අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් අරගෙන හොඳ උනේ නැත්තම් ලංකාවේ තියන හොඳම එක නෙමෙයි නේ හොයන්නේ? තව එකක්. එකත් තම ඉන්න ප්රදේශයේ. යාපනේ ඉදන් කොළඹ නවලොකෙට එකකේ නැහැනේ උනාට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ඒ වගේ තමා. ඔන්න ඔය තමන්ගේ ප්රදේශයේ ඉන්න හොඳ දොස්තර කෙනෙක් හොයා ගන්න විදිහට තමා මම නම් මෙතෙක් කල් හොයාගෙන තියෙන්නේ. අනික මටත් යම් තරමක දැනුමක් තියනවා. ඒ නිසා මට ඕනේ නම් වැඩක් ගන්න මමම කර ගන්නවා.
දැනට මම හිතන විදිහට පියසේන රතුවිතාන. මොකද ඒ මනුස්සයාගේ පොත පතින් යම් දැනුමක් අරගෙන තියන නිසා.

මගේ කේන්දරෙ බලල මිනිහ කිව්ව පච දන්නවනම්



පටස් ගාල රාලගේ ඉටු දේවතාව වෙච්ච රුසියාවෙන් ණය ආධාරයක් ඉල්ලුව 




