නැතුව එහෙට එන්න අවසර දීලාලු. උඹත් පලයන් එහෙ ගෙහුං නාසා එක ලඟ පැලක් අටවගනින්. ඔය අංක එකේ රටෙන් උඹට රජෙක්ට වගේ සලකයි. :P:P

    ඇයි දඩුමොණරේ ?
    දඬුමොනරේ පෙන්නන්න එක දණ්ඩක්වත් නෑ නෙ. ඉතින් කොහෙද නැති ඒවා පෙන්නන්නේ. රාල රට යන දවසක ප්ලේන් එකේ යන්න එපා දඬුමොනරයක් හදාගෙන යන්න. හදන හැටි දන්නව ඇතිනෙ :yes:
    යකූ සුද්දො කොළ අතු අඳින කාලේ සිංහලු ටැංකි පිරෙව්වෙ , තාමත් පිරිලා තියෙන්නෙ එව්ව - බලහන් ටිකක් ගෙහුං වැව් බැඳි රාජ්ජේ
    වැව් පිරෙන්නේ වැස්සට, හැදුවේ ඉස්සර හිටපු දේශීය ඉංජිනේරුවෝ, දෑතේ මහන්සියෙන් ඒවා හැදුවේ ඒකට කේන්දර, මන්තර අදාල නෑ. අනුන්ගෙන් ණයට ගන්න එපා රාලේ ලැජ්ජයි නෙ.
    මොකක්ද බන් ඔය ජයග්‍රහණෙන් ලෝක වාසීන්ට අත් වුණ සෙතේ, එහෙම දෙයක් නැත්තම් මොකක්ද ඒ ජයග්‍රහණෙන් ඇති පලේ ? මේක තමයි මම උඹෙන් කලිනුත් ඇහුවෙ, දැන් උඹ සෙක්කුවෙ බැන්ද ගොනා එක තැන කැරකෙනවනේ
    අනේ මේ මනුස්සයට එක පාරක් කීවම සිංහල තේරෙන්නේ නෑ ආය ආය අහනව, උන් දියුණු වෙන්නෙ උන්ගේ රටට වැඩ කරගන්න මිසක් ලෝක සත්වයා දුකින් මුදවන්න නෙවේ කියල. උන් උන්ගෙ රටට වැඩකරගන්නව අපිටත් ටිකක් බෙදල දෙනව. ඒ බෙදපුව ටිකක් තමා අර ලින්ක් එකක් කලින් දාල තිබ්බේ. :baffled: කම්පියුටර් එකක එල්ලිලා ඉඳගෙන තවත් ලැජ්ජ නැතුව අහනව මොනවද නවීන විද්‍යාවෙන් හම්බුනේ කියල.
    කතාකොරපන්කො උන්ටවත් තාම බැරිවුණ ත්‍රස්තවාදය පරද්දපු වීර සිංහලු ගැන අඩුම වශයෙන්
    වීර සින්හළු කොටි පැරැද්දුවෙත් තුවක්කු, බෝම්බ මල්ටිබැරල්, ප්ලේන් වලින් ගිහින් ගහල, නැතුව දඬුමොණරෙන් ගිහිල්ල මන්තර මතුරලා නෙවේ. කොහෙද රාලල හිටියේ නැකතක් බලල මන්තරයක් කියල කොටි ටික හැඳිගෑවෙන්න වැඩේ දෙන්න තිබ්බනේ. ඒ කාලෙත් කටින් බතල කොළ හිටව හිටව ඉන්න ඇති :baffled:
     
    • Like
    Reactions: harshana123

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අඩේ අර නිමිත්තක් බලන්ට ගියාම අපි බුලත් දුන්න වෙලාව අරගෙන කියන ක්‍රමේදී කරන්නේ ගණන් සත්තරෙන්ද... ගොඩක් දේවල් හරියට කියනවා මේ පැත්තේ කෙනෙක්....

    අන්න හරි. :D
     
    • Like
    Reactions: sudathmadusanka

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩේ අර නිමිත්තක් බලන්ට ගියාම අපි බුලත් දුන්න වෙලාව අරගෙන කියන ක්‍රමේදී කරන්නේ ගණන් සත්තරෙන්ද... ගොඩක් දේවල් හරියට කියනවා මේ පැත්තේ කෙනෙක්....

