ඉන්දික තොටවත්තත් හිර වේ

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රතුවිතාන මහතාගෙන් මම හා මගේ සමීපතයන් කේන්ද්‍ර බලා ගෙන ඇත. කියපු කිසි දෙයක් නම් හරි ගොස් නැති බව කණගාටුවෙන් කියමි. ඒ සම්බන්ධව කීමට කරණු බොහෝ ඇත. කෙසේ නමුත් එතුමා සේවාදායකයා දෙන මුදල භාර ගන්නවා මිස මුදලක් නියම නොකරයි. එතුමා සමග කුළුපගව ඕන දෙයක් කථා කළ හැකිය. ප්‍රශ්ණ කළ හැකිය. එතුමාට යම් කිසි ගෞරවයක්‌ ඒ නිසා මා තුල ඇත.

    පුද්ගල නාම ඉලිප්පිමට මගේද මනාපයක් නැත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ කසාදෙට නැකැත් බැලුවේ පියසේන රතුවිතාන උන්නැහේය. (නැකැත් බලන්නට මට උවමනාවක් තිබුනේ නැතත් ගෑනිට ඕනෙ නිසා ගියෙමි ). අපිට ලමයි කීදෙනෙක් හම්බවෙයිද කියා රතුවිතානගෙන් අසා දැනගන්නට මගේ අනාගත මායියාට උවමනා විය. කේන්දරේ බලා එක දරුවෙක් විතරයි ලැබෙන්නේ, එයා පිරිමි දරුවෙක් කියා බුවා කීවේය. මේ වෙනවිට ගැහැණු දරුවන් දෙන්නෙක් අප දෙදෙනාට සිටියි.

    මගේ අම්මාටත් මුණුබුරෙක් ඕනෑ වී මගෙයි මායියාගෙයි කේන්දර මට හොරෙන් ගෙනෙහින් කස්තුරිරත්න කියා ජෝතිස පොත්කි හිපයක් ලියූ ප්‍රවීණ ජෝතිසයාගේ දෝණියන්දෑගෙන් බලවා තිබුනා‍ය. එයාගේ අනාවැකියට අනුව මගේ මායියාට වයස අසුවල් ගාණක් උනාම පුත්‍රරත්නයක් ලැබෙනබවය. එකීවයස දැන් පසුවී අවුරුදු 3ක් ඉක්ම ගොසිනි.
     
    Last edited:

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0

    ලන්කාවෙ මිනිස්සු රතු මිරිස් කන හින්ද, කේන්දරේ බලල කියන ඒව වරදිනව. ආයෙමත් කේන්දරේ බලල රතු මිරිස් නොකා හිටු:angry:. කියපු දේවල් ඒ විදිහටම ඉටු වේ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    මගේ කසාදෙට නැකැත් බැලුවේ පියසේන රතුවිතාන උන්නැහේය. (නැකැත් බලන්නට මට උවමනාවක් තිබුනේ නැතත් ගෑනිට ඕනෙ නිසා ගියෙමි ). අපිට ලමයි කීදෙනෙක් හම්බවෙයිද කියා රතුවිතානගෙන් අසා දැනගන්නට මගේ අනාගත මායියාට උවමනා විය. කේන්දරේ බලා එක දරුවෙක් විතරයි ලැබෙන්නේ, එයා පිරිමි දරුවෙක් කියා බුවා කීවේය. මේ වෙනවිට ගැහැණු දරුවන් දෙන්නෙක් අප දෙදෙනාට සිටියි.

    මගේ අම්මාටත් මුණුබුරෙක් ඕනෑ වී මගෙයි මායියාගෙයි කේන්දර මට හොරෙන් ගෙනෙහින් කස්තුරිරත්න කියා ජෝතිස පොත්කි හිපයක් ලියූ ප්‍රවීණ ජෝතිසයාගේ දෝණියන්දෑගෙන් බලවා තිබුනා‍ය. එයාගේ අනාවැකියට අනුව මගේ මායියාට වයස අසුවල් ගාණක් උනාම පුත්‍රරත්නයක් ලැබෙනබවය. එකීවයස දැන් පසුවී අවුරුදු 3ක් ඉක්ම ගොසිනි.

