රතුවිතාන මහතාගෙන් මම හා මගේ සමීපතයන් කේන්ද්‍ර බලා ගෙන ඇත. කියපු කිසි දෙයක් නම් හරි ගොස් නැති බව කණගාටුවෙන් කියමි. ඒ සම්බන්ධව කීමට කරණු බොහෝ ඇත. කෙසේ නමුත් එතුමා සේවාදායකයා දෙන මුදල භාර ගන්නවා මිස මුදලක් නියම නොකරයි. එතුමා සමග කුළුපගව ඕන දෙයක් කථා කළ හැකිය. ප්‍රශ්ණ කළ හැකිය. එතුමාට යම් කිසි ගෞරවයක් ඒ නිසා මා තුල ඇත.
පුද්ගල නාම ඉලිප්පිමට මගේද මනාපයක් නැත.
. කියපු දේවල් ඒ විදිහටම ඉටු වේ.

කම්පියුටර් එකක එල්ලිලා ඉඳගෙන තවත් ලැජ්ජ නැතුව අහනව මොනවද නවීන විද්‍යාවෙන් හම්බුනේ කියල.



