ගෙදර කුඹි ගුලේ කුඹි ලක්ෂ කීයක් ඇද්ද ?. එහෙනං මුළු ලෝකෙම කුඹි විතරක් කියක් ඇද්ද ? පෘතුවියෙන් හතරෙන් තුනක් මුහුදේ මාළු බිලියනද ට්රිලියනද ගණන් කරන්නවත් බෑ. ඔය ඇහැට පේන උන් විතරයි. පස් ග්රෑම් එකක බැක්ටීරියා මිලියන හතළිහක් ඉන්නවලු.
දවසකට ඔය සත්තු කොච්චර ඉපදෙනව ඇද්ද ? මිනිස්සු නං හැම තප්පරේම හතරක් විතර ඉපදෙනවලු.
දෙයක් කියන්න කලින් පොඩ්ඩක් තාර්කිකව හිතුවොත් ඔය කියන කතාව වෙන්න පුළුවන්ද නැද්ද කියල හිතාගන්න පුළුවන්


365,000 babies born each day. That equates to 253. babies per minute= 4 per sec.
1.2 million puppies are born every day = 14 per sec.
මිලි තහ්පර වලින් කාලෙ මැන්නත් එක මිලි තත්පරයකදි ලෝකෙ සත්තු කී දාහක් ඉපදෙනවද? අනික ඒ තත්පරේ බලන්න්නෙත් විද්යාවෙන් බිහිඋන ඩිජිටල් ඔරලෝසුවෙන්න්නෙ. හෙවනැල්ල මැනල බෑනෙ


වැරදුනාම වෙලාව වැරදි කියල නිදහසට කාරනා කියන්නෙ