    දැන් පේනවනේ, අර මංජුල පීරිස් සමග දෙරණේ වැඩ සටහන කරන සහන්ට වෙලා තියෙන දේ. මංජුල පීරිස්ට පොරොන්දම හරියට පෙනිලා නැද්ද සහන්ගේ හා පුර්නිකාගේ විවාහය ගැන.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දඬුමොනරේ පෙන්නන්න එක දණ්ඩක්වත් නෑ නෙ. ඉතින් කොහෙද නැති ඒවා පෙන්නන්නේ. රාල රට යන දවසක ප්ලේන් එකේ යන්න එපා දඬුමොනරයක් හදාගෙන යන්න. හදන හැටි දන්නව ඇතිනෙ :yes:
    වැව් පිරෙන්නේ වැස්සට, හැදුවේ ඉස්සර හිටපු දේශීය ඉංජිනේරුවෝ, දෑතේ මහන්සියෙන් ඒවා හැදුවේ ඒකට කේන්දර, මන්තර අදාල නෑ. අනුන්ගෙන් ණයට ගන්න එපා රාලේ ලැජ්ජයි නෙ.

    අනේ මේ මනුස්සයට එක පාරක් කීවම සිංහල තේරෙන්නේ නෑ ආය ආය අහනව, උන් දියුණු වෙන්නෙ උන්ගේ රටට වැඩ කරගන්න මිසක් ලෝක සත්වයා දුකින් මුදවන්න නෙවේ කියල. උන් උන්ගෙ රටට වැඩකරගන්නව අපිටත් ටිකක් බෙදල දෙනව. ඒ බෙදපුව ටිකක් තමා අර ලින්ක් එකක් කලින් දාල තිබ්බේ. :baffled: කම්පියුටර් එකක එල්ලිලා ඉඳගෙන තවත් ලැජ්ජ නැතුව අහනව මොනවද නවීන විද්‍යාවෙන් හම්බුනේ කියල.
    වීර සින්හළු කොටි පැරැද්දුවෙත් තුවක්කු, බෝම්බ මල්ටිබැරල්, ප්ලේන් වලින් ගිහින් ගහල, නැතුව දඬුමොණරෙන් ගිහිල්ල මන්තර මතුරලා නෙවේ. කොහෙද රාලල හිටියේ නැකතක් බලල මන්තරයක් කියල කොටි ටික හැඳිගෑවෙන්න වැඩේ දෙන්න තිබ්බනේ. ඒ කාලෙත් කටින් බතල කොළ හිටව හිටව ඉන්න ඇති :baffled:

    Niyameta kiyala thiyanava kiyanna one tika....
     
    • Like
    Reactions: LazyLizard

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දඬුමොනරේ පෙන්නන්න එක දණ්ඩක්වත් නෑ නෙ. ඉතින් කොහෙද නැති ඒවා පෙන්නන්නේ. රාල රට යන දවසක ප්ලේන් එකේ යන්න එපා දඬුමොනරයක් හදාගෙන යන්න. හදන හැටි දන්නව ඇතිනෙ :yes:
    වැව් පිරෙන්නේ වැස්සට, හැදුවේ ඉස්සර හිටපු දේශීය ඉංජිනේරුවෝ, දෑතේ මහන්සියෙන් ඒවා හැදුවේ ඒකට කේන්දර, මන්තර අදාල නෑ. අනුන්ගෙන් ණයට ගන්න එපා රාලේ ලැජ්ජයි නෙ.

    අනේ මේ මනුස්සයට එක පාරක් කීවම සිංහල තේරෙන්නේ නෑ ආය ආය අහනව, උන් දියුණු වෙන්නෙ උන්ගේ රටට වැඩ කරගන්න මිසක් ලෝක සත්වයා දුකින් මුදවන්න නෙවේ කියල. උන් උන්ගෙ රටට වැඩකරගන්නව අපිටත් ටිකක් බෙදල දෙනව. ඒ බෙදපුව ටිකක් තමා අර ලින්ක් එකක් කලින් දාල තිබ්බේ. :baffled: කම්පියුටර් එකක එල්ලිලා ඉඳගෙන තවත් ලැජ්ජ නැතුව අහනව මොනවද නවීන විද්‍යාවෙන් හම්බුනේ කියල.
    වීර සින්හළු කොටි පැරැද්දුවෙත් තුවක්කු, බෝම්බ මල්ටිබැරල්, ප්ලේන් වලින් ගිහින් ගහල, නැතුව දඬුමොණරෙන් ගිහිල්ල මන්තර මතුරලා නෙවේ. කොහෙද රාලල හිටියේ නැකතක් බලල මන්තරයක් කියල කොටි ටික හැඳිගෑවෙන්න වැඩේ දෙන්න තිබ්බනේ. ඒ කාලෙත් කටින් බතල කොළ හිටව හිටව ඉන්න ඇති :baffled:

