ඉන්දියන් ඇල්ටෝ අද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉන්දියන් ඇල්ටෝ අද

    කුකුලනි..! මේක අහන්නම හිටිය සීන් එකක්. පහුගිය කාලේ හිටු කියලා උණු කැවුම් වගේ ගිය වාහනේනේ ඇල්ටෝ එක. පාරට බැස්සොත් CAD වගේ ඉදන් CAX වගේ වෙනකල් වැඩියම දකින්න තියෙන්නෙත් ඇල්ටොම තමා. හැබැයි මචංලා ඊට පස්සේ එන නම්බර් වලින් ඇල්ටෙක් ආසාවකටවත් දකින්න නෑනේ දැන් පාරේ. මට CB.. නොම්බර වලින් ඇල්ටෙක් දැක්ක කාලයක් මතක නෑ. අර ඉස්සර ගියා වගේ දැන් ඇල්ටෝ සේල් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් වෙන සීන් එකක්ද?

    අද වැඩට ගිහින් එන ගමන් කම්පනා වෙච්චි දෙයක් ඇහුවේ මේ. රෙප්+
     
    • Like
    Reactions: hiranlahiru2015

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Ara gaana aduwta tibuna kale tamai unu kawum wage sell une. Gaana ita passe godak wedi unane. Dan laksa 20tath wadi nisa ganna aya adui godak. Ita passe alto ganna try kra kara hitapu godak aya wagon R ekata bassa.

    Habai itin Alto eka patta laabeta duwanna puluwan Leda adu wahane. Atula tikak ida madi and comfort eka adui.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Ara gaana aduwta tibuna kale tamai unu kawum wage sell une. Gaana ita passe godak wedi unane. Dan laksa 20tath wadi nisa ganna aya adui godak. Ita passe alto ganna try kra kara hitapu godak aya wagon R ekata bassa.

    Habai itin Alto eka patta laabeta duwanna puluwan Leda adu wahane. Atula tikak ida madi and comfort eka adui.


    This is the reason
     

    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    වාරික ගෙවා ගන්න බැරුව හංගලා තියෙන්නේ බං..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අහන්නත් තන්තෝෂයි
    CB මුල හරියෙද මැද හරියේද
    පුදුමයි. අපේ පැත්තෙනම් CB එව්වා නෑ. CAM / L / N / O වැහි වැහැලා

    CAM L N awa kale alto eka laksha 13 brand new. A nisa godak aya gatta
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    duty adu kalawala alto wikinuna hondatama..
    kawda ban 2,000,000.00 tax ekak gewala laksha 30kata withara gewala laksha 10k watinne nathi yakada godak ganne. e ganata japan ekak ganna puluwan unama...


    oka thama hethuwa...

    :yes::yes::yes:
    කීයක් හරි වැඩිපුර දාලා මිනිස්සු ජපන් වාහනයකට ම යනවා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ublta hitenne nedda indian alto ekata wadaa klin awaa maruti 800 gathi kiyala

    අපෝ දණිස් රිදෙනවා ක්ල්ච් එක පාගලම මරුටියේ
    :baffled::baffled::baffled:

    පොන්ස් මතක නැද්ද ගිය අවුරුද්දේ ජුනි ඉඳන් එයාර් බෑග් නැති වාහන ගෙන්න එක තහනම් කරා

    එහෙනම් Zote Z100 එක කොහොමද තියෙන්නේ?