ඉන්දික තොටවත්ත පච වෙයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඇත්තටම මම ලගදි ඉදන් පොරගෙ වැඩසටහන් ටිකක් බැලුවා . අර කම්ෆර්මේශන් බයස් නිසාද මන්දා පොරට බැන්නට , ටිකක් මොළයක් තියෙන මිනිහෙක් . ඒකෙන් අදහස් වෙන්නෙ නැනැ මම පොරගෙ මතවාදය පිළිගන්නවා කියලා . නමුත් ඒ වැඩසටහන් වල ඉදපු අනෙක් අයට වඩා පොරගෙ තර්ක කිරීමේ හැකියාව හොදයි . අදහසක් බිල්ඩ් කරන්න පුලුවන් . මම හිතන්නෙ මූට ෆෝටෝග්‍රපික් මෙමරි නැතත් . දෙයක් ඇහුවම හොදට මතක තියෙනවා වගේ

    මේ දැන් බලපු එකක් මේකේ අනිත් උන් නිකං වචන අල්ලන් තර්ක කරන්නෙ . හරියට පොඩි උන් වගේ . මෙතන ඉන්න ඩොක්ටර්ස්ලට වඩා රංජා යමක් දන්නවා වගේ .

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කටෙන් ගහල දිනනව කියන්නෙ කථිකත්වය තියන එක මිසක් උගත් කම නෙවේ බන්.
    පෙත්තෙක් නෙ ඉන්දිකය කියන්නෙ.

     
    • Like
    Reactions: sakuntha1996

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔවු. හැබැයි කොච්චර වුණත් මිනිහ මීටරේ.....
    සාස්තරේට වඩා දැනුමෙන් තමයි ගේම ගහන්නෙ...
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔවු. හැබැයි කොච්චර වුණත් මිනිහ මීටරේ.....
    සාස්තරේට වඩා දැනුමෙන් තමයි ගේම ගහන්නෙ...
    ow porage hodha mathakayak thiyenawa
    indikaya gon pakayek. nikan podi podi scientific theories galapagena. thodawenawa.
    meyawa yawanna one sannasgala ekka podi intervew ekka.
    uge memory eka gana kiwwe ban. ow othana inna anith unge danuma madiyi ,
    sannath karanne mu karana ekama thamayi. Carlo Fonseka wage kenek thamayi
    galapenne.
     
    • Like
    Reactions: PHBhagya

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ඉන්දික තොටවත්ත හොඳ මොළයක් තියෙන එකෙක්.ඒත් මිනිහා යන්නෙ වැරදි පාරක පවු ඉතිං.ඊළග ආත්මෙ තවත් අසරණවෙයි