ඉන්දියන් උන්ගෙ කිසිම Friendly ගතියක් නෑ නේද..

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,507
    113
    බලපංකෝ උන්ට කථා කරාට ලංකාවේ උන්ව ගණන් ගන්නෙවත් නෑ.හිනාවක් නෑ.සුද්දන්ට නම් දෙකට නැමෙයි..ඵක අතකට උනුත් දන්නව අැතිනෙ අපි උන්ගෙන් ණයට හිඟා කන රටක් කියල..🙃ඒ අතින් පකිස්ථානේ උන් හොඳයි.උන් බ්‍රදර් බ්‍රදර් ගගා හරි කථා කරනව හිනා වෙලා..ඉන්දියාව වගේ රටකට ට්‍රැවල් යන උන් මොකට යනවද මංද.ඊට වඩා හොඳයි තායිලන්ඩ්,ඉන්දුනීසියා ගියානම්..😑

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    This is called colonial mindest. Colonized වෙච්ච හැම රටකම ඕක සුලභ දෙයක්. සුදු හමට තමා මුල් තැන
     
    • Like
    Reactions: Registext

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,433
    113
    When a කලු කැත මිට්ටා gets ignored by a fellow කලු කැත මිට්ටා
     
    • Haha
    Reactions: VASSA

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    🤣🤣🤣🤣🤣🤣🤣හොඳම වැඩේ අඩු කුලේ පරයට..ඕකා ලංකාවෙදි යන්නේ තම්බි කඩවලට විතරයි..ඩස්පයෙක්ගෙන් හරි මට්ටු වෙයි මේ පාර නම්..🤣🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බලපංකෝ උන්ට කථා කරාට ලංකාවේ උන්ව ගණන් ගන්නෙවත් නෑ.හිනාවක් නෑ.සුද්දන්ට නම් දෙකට නැමෙයි..ඵක අතකට උනුත් දන්නව අැතිනෙ අපි උන්ගෙන් ණයට හිඟා කන රටක් කියල..🙃ඒ අතින් පකිස්ථානේ උන් හොඳයි.උන් බ්‍රදර් බ්‍රදර් ගගා හරි කථා කරනව හිනා වෙලා..ඉන්දියාව වගේ රටකට ට්‍රැවල් යන උන් මොකට යනවද මංද.ඊට වඩා හොඳයි තායිලන්ඩ්,ඉන්දුනීසියා ගියානම්..😑

    ආ මේ අර යූටියුබ් චැනල් එක ඩිලීට් කරලා හොටු පෙර පෙර අඩපු පොර නේද? ඔස්ට්‍රේලියාවෙන් එලෝලද
     
    • Like
    Reactions: vito

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මේ p dial එකට තාම audience එකක් තියෙන එක ගැන පුදුමයි..
     
    • Like
    Reactions: Platy

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඊයා යකෝ අරු කාලා ඉතුරු වෙච්ච එක අනික් එකාට දුන්නා.
    බල්ලෙක්ටවත් ඔහොම කැපුවා දෙන්නේ නැ
     
    • Haha
    Reactions: BillionaireBoys

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    🤣🤣🤣🤣🤣🤣🤣හොඳම වැඩේ අඩු කුලේ පරයට..ඕකා ලංකාවෙදි යන්නේ තම්බි කඩවලට විතරයි..ඩස්පයෙක්ගෙන් හරි මට්ටු වෙයි මේ පාර නම්..🤣🤣
    eththatama.. me yaka yannema thambi reddawal asse.eka mama hodata note kala deyak.. uba wedaka athi kathawak kiwwamai me
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Indiawe henatama skin color scene tiyenawa.hina wennr white skin ekata wirarai indiawe ipadunath.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඉන්න හැමේ එකගෙන්ම ණයට ගන්න ගෙමේ මිනිහව කවිද බන් ගනන් ගන්නෙ