    gal yugaye ponz ta bump :rofl:
    Raala thamai niyama kumathrana karaya . Sinhalunwa joke ekak karanawa gon katha kiyala
     
    දඬුමොනරේ පෙන්නන්න එක දණ්ඩක්වත් නෑ නෙ. ඉතින් කොහෙද නැති ඒවා පෙන්නන්නේ.
    මෙන්න තියෙනවා දඩු ගොඩක්ම බලාගන්න
    රාල රට යන දවසක ප්ලේන් එකේ යන්න එපා දඬුමොනරයක් හදාගෙන යන්න.
    බෑනේ - ඒක ජාත්‍යන්තර විරෝධියි - ඒ නිසා ඒ වැඩේ හරියන්නෙ නෑ , ගෑස් ටර්බයින් ඇන්ජිමක් තියෙන තෙල් පුච්චන ඒවගෙන් විතරයි ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙන්නෙ :D
    හදන හැටි දන්නව ඇතිනෙ :yes:
    ඒක දන්නවා නම් යකූ, එළකිරියෙ කොට කොට ඉන්නවද , අනේ බන් උඹෙත් සිඟිති ටෝක්. :P

    අනික් එවට උත්තර ලියන්නෙ නෑ මාතෘකාවෙන් පිට යන හන්දා.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතිං ඇත්තනෙ එකම වෙලාවෙ එකම තැන ගෑණු පිරිමි ලමයි දෙන්නෙක්ම ඉපදෙන්න පුලුවන් එතකොට ඉපදුන ලමය ගෑණුද පිරිමිද කියන්න අම්මගෙයි තාත්තගෙයි කේන්දරේ ඕනෙ තමා මොකක්ද ඒකෙ වැරැද්ද ? :eek: :eek:
    අල්ලපු ගෙදර එකාගේ එපාද? ඇයි බන් එහෙම බැලුවොත් ජනාදිපතිගේ කේන්දරේ ගැන කියන්න ඌට චන්දේ දුන්නු හැට දෙලක්ශයක උන්ගේ කේන්දර බලන්න එපැයි.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අවුරුදු 5000කට විතර කලින් තිබුන දඩු මොනරයක් ගැන කොටන්නෙත්, රාවනා රජතුමා හදපු කොම්පීතරේකින් වෙන්ටැයි.:)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉදිරියේ රාළ;21267917 said:
    මෙන්න තියෙනවා දඩු ගොඩක්ම බලාගන්න
    [/SIZE] බෑනේ - ඒක ජාත්‍යන්තර විරෝධියි - ඒ නිසා ඒ වැඩේ හරියන්නෙ නෑ , ගෑස් ටර්බයින් ඇන්ජිමක් තියෙන තෙල් පුච්චන ඒවගෙන් විතරයි ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙන්නෙ :D ඒක දන්නවා නම් යකූ, එළකිරියෙ කොට කොට ඉන්නවද , අනේ බන් උඹෙත් සිඟිති ටෝක්. :P

    අනික් එවට උත්තර ලියන්නෙ නෑ මාතෘකාවෙන් පිට යන හන්දා.

