ඉන්දික තොටවත්තත් හිර වේ

Purifier

Member
Aug 23, 2016
394
29
0

ගෙදර කුඹි ගුලේ කුඹි ලක්ෂ කීයක් ඇද්ද ?. එහෙනං මුළු ලෝකෙම කුඹි විතරක් කියක් ඇද්ද ? පෘතුවියෙන් හතරෙන් තුනක් මුහුදේ මාළු බිලියනද ට්‍රිලියනද ගණන් කරන්නවත් බෑ. ඔය ඇහැට පේන උන් විතරයි. පස් ග්‍රෑම් එකක බැක්ටීරියා මිලියන හතළිහක් ඉන්නවලු.

දවසකට ඔය සත්තු කොච්චර ඉපදෙනව ඇද්ද ? මිනිස්සු නං හැම තප්පරේම හතරක් විතර ඉපදෙනවලු.

දෙයක් කියන්න කලින් පොඩ්ඩක් තාර්කිකව හිතුවොත් ඔය කියන කතාව වෙන්න පුළුවන්ද නැද්ද කියල හිතාගන්න පුළුවන්

:yes::yes:

365,000 babies born each day. That equates to 253. babies per minute= 4 per sec.
1.2 million puppies are born every day = 14 per sec.

මිලි තහ්පර වලින් කාලෙ මැන්නත් එක මිලි තත්පරයකදි ලෝකෙ සත්තු කී දාහක් ඉපදෙනවද? අනික ඒ තත්පරේ බලන්න්නෙත් විද්යාවෙන් බිහිඋන ඩිජිටල් ඔරලෝසුවෙන්න්නෙ. හෙවනැල්ල මැනල බෑනෙ :)
 
රසදිය බලගන්වපු සාක්ශි පෙන්නපන්. උබ කියන හැටියට ලිකිතවත් බෞතිකවත් නැත්තම් කොහෙද ඒ සාක්ශි තියෙන්නේ මනො ලොකෙද? උබමයි කිව්වේ සාක්ශි තියනවා ලිකිතව බෞතිකව නැ කියලා. මම දැන් අහන්නේ දඩු මොනරේ තියන තැන නෙමෙයි, සාක්ශි තියන තැන. සාක්ශි තියන තැනත් ශුවර් නැතිනම් මොන දඩු මොනරද බන්.
ආ මෙන්න, මේවා කොරන්නෙ nasa එකෙන් ඈ , දැන් රාළගෙන් අහන්න එපා මෙව්වා nasa එකෙන් කෙරෙනවට සාක්කිත්. මේ සංකල්පය develop කරලා තියෙන්නෙ අර මම මුලින් කියපු ලිඛිත හෝ භෞතික නොවන සාක්ෂි මත පදනම් වෙලයි. ඒවට සාක්කි ඔනෑ නම් කටුස්ස වගේ නාස එක ලඟ පැලක් අටව ගන්න :lol:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes:

    365,000 babies born each day. That equates to 253. babies per minute= 4 per sec.
    1.2 million puppies are born every day = 14 per sec.

    මිලි තහ්පර වලින් කාලෙ මැන්නත් එක මිලි තත්පරයකදි ලෝකෙ සත්තු කී දාහක් ඉපදෙනවද? අනික ඒ තත්පරේ බලන්න්නෙත් විද්යාවෙන් බිහිඋන ඩිජිටල් ඔරලෝසුවෙන්න්නෙ. හෙවනැල්ල මැනල බෑනෙ :)

    එහෙව් මිනිස්සු තමා දැන් මේ තප්පරේට වෙලාව ඉල්ලන්නෙ :D වැරදුනාම වෙලාව වැරදි කියල නිදහසට කාරනා කියන්නෙ
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21268293 said:
    ප්‍රවීණයො එහෙම නෑ. :no:

    ප්‍රවීනයෙක්ගෙ නමක් ගමක් කියමුකො බලන්න:)
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නමක් ගමක් කියමුකො බලන්න:)
    එව්වා අහන්න එපා රාලගෙන්. වෙද්දුන්ගේ නම්. ජොතිශයන්ගේ නම් වගේ දේවල් රාල කියන්නේ නැ. අපි ගිය තැන එකා අවුල් කියනවා මිසක්, හරි එකා ඉන්න තැන රාල කියන්නේ නැ. අපි හොයාගන්න ඔනා..
     