    සාස්තර අහන්න එන කෙනාගෙ ඩයල් එක බැලුවම හරියටම සාස්තරේ කියන්න පුලුවන්.:dull:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සාස්තර අහන්න එන කෙනාගෙ ඩයල් එක බැලුවම හරියටම සාස්තරේ කියන්න පුලුවන්.:dull:

    අම්මපා. :confused:
    උඹට පුලුවන්ද?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දඬුමොනරේ පෙන්නන්න එක දණ්ඩක්වත් නෑ නෙ. ඉතින් කොහෙද නැති ඒවා පෙන්නන්නේ. රාල රට යන දවසක ප්ලේන් එකේ යන්න එපා දඬුමොනරයක් හදාගෙන යන්න. හදන හැටි දන්නව ඇතිනෙ :yes:
    වැව් පිරෙන්නේ වැස්සට, හැදුවේ ඉස්සර හිටපු දේශීය ඉංජිනේරුවෝ, දෑතේ මහන්සියෙන් ඒවා හැදුවේ ඒකට කේන්දර, මන්තර අදාල නෑ. අනුන්ගෙන් ණයට ගන්න එපා රාලේ ලැජ්ජයි නෙ.

    අනේ මේ මනුස්සයට එක පාරක් කීවම සිංහල තේරෙන්නේ නෑ ආය ආය අහනව, උන් දියුණු වෙන්නෙ උන්ගේ රටට වැඩ කරගන්න මිසක් ලෝක සත්වයා දුකින් මුදවන්න නෙවේ කියල. උන් උන්ගෙ රටට වැඩකරගන්නව අපිටත් ටිකක් බෙදල දෙනව. ඒ බෙදපුව ටිකක් තමා අර ලින්ක් එකක් කලින් දාල තිබ්බේ. :baffled: කම්පියුටර් එකක එල්ලිලා ඉඳගෙන තවත් ලැජ්ජ නැතුව අහනව මොනවද නවීන විද්‍යාවෙන් හම්බුනේ කියල.
    වීර සින්හළු කොටි පැරැද්දුවෙත් තුවක්කු, බෝම්බ මල්ටිබැරල්, ප්ලේන් වලින් ගිහින් ගහල, නැතුව දඬුමොණරෙන් ගිහිල්ල මන්තර මතුරලා නෙවේ. කොහෙද රාලල හිටියේ නැකතක් බලල මන්තරයක් කියල කොටි ටික හැඳිගෑවෙන්න වැඩේ දෙන්න තිබ්බනේ. ඒ කාලෙත් කටින් බතල කොළ හිටව හිටව ඉන්න ඇති :baffled:

    :rofl::rofl: උරුමය නම් ලිද පමනි :rofl::rofl:
    ආයෙ නැගිටල එනවා රාල ඔන්න් බලපන්
    රාලෙ හරියට නැකත බලල වරෙන් :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුලුවන් තරම් අදහස් දැක්වීම තර්ක කිරීම ජෝතිසය හා විද්‍යාව වගේ සන්දර්භයක පවත්වාගෙන යනවානම් හොඳයි

    මේ වගේ කතාවල් සාමාන්‍යයෙන් ඉවර වෙන්නෙ දේශප්‍රේමය / බෞද්ධකම වගේ දේවල් ඈඳාගැනීමෙන්.

    ජෝතිසය හරි කියා තර්ක කරන්නා => අතිශයින්ම හෙළය, අතිශයින්ම බෞද්ධය.

    ජෝතිසය බොරු කියා තර්ක කරන්නා සිංහල විරෝධී, බෞද්ධ විරෝධී බටහිර ඒජන්ත කෙනෙකි.

    ජ්‍යෝතිෂයට ගැහීම = සිංහල බෞද්ධ සංස්කෘතියට දේශීය දැනුමට හෙළ ප්‍රෞඪ ඉතිහාසයට අවමන් කරන සුද්දට කඩේ යන පරදේසක්කාර කුමන්ත්‍රණකාර NGO කටු සූප්පු කරන නව පරපුරේ ඇමරිකන් වන්දනාව කරන එකෙකි. :(

    ඉදිරියේ රාල කිවම පොඩි දේශීය හෙළ ගතියක් එනවනෙ. ඒකත් බලපානව මේවට.:yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මොනවද බන් ඒ හදන ගණන්... උබ දන්නවද...

    :no::no:
    හොඳ පොතක් හොයා ගන්න ඕනේ මචන් ඕක ගැන ඉගෙන ගන්න. ලියවිලා තියන හොඳ පොත් දෙක තුනක් තියනවා. කියවලා බලන්න ඕනේ.
    එත් අපිට ඕනේ දේ හරි කර ගන්න බැරි යැ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    වැව් පිරෙන්නේ වැස්සට, හැදුවේ ඉස්සර හිටපු දේශීය ඉංජිනේරුවෝ, දෑතේ මහන්සියෙන් ඒවා හැදුවේ ඒකට කේන්දර, මන්තර අදාල නෑ. අනුන්ගෙන් ණයට ගන්න එපා රාලේ ලැජ්ජයි නෙ.

    හැබැයි නැකත් නම් බලන්ට ඇති....
     
    :yes::yes: