ඉන්දියන් අයට අනිවා එන්න කියනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මං හිතන්නේ මුන් ලෝකේ වටේම රටවල් වල පැලපදියම් උනාට ලඟදි තමා මතක් වෙලා තියෙන්නේ හුටා ලංකාව කියල
    ඇත්තටම එයිද ඕයි....
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    ඉංදියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපිට කොහොමත් වැදගත් ඉදිරියට. අපිට කරන්න බැරි දේවල් පුලුවන් අය ඇවිල්ලා කරනවා. උදාහරණයකට වරාය, ඒකෙ ඔක්කොම ජැටි හදලා දොඹකර දාන්න අපිට සල්ලි නෑ වෙන අය හදලා බිස්නස් එක කරනවා අපිටත් පොඩි ගානක් ලැබෙනවා රැකියාත් ලැබෙනවා. මූලික ධනය නැත්නම් ඔහොම තමයි කරන්න වෙන්නෙ අවස්ථාවෙන් ඉක්මනට ප්‍රයෝජනයක් ගන්න නම්.
     
    • Like
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මං හිතන්නේ මුන් ලෝකේ වටේම රටවල් වල පැලපදියම් උනාට ලඟදි තමා මතක් වෙලා තියෙන්නේ හුටා ලංකාව කියල

    උන් තාම රාවණාට භයයි යකෝ.... උන්ම කියන විදිහට " උඹලගේ එවුන්ට උඹලම අරින විදිහට,උඹලා අපට ඇරියේ නැත්නම් පුදුමයි". කියන්න සන්තෝශයි උන්ගේ වදන් නම් සහතික ඇත්ත.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    Happy So Excited GIF by TikTok
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    උගේ කතාවේ ඇත්තක් නැත්තෙමත් නෑ .. petrol ෂෙඩ් වල පෝලිමේ ඉන්නකොට උන්ගෙන් නයට තෙල් එනකන් බලන් හිටියා මතකද..
    එහෙම උනාට උනුත් හොඳ මිනිස්සු නෙවෙයි .. අපේ උන් රට බංකොලොත් කරපු හින්දා වටෙන් හිගන්න උනා ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    ඇත්තටම එයිද ඕයි....
    දන් නෑ ආවොත් නන් සිරාවට අපි පොඩි ගණදෙවි කෝවිලක් දාගමු. ටී

    උන් තාම රාවණාට භයයි යකෝ.... උන්ම කියන විදිහට " උඹලගේ එවුන්ට උඹලම අරින විදිහට,උඹලා අපට ඇරියේ නැත්නම් පුදුමයි". කියන්න සන්තෝශයි උන්ගේ වදන් නම් සහතික ඇත්ත.
    විභීෂණගේ පරම්පරාව
    ------ Post added on Feb 1, 2024 at 7:09 PM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    ඉංදියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපිට කොහොමත් වැදගත් ඉදිරියට. අපිට කරන්න බැරි දේවල් පුලුවන් අය ඇවිල්ලා කරනවා. උදාහරණයකට වරාය, ඒකෙ ඔක්කොම ජැටි හදලා දොඹකර දාන්න අපිට සල්ලි නෑ වෙන අය හදලා බිස්නස් එක කරනවා අපිටත් පොඩි ගානක් ලැබෙනවා රැකියාත් ලැබෙනවා. මූලික ධනය නැත්නම් ඔහොම තමයි කරන්න වෙන්නෙ අවස්ථාවෙන් ඉක්මනට ප්‍රයෝජනයක් ගන්න නම්.
    එක හරි ටෙන්ඩර් කැදෝලා , හරි විදියට දුන්නා නම් මේක ගෙඩිය පිටින් මේක ඕනේ කිව්වා ටෙන්ඩර් කැදවිල්ලක් නැහැ . මෝඩි ගේ යාළුවාට දුන්නා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mona unath kawuruth nathi kale in apita kanna bonna dunna credit line ekak deela
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    රුසියාවෙන් කුණු කොල්ලෙට හම්බවෙච්ච තෙල් ටික ගිනි ගණන් වලට අපිට දීල මුන් කියන පඩත්තල කතා අහන් ඉන්න වුනානෙ
     
    • Haha
    Reactions: neyohk

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    එක හරි ටෙන්ඩර් කැදෝලා , හරි විදියට දුන්නා නම් මේක ගෙඩිය පිටින් මේක ඕනේ කිව්වා ටෙන්ඩර් කැදවිල්ලක් නැහැ . මෝඩි ගේ යාළුවාට දුන්නා
    කවුරුත්බි උදව් නොකරපු වෙලාවෙ (වීඩියෝ එකේ කියන හැටියට) බිලියන 4/12 ක් දුන්නම ඉතිං පොඩි පේවරේශන් එකක් දෙන්න වෙනවනෙ. අනික දැන් tender වගේම selective method එකත් පාවිච්චි කරනව.