බලපංකෝ උන්ට කථා කරාට ලංකාවේ උන්ව ගණන් ගන්නෙවත් නෑ.හිනාවක් නෑ.සුද්දන්ට නම් දෙකට නැමෙයි..ඵක අතකට උනුත් දන්නව අැතිනෙ අපි උන්ගෙන් ණයට හිඟා කන රටක් කියල..
ඒ අතින් පකිස්ථානේ උන් හොඳයි.උන් බ්‍රදර් බ්‍රදර් ගගා හරි කථා කරනව හිනා වෙලා..ඉන්දියාව වගේ රටකට ට්‍රැවල් යන උන් මොකට යනවද මංද.ඊට වඩා හොඳයි තායිලන්ඩ්,ඉන්දුනීසියා ගියානම්..
