ඉන්දික තොටවත්තත් හිර වේ

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    කේන්දරය ආස්‍රයෙන් අපිට කරගන්න පුලුවන් අවශ්ය දේවල් මොනවාද?:oo:
    (නොදන්න කමටමයි අහන්නෙ )

    ඇයි බං උඹට අලුතින් ගෙයක් හදන්න ඕන. එතකොට උඹ ඒකට මුලින්ම ප්ලෑනක් හදාගන්න ඕන. ප්ලෑන ප්‍රාදේශීය සභාවෙන් අනුමත වෙන්න කලින් ජ්‍යොතිෂ කෙනෙක් ගාවට අරන් ගිහින් තමන්ගේ හදහනත් එක්ක දීලා ඒකේ අඩුපාඩු බලවා ගෙන හරි ගස්සවා ගන්න ඕන. උදා- ගෙයි දිග පලල, කාමරවල දිග පලල, වගේ දේවල් තමන්ගේ වෙලාවත් එක්ක බලලා තමයි තීරණය වෙන්නේ. ඊට පස්සේ ගේ හදන්න නැකතක් බලා ගන්න ඕන. ඒකටත් උඹේ හදහන් අවශ්‍ය වෙනවා. ව්‍යාපාර, මංගල කටයුතු සියල්ලම නැකත් සාස්තරය අනුව තමයි බං කොරන්නේ.

    මිනිස්සු බොරැවට කියනවා අපිනම් ඔය හදහන් විශ්වාස කොරන්නේ නැහැ කියලා. ඒක අමු බොරැවනේ. උන් තමයි මුලින්ම හදහන උස්සන් යන්නේ මොනවා හරි උනහම.

    අනික පොඩ්ඩක් ඔලුව දාලා බලපන් ඔය ඕපන් කරන තද තද බිස්නස් එකක් උනත්. උන් ඒක කරන්නෙත් කලින් හදාගත්තු කාලයකටනේ. හැබැයි කියන්නේ හදහන් විශ්වාස කරන්නෙ නැහැ කියලා.

    දැන් මං මෙහෙම කිව්වම සමහර උන් කියයි අපි දන්න එකෙක් ඉන්නවා කසාද බදිද්දි හදන් බැලුවේ නැහැ. එහෙමත් නැත්නම් පැනලයි ගියේ. දැන් උන් ලක්සෙට කොඩි දාන් ඉන්නවා. නැත්නම් අහවලා බිස්නස් එක පටන් ගත්තේ එහෙමත් නැත්නම් ගේ හදන්න පටන් ගත්තේ කිසිම නැකතකට නෙමෙයි, නමුත් දැන් බලහල්ලකෝ උන් ඉන්න තත්ත්වේ කියලා. ඒක හරි මචං උන් හදහන් නොබැලුවත් උන් හැමදේම නොදැනුවත්වම හරි කරගෙන තියෙන්නේ උන්ට දෛවයෙන් උරැව වෙච්ච නියම වෙලාවල් තුලදියි. ඒකයි උන්ට හරි ගිහින් තියෙන්නේ. ඒවගේ දේවලා ඉතින් බොහෝම කලාතුරකින් තමයි අහන්න දකින්න ලැබෙන්නේ.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    එත්කොට ඔය කේන්දරෙන් වැඩිපුරම කරන්නෙ, නැකැත් බලන එකද? නැකැත් බලල කසාද බදින ලන්කාවෙ ඩිවෝස් ප්‍රතිශතය 54%.:( වෙන මොනාද බන් කරගන්න පුලුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය ඔක්කොම උඹේ විස්වාසේ නෙ. ඔයවගේම පල්ලිය ෆාදර් ට එන්න කියල මොනවද ඉහල පටන් ගන්න ඒවත් තියෙනව. සතෙක්ගේ බෙල්ල කපල ලේ හලලා පටන් ගන්න ඒවත් තියෙනව. ඔය ඔක්කොම කරන මනුස්සයගේ විස්වාසේ මිසක් කරන ඒවගේ ඇත්තක් නෑ. ඒ මිනිස්සුත් උඹ වගේම හිතන් ඉන්නෙ සතාගේ බෙල්ල කපපු හින්ද තමා උන්ට හරියන්නේ කියල.

    නැකත් බලල ඝන පිහිටවල නම දාල බිස්නස් කරන සිංහල මිනිහගේ බිස්නසුයි ඕව නොබලා මාෂා අල්ලාහ් කියල ගහගෙන බිස්නස් කරන මුස්ලිම් මිනිහගෙයි බිස්නස් බැලුවනං පේනව කාගේ ඒවද දියුණුවෙන්නේ කියල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බං උඹට අලුතින් ගෙයක් හදන්න ඕන. එතකොට උඹ ඒකට මුලින්ම ප්ලෑනක් හදාගන්න ඕන. ප්ලෑන ප්‍රාදේශීය සභාවෙන් අනුමත වෙන්න කලින් ජ්‍යොතිෂ කෙනෙක් ගාවට අරන් ගිහින් තමන්ගේ හදහනත් එක්ක දීලා ඒකේ අඩුපාඩු බලවා ගෙන හරි ගස්සවා ගන්න ඕන. උදා- ගෙයි දිග පලල, කාමරවල දිග පලල, වගේ දේවල් තමන්ගේ වෙලාවත් එක්ක බලලා තමයි තීරණය වෙන්නේ. ඊට පස්සේ ගේ හදන්න නැකතක් බලා ගන්න ඕන. ඒකටත් උඹේ හදහන් අවශ්‍ය වෙනවා. ව්‍යාපාර, මංගල කටයුතු සියල්ලම නැකත් සාස්තරය අනුව තමයි බං කොරන්නේ.

    මිනිස්සු බොරැවට කියනවා අපිනම් ඔය හදහන් විශ්වාස කොරන්නේ නැහැ කියලා. ඒක අමු බොරැවනේ. උන් තමයි මුලින්ම හදහන උස්සන් යන්නේ මොනවා හරි උනහම.

    අනික පොඩ්ඩක් ඔලුව දාලා බලපන් ඔය ඕපන් කරන තද තද බිස්නස් එකක් උනත්. උන් ඒක කරන්නෙත් කලින් හදාගත්තු කාලයකටනේ. හැබැයි කියන්නේ හදහන් විශ්වාස කරන්නෙ නැහැ කියලා.

    දැන් මං මෙහෙම කිව්වම සමහර උන් කියයි අපි දන්න එකෙක් ඉන්නවා කසාද බදිද්දි හදන් බැලුවේ නැහැ. එහෙමත් නැත්නම් පැනලයි ගියේ. දැන් උන් ලක්සෙට කොඩි දාන් ඉන්නවා. නැත්නම් අහවලා බිස්නස් එක පටන් ගත්තේ එහෙමත් නැත්නම් ගේ හදන්න පටන් ගත්තේ කිසිම නැකතකට නෙමෙයි, නමුත් දැන් බලහල්ලකෝ උන් ඉන්න තත්ත්වේ කියලා. ඒක හරි මචං උන් හදහන් නොබැලුවත් උන් හැමදේම නොදැනුවත්වම හරි කරගෙන තියෙන්නේ උන්ට දෛවයෙන් උරැව වෙච්ච නියම වෙලාවල් තුලදියි. ඒකයි උන්ට හරි ගිහින් තියෙන්නේ. ඒවගේ දේවලා ඉතින් බොහෝම කලාතුරකින් තමයි අහන්න දකින්න ලැබෙන්නේ.
    අමු බොරුවක්නේ බන්.. මම බිස්නස් එක පටන් ගද්දි නැදැයො දස අතේ කිව්වා රාහු කාලේ අශුබ හොරාවේ බිස්නස් කරන්න එපා හරියන්නෙම නැ ක්යලා. ක්ලයන්ට් මට බිස්නස් එක දෙන දවසේ වැඩේට අතගහනවා මිසක මට ඌට කියන්න බැනේ හෙට වරෙන් කියලා. රාහුගේ උනත් කොරන්න වෙනවා. කො ඉතින් වැරදුනාද? ගේ හදනකොට කිව්වා හදන්න එපා හරියන්නේම නැ ගෙට ගෙවදුනොත් එක්කො ලෙඩ වෙනව එක්කො මැරෙනවා කියලා. අද වෙනකන් අවුලක් නැ. හැබැයි කිව්වා ජොතිශකාරයට කැන්සර් එකක් හැදිලා මලා. තව මේ දබදෙනියේ පැත්තේ එකෙක් අපේ අම්මට කියලා තිබ්බා ජිවිතේට රට යන්න හම්බ වෙන්නේ නැ ප්ලේන් එකේ ගිහින් වාඩි කරත් මූ යන්නේනම් නැ කියලා. ඒකත් ටොම් පචයක්. හැබැයි හරි ගිය එකක් තියනවා, අපේ අම්මා මම යාඋ වෙලා උන්නු කෙල්ලගේ සම්බන්දේ කඩන්න කියලා කේන්දරේ බැලුවා, ඒ වෙලාවේ පොර කිවා හරියන්නේ නැ ඒ වැඩේ කියලා. ඒක නම් හරි. ඒ කෙල්ල සෙට් උනේ නැ.

    එත්කොට ඔය කේන්දරෙන් වැඩිපුරම කරන්නෙ, නැකැත් බලන එකද? නැකැත් බලල කසාද බදින ලන්කාවෙ ඩිවෝස් ප්‍රතිශතය 54%.:( වෙන මොනාද බන් කරගන්න පුලුවන්.
    මේකට හේතුව ආධුනික දෛවඥයො හුදෙක් පොරොන්දම් පමණක් ගලපලා විවාහ තීන්දු කිරීම කියලා රාළ කලිනුත් කියල ඇති. පොරොන්දම් කියන්නෙ ගැලපීම් short-list කරන්න හදපු ක්‍රමයක්. මිසක් නිවැරදිව ගලපවන්න බෑ එකෙන්. එතකොට ඒක පාවිච්චි කරලා කසාද තීන්දු කළාම ඔහොම වෙනවා.
     
    ඉතිං ඒ ජ්යෝතිෂ කාරයා ඉන්දික තොටවත්ත වගේ පොරක් වෙන්න ඇති :lol: :D :rolleyes:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21270583 said:
    මේකට හේතුව ආධුනික දෛවඥයො හුදෙක් පොරොන්දම් පමණක් ගලපලා විවාහ තීන්දු කිරීම කියලා රාළ කලිනුත් කියල ඇති. පොරොන්දම් කියන්නෙ ගැලපීම් short-list කරන්න හදපු ක්‍රමයක්. මිසක් නිවැරදිව ගලපවන්න බෑ එකෙන්. එතකොට ඒක පාවිච්චි කරලා කසාද තීන්දු කළාම ඔහොම වෙනවා.

    ඒ කියන්නෙ ලන්කාවෙ වැඩිපුරම ඉන්නෙ ආදුනිකයො නිසා ඕව බැලුවට ඇති වැඩක් නෑ. නොබැලුවා හා සමානයි.:yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉදිරියේ රාළ;21270589 said:
    ඉතිං ඒ ජ්යෝතිෂ කාරයා ඉන්දික තොටවත්ත වගේ පොරක් වෙන්න ඇති :lol: :D :rolleyes:
    එතකොට අර කෙල්ල සෙට් වෙන්නේ නැ කිව්ව බුවා විතරයි හරි ජොතිශයා. අම්මපා උබට කියන්න වචන නැ අයුබොන්.
     
    ඒ කියන්නෙ ලන්කාවෙ වැඩිපුරම ඉන්නෙ ආදුනිකයො නිසා ඕව බැලුවට ඇති වැඩක් නෑ. නොබැලුවා හා සමානයි.:yes::yes:
    ප්‍රවීණයෙක් හොයාගන්න එක ඇඟට වඩාත් ගුණදායකයි :)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    එත්කොට ඔය කේන්දරෙන් වැඩිපුරම කරන්නෙ, නැකැත් බලන එකද? නැකැත් බලල කසාද බදින ලන්කාවෙ ඩිවෝස් ප්‍රතිශතය 54%.:( වෙන මොනාද බන් කරගන්න පුලුවන්.

    උඹ මගෙන් ඕක කලින් ඇහුවේ දන්නේ නැති නිසා දැනගන්නයි අහෙන්නේ කියලා නේද? මම උඹට ඕක කිව්වේ මනුස්සකමට, උඹ දැනගැනීමේ අභිලාෂයෙන් ඇහුවා කියලා උපකල්පනය කල නිසයි. කමක් නැහැ ඒක උඹේ හැටිනේ.

    මුලින්ම ඔය පණ්ඩිත කතා කියන්න කලින් ඔය විෂය ගැන යම් අවබෝධයක් අරන් වරෙන්. ඊට පස්සේ අපි කතා කරමු. නැත්නම් මේකත් නිකන් බොල් මාතෘකාවක් වෙනවා. අපි නොදන්න දේ බොරැවක් හෝ මිත්‍යාවක් වන්නේ අපි ඒ දේ නොදන්නා තාක් පමණයි.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉදිරියේ රාළ;21270589 said:
    ඉතිං ඒ ජ්යෝතිෂ කාරයා ඉන්දික තොටවත්ත වගේ පොරක් වෙන්න ඇති :lol: :D :rolleyes:

    ඒකනෙ මාත් කියන්නෙ, ලන්කාවෙ ඕව බලල වැඩක් නෑ. බහුතරය ආදුනිකයො. ප්‍රවීනයො ඉන්නෙ හැන්ගිල වැඩි ප්‍රසිද්ද නෑ. :lol::lol::rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ මගෙන් ඕක කලින් ඇහුවේ දන්නේ නැති නිසා දැනගන්නයි අහෙන්නේ කියලා නේද? මම උඹට ඕක කිව්වේ මනුස්සකමට, උඹ දැනගැනීමේ අභිලාෂයෙන් ඇහුවා කියලා උපකල්පනය කල නිසයි. කමක් නැහැ ඒක උඹේ හැටිනේ.

    මුලින්ම ඔය පණ්ඩිත කතා කියන්න කලින් ඔය විෂය ගැන යම් අවබෝධයක් අරන් වරෙන්. ඊට පස්සේ අපි කතා කරමු. නැත්නම් මේකත් නිකන් බොල් මාතෘකාවක් වෙනවා. අපි නොදන්න දේ බොරැවක් හෝ මිත්‍යාවක් වන්නේ අපි ඒ දේ නොදන්නා තාක් පමණයි.
    ඒක තමයි කිව්වේ. මම දන්නවා මේ ලොකේ දරුවො එකට ව්ඩි ගානක් එක කාල පරාසයක ඉපදෙන බව. ඉතින් ඒ දේ මම දන්නවා. දැන් මිත්යාව මොකක්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි නොදන්න දේ බොරැවක් හෝ මිත්‍යාවක් වන්නේ අපි ඒ දේ නොදන්නා තාක් පමණයි.
    අල්ලාහ් දෙයියෝ ඉන්නව කියන්නෙත් ඇත්ත වෙන්න ඇති නෙ. අපි නොදන්නා දේ බොරු කියන්න බෑ නෙ. :oo:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ඒක තමයි කිව්වේ. මම දන්නවා මේ ලොකේ දරුවො එකට ව්ඩි ගානක් එක කාල පරාසයක ඉපදෙන බව. ඉතින් ඒ දේ මම දන්නවා. දැන් මිත්යාව මොකක්ද?

    ගතවෙන හැම තත්ත්පරයකම දරැවෙක් ඉපදිලා හඩනවා උඹ දැකලා තියෙනවා මචං උඹ සිරා පොරක්. එහෙමනම් මම කියපු සේරම මම ඉල්ලා අස්කරගන්නවා. උඹ යම් දවසක් තුල හැම තත්ත්පරයකම ඔය සිද්ධිය දැක තිබේනම් මම ඔබට දිනුම දී පරාජය බාර ගනිමි....

    Respect You
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    උඹ මගෙන් ඕක කලින් ඇහුවේ දන්නේ නැති නිසා දැනගන්නයි අහෙන්නේ කියලා නේද? මම උඹට ඕක කිව්වේ මනුස්සකමට, උඹ දැනගැනීමේ අභිලාෂයෙන් ඇහුවා කියලා උපකල්පනය කල නිසයි. කමක් නැහැ ඒක උඹේ හැටිනේ.

    මුලින්ම ඔය පණ්ඩිත කතා කියන්න කලින් ඔය විෂය ගැන යම් අවබෝධයක් අරන් වරෙන්. ඊට පස්සේ අපි කතා කරමු. නැත්නම් මේකත් නිකන් බොල් මාතෘකාවක් වෙනවා. අපි නොදන්න දේ බොරැවක් හෝ මිත්‍යාවක් වන්නේ අපි ඒ දේ නොදන්නා තාක් පමණයි.

    නෑ බ්‍රෝ, මම දැනගන්නමයි ඇහුවෙ. මම මගෙ හදහනත් පෙරල පෙරල බැලුව මොනවද කියල තියෙන්නෙ කියල. මොනවද කරගන්න පුලුවන් කියල. මම එක අන්තෙක නෑ.:no:

    මේකෙන් මට විශේශ යහපතක් කරගන්න පුලුවන්නම් කරල බලනව. වැඩේ තියෙන්නෙ ප්‍රවීනයෙක් හොයා ගන්න එකයි. මොනාද කරගන්න පුලුවන් කියන එකයි. නැකැත් නම් වැඩක් නෑ. බුදු හාමුදුරුවොත් වැඩ කරන්න නැකැත් එනකන් ඉන්න එපයි කිවුවනෙ.:no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගතවෙන හැම තත්ත්පරයකම දරැවෙක් ඉපදිලා හඩනවා උඹ දැකලා තියෙනවා මචං උඹ සිරා පොරක්. එහෙමනම් මම කියපු සේරම මම ඉල්ලා අස්කරගන්නවා. උඹ යම් දවසක් තුල හැම තත්ත්පරයකම ඔය සිද්ධිය දැක තිබේනම් මම ඔබට දිනුම දී පරාජය බාර ගනිමි....

    Respect You
    විහිලු නෙමෙයි. මම ඇත්තටම දැකලා තියනවා එකම කාල පරාසයක අම්මලා දෙන්නෙකුට ගැනු පිරිමි දරුවො දෙන්නෙක් ඉපදෙනවා. ඒකයි මම උබෙන් අර මිලිසෙකන්ඩ් ප්‍රශ්නේත් ඇහුවේ.. එකම විනාඩියේ එකම ඉස්පිරිතාලේ අම්මලා දෙනෙකුට ලමයි හම්බ උනා දොස්තරලා දෙන්නෙක් අතින්. ඒ දරුවො දෙන්න එකෙක් ගැනු එකෙක් පිරිමි. ඒකයි මම උබට කිව්වේ උපන් වෙලාව එක වෙන ගැනු පිරිමි දෙවර්ගම ඉපදෙන්න පුලුවන් කියලා. මේ වෙලාව ගැනු, මේ වෙලාවට පිරිමි කියලා පූර්ව නිගමනයකට එන්න බැ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    විහිලු නෙමෙයි. මම ඇත්තටම දැකලා තියනවා එකම කාල පරාසයක අම්මලා දෙන්නෙකුට ගැනු පිරිමි දරුවො දෙන්නෙක් ඉපදෙනවා. ඒකයි මම උබෙන් අර මිලිසෙකන්ඩ් ප්‍රශ්නේත් ඇහුවේ.. එකම විනාඩියේ එකම ඉස්පිරිතාලේ අම්මලා දෙනෙකුට ලමයි හම්බ උනා දොස්තරලා දෙන්නෙක් අතින්. ඒ දරුවො දෙන්න එකෙක් ගැනු එකෙක් පිරිමි. ඒකයි මම උබට කිව්වේ උපන් වෙලාව එක වෙන ගැනු පිරිමි දෙවර්ගම ඉපදෙන්න පුලුවන් කියලා. මේ වෙලාව ගැනු, මේ වෙලාවට පිරිමි කියලා පූර්ව නිගමනයකට එන්න බැ.

    එකම රෝහලක, එකම දිනක, එකම වෙලාවක ගැහැණු පිරිමි උපත් දෙකක් උනා කියලා උඹ හරියටම දන්නවනම් මචං මගේ දැනුම මදි උඹ කියන දේ බොරැයි කියලා කියන්න. මොකද උඹ කතාකරන්නේ 100%ක් සත්‍ය දත්ත මත පිහිටලයි.

    මම මේ සිද්ධිය හොද ජ්‍යොතිෂවරයෙක් ගෙන අහලා උඹට කියන්නම්.