    නමක් ගමක් කියමුකො බලන්න:)
    මෑතක වැඩ සිටි බෙල්ලන ශ්‍රී ඥානවිමල හාමුදුරුවො අන්න ඒවගේ අති ප්‍රවීණ උත්තමයෙක්. පලාපල කියවිලි නෑ, කේන්දරේ දුන්නාම සෙත් කවිය ලියල දෙනවා. ආයෙ බුලට්ම තමා.

    ඒ වැඩ වලින් හාමුදුරුවන්ට හම්බු වුණ දෙවල් වලින් ඒ හාමුදුරුවො ගෙවල් ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් අරන් දීලා ගෙවල් හදල දීලා ගෙදරට ඕනා බඩු මුට්ටු ඔක්කොම ටිකත් අරන් දුන්නා කියහන්කෝ.

    මේ හාමුදුරුවොත් දෙන දෙයක් බාර ගත්තා හැර , කිසිම වටිනාකමක් නියම කළේ නෑ.
     
    එව්වා අහන්න එපා රාලගෙන්. වෙද්දුන්ගේ නම්. ජොතිශයන්ගේ නම් වගේ දේවල් රාල කියන්නේ නැ. අපි ගිය තැන එකා අවුල් කියනවා මිසක්, හරි එකා ඉන්න තැන රාල කියන්නේ නැ. අපි හොයාගන්න ඔනා..
    රාළ එහෙම තැනක් ගැන කිව්වොත් , මෙතන ඉන්න එවුන්ම රාළට චෝදනා කරනවා නේ තැරැව්කාරයාය කියලා. රාළ මොකටද ඉතිං ඉල්ලගෙන තොප්පි දාගන්නේ ආයිබොං :D
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21268325 said:
    මෑතක වැඩ සිටි බෙල්ලන ශ්‍රී ඥානවිමල හාමුදුරුවො අන්න ඒවගේ අති ප්‍රවීණ උත්තමයෙක්. පලාපල කියවිලි නෑ, කේන්දරේ දුන්නාම සෙත් කවිය ලියල දෙනවා. ආයෙ බුලට්ම තමා.

    ඒ වැඩ වලින් හාමුදුරුවන්ට හම්බු වුණ දෙවල් වලින් ඒ හාමුදුරුවො ගෙවල් ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් අරන් දීලා ගෙවල් හදල දීලා ගෙදරට ඕනා බඩු මුට්ටු ඔක්කොම ටිකත් අරන් දුන්නා කියහන්කෝ.

    මේ හාමුදුරුවොත් දෙන දෙයක් බාර ගත්තා හැර , කිසිම වටිනාකමක් නියම කළේ නෑ.

    එල එල දැනට වැඩ සිටින කෙනෙක්?
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රාල වෙලාවට රාවනාගේ පැත්තෙ ඉන්නෙ බැරි වෙලාවත් රාමාගෙ පැත්තෙ හිටිය නම් අපිට හොද කතා ටිකක් අහ ගන්න තිබ්බ හනුමා ගැන එහෙම :lol:
    හනුම මොන තාක්ශනෙන්ද දන් නෑ පියෑබුවෙ අර මොකක්ද කන්ද එහෙම උස්සන් :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රාල වෙලාවට රාවනාගේ පැත්තෙ ඉන්නෙ බැරි වෙලාවත් රාමාගෙ පැත්තෙ හිටිය නම් අපිට හොද කතා ටිකක් අහ ගන්න තිබ්බ හනුමා ගැන එහෙම :lol:
    හනුම මොන තාක්ශනෙන්ද දන් නෑ පියෑබුවෙ අර මොකක්ද කන්ද එහෙම උස්සන් :baffled:
    රූමස්සල අල්ලේ තියාගෙන අඩි දෙකට පැන්නේ හිමාලයේ ඉදන් කලුනික හොයන්න.. ඔර් යර්ස්...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉදිරියේ රාළ;21268330 said:
    රාළ එහෙම තැනක් ගැන කිව්වොත් , මෙතන ඉන්න එවුන්ම රාළට චෝදනා කරනවා නේ තැරැව්කාරයාය කියලා. රාළ මොකටද ඉතිං ඉල්ලගෙන තොප්පි දාගන්නේ ආයිබොං :D