    මචන්, ඔය සීන් එක ලොකුවට කියන එක ඇත්තම ඉතිහාසයට කරන අගෞරව කිරීමක් බන්.. වයිකින්වරුන්ගේ ඉතිහාසේ, ග්‍රීක ඉතිහාසයේ තියනවා මචන් දඩු මොනරු පුශ් බයිසිකල් කරවන ගැජට්. හැබැයි ඒවට සාක්ශි සදක නැ. ඒ නිසා උබේ තර්කෙට අනුව ග්‍රීක ඉතිහාසයේ එන ගැජට් දඩු මොනරෙට වඩා බලවත් වෙන්න ඔනා. එහෙම වෙනවද මචන්.. උබේ ඇහැට පේන, මැත ඉතිහාසය තුල රයිට් සහොදරයො හදපු ගුවන් යානයේ පරිනාමයෙන් අද වෙනකොට බටහිර තාක්ශනයේ ගුවන් යානව ලොකු ගමනක් ඇවිත් තියනවා. ඒක බොරු කියන්න උබට බැනේ. උබ ඔය කියන දඩු මොනරේ ගැන කියවෙන්නේ රයිට් සහොදරයො තියා උන්ගේ අප්පච්චිලාවත් නැති කාලේ. එහෙම කාලෙක ඔච්චර තාක්ශනයක් තිබ්බා නම් අද වෙනකොට දඩු මොනරේ දියුනුවෙලා අඩු තරමේ ජෙට් එන්ජින් එකක් එක්ක දුවන තත්වෙටවත් ලන්කාවේ උන් දියුනු කරලා තියෙන්න ඔනා. කවුරුත් නොදන්න, කවුරුත් හදන්න නොදන්න යන්ත්‍රයක් ගැන මිත්යා කතාවක් එක්ක කියනවා අතීතයේ අපි මෙහෙමලු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21267917 said:
    මෙන්න තියෙනවා දඩු ගොඩක්ම බලාගන්න
    [/SIZE] බෑනේ - ඒක ජාත්‍යන්තර විරෝධියි - ඒ නිසා ඒ වැඩේ හරියන්නෙ නෑ , ගෑස් ටර්බයින් ඇන්ජිමක් තියෙන තෙල් පුච්චන ඒවගෙන් විතරයි ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙන්නෙ :D ඒක දන්නවා නම් යකූ, එළකිරියෙ කොට කොට ඉන්නවද , අනේ බන් උඹෙත් සිඟිති ටෝක්. :P

    අනික් එවට උත්තර ලියන්නෙ නෑ මාතෘකාවෙන් පිට යන හන්දා.

    දඬු ගොඩක් තියෙනව වීඩියෝ එකේ. ඇත්ත ජීවිතේ එකක්වත් නෑ. ප්‍රායෝගිකව හදාගන්න දන්නෙත් නෑ. හැබැයි තාම වංශේ කබල් ගගා විද්‍යාවට පට්ටපල් බොරු කිය කිය එකෙන්ම හදපු කොම්පියුටර් එකකින් බැන බැන ඉන්නව.

    සිඟිති ටෝක් කාගේද කියල එලකිරියම සුද්ද ඇතුව දන්නව ආය ඒ ගැන කතා කරල වැඩක් නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දඬු ගොඩක් තියෙනව වීඩියෝ එකේ. ඇත්ත ජීවිතේ එකක්වත් නෑ. ප්‍රායෝගිකව හදාගන්න දන්නෙත් නෑ. හැබැයි තාම වංශේ කබල් ගගා විද්‍යාවට පට්ටපල් බොරු කිය කිය එකෙන්ම හදපු කොම්පියුටර් එකකින් බැන බැන ඉන්නව.

    සිඟිති ටෝක් කාගේද කියල එලකිරියම සුද්ද ඇතුව දන්නව ආය ඒ ගැන කතා කරල වැඩක් නෑ.
    පොර පොරගේ දඩු මොනරේ ඔප්පුකරන්න යොදා ගන්නේ යුටියුබ් විඩියො එකක්. අඩු තරමෙ පුස්කොල පොතක් පෙන්නුවනම් පිලිගන්න තිබ්බා. දඩු මොනරේ ඇත්ත හො නැත්ත ප්‍රශ්නේ දඩු මොනරේ නෙමෙයි. ඒ කාලේ මෙහෙමයි අපි දැන් මේ සුද්දා හදපු ගැජට් ගැජට්ද කියලා අහන එකයි අවුල.. තමන්ගේ අතේ සාදකේ නැතුව අනිත් මිනිහා ඇස් දෙකට පේන්න හදපු, හදලා තියන දේවල් බොරුයි කියන එක ප්‍රායොගික නැ. ඒකෙන් වෙන්නේ අපි ජාතියක් විදියට හැල්ලු වෙන එක.
     
