ඇත්තටම එයිද ඕයි....මං හිතන්නේ මුන් ලෝකේ වටේම රටවල් වල පැලපදියම් උනාට ලඟදි තමා මතක් වෙලා තියෙන්නේ හුටා ලංකාව කියල
ඇත්තටම එයිද ඕයි....මං හිතන්නේ මුන් ලෝකේ වටේම රටවල් වල පැලපදියම් උනාට ලඟදි තමා මතක් වෙලා තියෙන්නේ හුටා ලංකාව කියල
මං හිතන්නේ මුන් ලෝකේ වටේම රටවල් වල පැලපදියම් උනාට ලඟදි තමා මතක් වෙලා තියෙන්නේ හුටා ලංකාව කියල
දන් නෑ ආවොත් නන් සිරාවට අපි පොඩි ගණදෙවි කෝවිලක් දාගමු. ටීඇත්තටම එයිද ඕයි....
විභීෂණගේ පරම්පරාවඋන් තාම රාවණාට භයයි යකෝ.... උන්ම කියන විදිහට " උඹලගේ එවුන්ට උඹලම අරින විදිහට,උඹලා අපට ඇරියේ නැත්නම් පුදුමයි". කියන්න සන්තෝශයි උන්ගේ වදන් නම් සහතික ඇත්ත.
එක හරි ටෙන්ඩර් කැදෝලා , හරි විදියට දුන්නා නම් මේක ගෙඩිය පිටින් මේක ඕනේ කිව්වා ටෙන්ඩර් කැදවිල්ලක් නැහැ . මෝඩි ගේ යාළුවාට දුන්නාඉංදියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපිට කොහොමත් වැදගත් ඉදිරියට. අපිට කරන්න බැරි දේවල් පුලුවන් අය ඇවිල්ලා කරනවා. උදාහරණයකට වරාය, ඒකෙ ඔක්කොම ජැටි හදලා දොඹකර දාන්න අපිට සල්ලි නෑ වෙන අය හදලා බිස්නස් එක කරනවා අපිටත් පොඩි ගානක් ලැබෙනවා රැකියාත් ලැබෙනවා. මූලික ධනය නැත්නම් ඔහොම තමයි කරන්න වෙන්නෙ අවස්ථාවෙන් ඉක්මනට ප්රයෝජනයක් ගන්න නම්.
කවුරුත්බි උදව් නොකරපු වෙලාවෙ (වීඩියෝ එකේ කියන හැටියට) බිලියන 4/12 ක් දුන්නම ඉතිං පොඩි පේවරේශන් එකක් දෙන්න වෙනවනෙ. අනික දැන් tender වගේම selective method එකත් පාවිච්චි කරනව.එක හරි ටෙන්ඩර් කැදෝලා , හරි විදියට දුන්නා නම් මේක ගෙඩිය පිටින් මේක ඕනේ කිව්වා ටෙන්ඩර් කැදවිල්ලක් නැහැ . මෝඩි ගේ යාළුවාට දුන්නා