ලංකාවේ වගේ සහනාධාර පෝලිමේ ඉන්නෙ නෑ බන් මුන් . අපි කොච්චර කම්මැලිද මේවා බලද්දි තේරෙන්නෙ
හිටගෙන වතුුුුරවත්ව බොන්න හොද නැහැලුඉන්දියන් උන් සමහර රෙස්ටුරන්ට් වල හිටගෙන කන්නේ අැයි..මම අහල තියෙන විදිහට හිටගෙන කන්න හොඳ නෑ..
කොළඹ මුඩුක්කුු උනුත් එහෙමයිඉන්දියන් උන්ට කට්ට කාලා හොඳට පුරුදුයි
එකනම් ඇත්ත. කැහුටු එවුන් ඉන්නවා මුට්ට කරගහන .....
කොළඹ මුඩුක්කුු උනුත් එහෙමයි
------ Post added on Jun 9, 2024 at 7:27 PM

ලංකාවේ වගේ සහනාධාර පෝලිමේ ඉන්නෙ නෑ බන් මුන් . අපි කොච්චර කම්මැලිද මේවා බලද්දි තේරෙන්නෙ
මේක තමයි ඇත්ත. සල්ලි එකතු කර කර දුක් විදිනවා.ඩොලර් කැපිටල් එක එකතු කර කර උජාරුවට දුක් විදිනවා ඉන්දියන් උන්,
ලන්කාව ඩොලර් නයටත් අරන් ජොලියෙ ඉන්නවා ලොකෙට නය වෙවි,
උබලා කොකටද කැමති ලන්කාවෙ ක්‍රමෙ ද ඉන්දියන් ක්‍රමෙද,
ඩොලර් කැපිටල් එක එකතු කර කර උජාරුවට දුක් විදිනවා ඉන්දියන් උන්,
ලන්කාව ඩොලර් නයටත් අරන් ජොලියෙ ඉන්නවා ලොකෙට නය වෙවි,
උබලා කොකටද කැමති ලන්කාවෙ ක්‍රමෙ ද ඉන්දියන් ක්‍රමෙද,
1. 26 trillion..View attachment 231185
ඇත්ත. මෙහෙම ආතල් දෙන්න ඔහොම පවු ගෙවන්නෙ මොකද
මම නම් කැමති නමුත් ඔය තහනම් නෑ අනම්මනම් කිව්වට බලය නැතුව මොකුත් කරගන්න බෑනෙ.1. 26 trillion..
USA wala full debet ekama 35 Trillion..
black rock company eka witharai 9 trillion asset manage karanawa..
mokekda moo..
nvidia /apple /MS /google company 4 stock valivation eka china full stock market ekata wada wade...
loke minissungen 80%k loke salli walin 20% share karagannawa// ekai thathwe..
2. duppath un katawtah stock ganna / invest karanna / btc ganna / gold ganna thahanam na neda? kotinma chande illanawath thahanam na neda? ekko company ekak patan ganna thahanam na neda? igena gannath thahanamak na neda? eth un ekekwath ewa karanne na.. un kamathi winoda wenna
ලංකාවේ වගේ සහනාධාර පෝලිමේ ඉන්නෙ නෑ බන් මුන් . අපි කොච්චර කම්මැලිද මේවා බලද්දි තේරෙන්නෙ