    කියන්ඩ එහෙම උන් නෑනෙ සේරම ඉන්නෙ ඉතිහාස කතා වල විතරනෙ :rofl:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔක මමත් දන්න දෙතුන් දෙනෙක් කිව්වා. වැඩේ අපි කරලත් බැලුවා මචන් මේ නුවර පූජාපිටිය පැත්තේ දක්ශ ජොතිශකාරයෙකුට කියලා. උබ ඔය කියන විදියට වැස්සියෙක් පැටියා ගහපු වෙලාව හරියටම අල්ලලා ගිහින් දුන්නා කේන්දරේ හදන්න. උබේ කතාව හරි නම් ජොතිශකාරයට තෙරෙන්න ඔනා මේ වෙලාව සතෙකුගේ කියලා. මොන සතෙක්ද, ඌ වෙලාව හැදුවා පිරිමියෙකුට තුල ලග්නයෙන්.. අඩු තරමේ වැස්සි වහුපැටියෙක් ගැහුවනම් හිත හදාගන්න තිබ්බ පැටියගේ ලින්ගේ හරිනේ කියලා. ඒකත් අනිත් අතට. තව මොන ලබ්බ වෙලාවල්ද බන්. මේ අපි කතා කරන මොහොතෙත් ජීවියො ලොකේ කී දෙනෙක් නම් දරුවො ප්‍රසූත කරනවා ඇතිද?

    පුජාපිටියේ කොහෙද බන්..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔක මමත් දන්න දෙතුන් දෙනෙක් කිව්වා. වැඩේ අපි කරලත් බැලුවා මචන් මේ නුවර පූජාපිටිය පැත්තේ දක්ශ ජොතිශකාරයෙකුට කියලා. උබ ඔය කියන විදියට වැස්සියෙක් පැටියා ගහපු වෙලාව හරියටම අල්ලලා ගිහින් දුන්නා කේන්දරේ හදන්න. උබේ කතාව හරි නම් ජොතිශකාරයට තෙරෙන්න ඔනා මේ වෙලාව සතෙකුගේ කියලා. මොන සතෙක්ද, ඌ වෙලාව හැදුවා පිරිමියෙකුට තුල ලග්නයෙන්.. අඩු තරමේ වැස්සි වහුපැටියෙක් ගැහුවනම් හිත හදාගන්න තිබ්බ පැටියගේ ලින්ගේ හරිනේ කියලා. ඒකත් අනිත් අතට. තව මොන ලබ්බ වෙලාවල්ද බන්. මේ අපි කතා කරන මොහොතෙත් ජීවියො ලොකේ කී දෙනෙක් නම් දරුවො ප්‍රසූත කරනවා ඇතිද?

    ඔය කතන්දරේ මම දන්නා විදිහට උපන් කෙන්දරෙන් කියන්න බහ බන්. ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හරි හද්රලා තියනවා නම් ඕක තේරෙනවා. අපි මේ ගත කරන මොහොතටත් කේන්දරයක් හදන්න පුළුවන්. සුබ නැකත් එහෙම හදද්දීත් මුලින්ම කරන දෙයක් තම අදාල වෙලාවට කේන්දරේ හදලා බලන එක.

    තත්කාල කෙන්ද්රෙන් කියන්න පුළුවන් ආපු එකා මොනවටද ඇවිල්ල තියෙන්නේ සහ උගේ අරමුණට උත්තරේ. වැඩ දන්නා මිනිහා ඔය දෙකම බලලා තමා උත්තරයක් කියන්නේ.

    ඔතනදි කේන්දරේ ලිංග සීන් එක තමා ඔය මතේට බැහැ ගන්නේ. එත් ස්ත්‍රී ලිංග ගෙන්දර තියන පිරිමිත් ඉන්නවා. අකික් පැත්තත් තියනවා. හැබැයි මෙහෙම දෙයක් තියනවා. ගති ලක්ෂණ අතින් ඔය දෙක මාරු උනහම වෙනස්කම් එන වෙලාවල් තියනවා.

    දක්ෂ මිනිස්සු හිටපු කාලයක් තිබ්බා මචන්. බුද්ධදාස රජතුමා විශිෂ්ට වෙදකමක් කළා කියලා අද ඒ රජතුමා තරමටම දක්ෂ වෙද්දු නැහැ වගේ තමා. පොද්ගලයෙක්ගෙන් ශාත්රයක් මනින්න යන එක වැරද්දක්. ඕනේම ශාත්රෙකට අදාලයි එක. පුද්ගලයාගේ දැනුම,අත්දැකීම් දෙක මත තමන් දෙන ප්‍රතිපලය තීරණය වෙන්නේ.
     
    රූමස්සල අල්ලේ තියාගෙන අඩි දෙකට පැන්නේ හිමාලයේ ඉදන් කලුනික හොයන්න.. ඔර් යර්ස්...
    කළුනික වලටත් දෙන්නද youtube සාක්කියක් :) , එක්කො ඔන නෑ :P:P:rolleyes: