ඇත්තටම මම ලගදි ඉදන් පොරගෙ වැඩසටහන් ටිකක් බැලුවා . අර කම්ෆර්මේශන් බයස් නිසාද මන්දා පොරට බැන්නට , ටිකක් මොළයක් තියෙන මිනිහෙක් . ඒකෙන් අදහස් වෙන්නෙ නැනැ මම පොරගෙ මතවාදය පිළිගන්නවා කියලා . නමුත් ඒ වැඩසටහන් වල ඉදපු අනෙක් අයට වඩා පොරගෙ තර්ක කිරීමේ හැකියාව හොදයි . අදහසක් බිල්ඩ් කරන්න පුලුවන් . මම හිතන්නෙ මූට ෆෝටෝග්රපික් මෙමරි නැතත් . දෙයක් ඇහුවම හොදට මතක තියෙනවා වගේ
මේ දැන් බලපු එකක් මේකේ අනිත් උන් නිකං වචන අල්ලන් තර්ක කරන්නෙ . හරියට පොඩි උන් වගේ . මෙතන ඉන්න ඩොක්ටර්ස්ලට වඩා රංජා යමක් දන්නවා වගේ .
මේ දැන් බලපු එකක් මේකේ අනිත් උන් නිකං වචන අල්ලන් තර්ක කරන්නෙ . හරියට පොඩි උන් වගේ . මෙතන ඉන්න ඩොක්ටර්ස්ලට වඩා රංජා යමක් දන්නවා වගේ .