    දඬු ගොඩක් තියෙනව වීඩියෝ එකේ. ඇත්ත ජීවිතේ එකක්වත් නෑ. ප්‍රායෝගිකව හදාගන්න දන්නෙත් නෑ.
    එහෙම බැරි වෙලා තියෙන්නෙ හෙළ පාරම්පරික දැනුම විනාශ කරපු නිසා නේ, විනාශ නොකෙරුණා නම් අදටත් ඔය තාක්ෂණය තියෙන්න තිබුණා, එතකොට බෝයිං එයාබස් වලට අබ සරණයි. :D
    හැබැයි තාම වංශේ කබල් ගගා විද්‍යාවට පට්ටපල් බොරු කිය කිය එකෙන්ම හදපු කොම්පියුටර් එකකින් බැන බැන ඉන්නව.
    ප්‍රෝඩාවේයි, බොරුවෙයි අර්ථ වෙනස තේරුම් ගන්න බලන්න :nerd:
    සිඟිති ටෝක් කාගේද කියල එලකිරියම සුද්ද ඇතුව දන්නව ආය ඒ ගැන කතා කරල වැඩක් නෑ.
    හරි හරි , ප්‍රෝඩාවෙයි , බොරුවෙයි යන වචන දෙකේ තේරුම් නොදන්න මහාචාරිගෙ පොරටෝක් . ඒක දන්න රාළ සිඟිති ටෝක්. කියවන්නෝ මෙය තම නැණ පමණින් වටහා ගනිත්වා. :lol:
     
    පොර පොරගේ දඩු මොනරේ ඔප්පුකරන්න යොදා ගන්නේ යුටියුබ් විඩියො එකක්.
    නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමතුන්ට දෙන්න ඔනෑ බහු මාධ්‍යයෙන් :)
    අඩු තරමෙ පුස්කොල පොතක් පෙන්නුවනම් පිලිගන්න තිබ්බා. දඩු මොනරේ ඇත්ත හො නැත්ත ප්‍රශ්නේ දඩු මොනරේ නෙමෙයි.
    අන්නේක නැති කොරන්න තමා මුල් කාලේ ආපු සුද්දො ඔය පරණ පොත් පෙට්ටගම් පිටින් විනාස කලේ. සිඟිති මොළේට ඕක මීටර් වෙන්නෙ නැතුව ඇති. ඒකට ඉතිං කියන්න තියෙන්නෙ ගෙහුං විරේකයක් කරගෙන ඉසකුඩිච්චියක් දාගන්න කියල විතරයි :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොර පොරගේ දඩු මොනරේ ඔප්පුකරන්න යොදා ගන්නේ යුටියුබ් විඩියො එකක්. අඩු තරමෙ පුස්කොල පොතක් පෙන්නුවනම් පිලිගන්න තිබ්බා. දඩු මොනරේ ඇත්ත හො නැත්ත ප්‍රශ්නේ දඩු මොනරේ නෙමෙයි. ඒ කාලේ මෙහෙමයි අපි දැන් මේ සුද්දා හදපු ගැජට් ගැජට්ද කියලා අහන එකයි අවුල.. තමන්ගේ අතේ සාදකේ නැතුව අනිත් මිනිහා ඇස් දෙකට පේන්න හදපු, හදලා තියන දේවල් බොරුයි කියන එක ප්‍රායොගික නැ. ඒකෙන් වෙන්නේ අපි ජාතියක් විදියට හැල්ලු වෙන එක.

    :yes: ඉස්සර තිබ්බ හෝ නැතා දැන් ඒවා නෑ නෙ. තවත් පරණ ඒව පෙන්න පෙන්න ඒවා මත්තෙම නැහිගෙන විද්‍යාවට පට්ටපල් බොරු කිය කිය බනින්න ගියාම නිකන් විහිළුවක් වෙන එකයි වෙන්නෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉදිරියේ රාළ;21267998 said:
    එහෙම බැරි වෙලා තියෙන්නෙ හෙළ පාරම්පරික දැනුම විනාශ කරපු නිසා නේ, විනාශ නොකෙරුණා නම් අදටත් ඔය තාක්ෂණය තියෙන්න තිබුණා, එතකොට බෝයිං එයාබස් වලට අබ සරණයි. [/SIZE]:D ප්‍රෝඩාවේයි, බොරුවෙයි අර්ථ වෙනස තේරුම් ගන්න බලන්න :nerd: හරි හරි , ප්‍රෝඩාවෙයි , බොරුවෙයි යන වචන දෙකේ තේරුම් නොදන්න මහාචාරිගෙ පොරටෝක් . ඒක දන්න රාළ සිඟිති ටෝක්. කියවන්නෝ මෙය තම නැණ පමණින් වටහා ගනිත්වා. :lol:

    මචන්, උබේ ඔය තිබ්බනම්, කොලානම් වගේ උපකල්පන කොච්චර සාදාරනද කියපන්. එහෙනම් ලොක යුද්දේ නොවුනනම්, හිට්ලර් යුදෙව්වො නොමැරුවනම්, ජපනට ඇමෙරිකන්කාරයො බොම්බා නොදැම්මානම් මේ වගේ දේවල් ඉහේ කෙස් ගානට කිව්වැකි. උනානම් අද ඒ රටවල් කොච්චර වෙනස්ද? එහෙම අපිට කියන්න බැ මචන්. උබ ඔය කියන තාක්ශනේ විනාශ උනානම් ඒ කියන්නේ ඒකේ අවුලක් තියනවා. රයිට් සහොදරයො හදපු එක විනාශ නොවෙන්නත්, දඩු මොනරේ විනාශ වෙන්නත් එහෙනම් ප්‍රබල වෙන්නේ කොකද? එහෙම බැලුවොත් A/L පාස් වෙලා කැම්පස් නොගිය කොල්ලො ඔක්කොම කියන්න ඔනා, මාව කැම්පස් ගත්තේ නැති නිසා මම අද මෙතන නැත්තම් මම හදට යන්න හිටියේ කියලා..
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21267998 said:
    එහෙම බැරි වෙලා තියෙන්නෙ හෙළ පාරම්පරික දැනුම විනාශ කරපු නිසා නේ, විනාශ නොකෙරුණා නම් අදටත් ඔය තාක්ෂණය තියෙන්න තිබුණා, එතකොට බෝයිං එයාබස් වලට අබ සරණයි.

    ඉතින් දැන් නෑනෙ. අපෙ අත්ත් මුත්ත කාලෙවත් තිබුනෙ නෑනෙ. අඩු තරමෙ රොබට් නොක්ස් ලන්කාවෙ හිටපු කාලෙවත් තිබුනෙ නෑනෙ. :lol:
     
    මචන්, උබේ ඔය තිබ්බනම්, කොලානම් වගේ උපකල්පන කොච්චර සාදාරනද කියපන්. එහෙනම් ලොක යුද්දේ නොවුනනම්, හිට්ලර් යුදෙව්වො නොමැරුවනම්, ජපනට ඇමෙරිකන්කාරයො බොම්බා නොදැම්මානම් මේ වගේ දේවල් ඉහේ කෙස් ගානට කිව්වැකි. උනානම් අද ඒ රටවල් කොච්චර වෙනස්ද? එහෙම අපිට කියන්න බැ මචන්. උබ ඔය කියන තාක්ශනේ විනාශ උනානම් ඒ කියන්නේ ඒකේ අවුලක් තියනවා. රයිට් සහොදරයො හදපු එක විනාශ නොවෙන්නත්, දඩු මොනරේ විනාශ වෙන්නත් එහෙනම් ප්‍රබල වෙන්නේ කොකද? එහෙම බැලුවොත් A/L පාස් වෙලා කැම්පස් නොගිය කොල්ලො ඔක්කොම කියන්න ඔනා, මාව කැම්පස් ගත්තේ නැති නිසා මම අද මෙතන නැත්තම් මම හදට යන්න හිටියේ කියලා..
    අදාළ නෑනේ , කටුස්සා ඉල්ලුවෙ සාක්කි , ඉතිං සාක්කි ගෙනත් දුන්නා , එච්චරයි :D