ඉන්දියන් උන් ජීවත් වෙන හැටි

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඩොලර් කැපිටල් එක එකතු කර කර උජාරුවට දුක් විදිනවා ඉන්දියන් උන්,

    ලන්කාව ඩොලර් නයටත් අරන් ජොලියෙ ඉන්නවා ලොකෙට නය වෙවි,

    උබලා කොකටද කැමති ලන්කාවෙ ක්‍රමෙ ද ඉන්දියන් ක්‍රමෙද,
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ඉන්දියන් උන් සමහර රෙස්ටුරන්ට් වල හිටගෙන කන්නේ අැයි..මම අහල තියෙන විදිහට හිටගෙන කන්න හොඳ නෑ..
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඉන්දියන් උන් සමහර රෙස්ටුරන්ට් වල හිටගෙන කන්නේ අැයි..මම අහල තියෙන විදිහට හිටගෙන කන්න හොඳ නෑ..
    හිටගෙන වතුුුුරවත්ව බොන්න හොද නැහැලු

    ඉන්දියන් උන්ට කට්ට කාලා හොඳට පුරුදුයි
    කොළඹ මුඩුක්කුු උනුත් එහෙමයි
    ------ Post added on Jun 9, 2024 at 7:27 PM
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ලංකාවේ වගේ සහනාධාර පෝලිමේ ඉන්නෙ නෑ බන් මුන් . අපි කොච්චර කම්මැලිද මේවා බලද්දි තේරෙන්නෙ

    ඊයා මට මෙහෙම අපිරිසිදුවට ඉන්න බැ පට්ට අප්පිරියයිනෙ යකො ලංකාවෙ උන් දුප්පත් වුනාට පිරිසිදුවට ඉන්නවා හොද ගතිගුනත් තියෙනවා මුන්ට වඩානම් වමනෙ යනවා මුන් ඉන්න හැටි දැක්කාම
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    ඩොලර් කැපිටල් එක එකතු කර කර උජාරුවට දුක් විදිනවා ඉන්දියන් උන්,

    ලන්කාව ඩොලර් නයටත් අරන් ජොලියෙ ඉන්නවා ලොකෙට නය වෙවි,

    උබලා කොකටද කැමති ලන්කාවෙ ක්‍රමෙ ද ඉන්දියන් ක්‍රමෙද,
    මේක තමයි ඇත්ත. සල්ලි එකතු කර කර දුක් විදිනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මම දන්න ඉන්දියන් පකෙක් මෙහෙ සෙට්ල් වුණා, බිස්නස් වලට ලංකාවට ඇවිත්.
     
    • Like
    Reactions: sakuntha1996

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ඩොලර් කැපිටල් එක එකතු කර කර උජාරුවට දුක් විදිනවා ඉන්දියන් උන්,

    ලන්කාව ඩොලර් නයටත් අරන් ජොලියෙ ඉන්නවා ලොකෙට නය වෙවි,

    උබලා කොකටද කැමති ලන්කාවෙ ක්‍රමෙ ද ඉන්දියන් ක්‍රමෙද,
    Screenshot_20240610_000648_YouTube.jpg

    ඇත්ත. මෙහෙම ආතල් දෙන්න ඔහොම පවු ගෙවන්නෙ මොකද
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    View attachment 231185
    ඇත්ත. මෙහෙම ආතල් දෙන්න ඔහොම පවු ගෙවන්නෙ මොකද
    1. 26 trillion..
    USA wala full debet ekama 35 Trillion..

    black rock company eka witharai 9 trillion asset manage karanawa..
    mokekda moo..
    nvidia /apple /MS /google company 4 stock valivation eka china full stock market ekata wada wade...
    loke minissungen 80%k loke salli walin 20% share karagannawa// ekai thathwe..
    2. duppath un katawtah stock ganna / invest karanna / btc ganna / gold ganna thahanam na neda? kotinma chande illanawath thahanam na neda? ekko company ekak patan ganna thahanam na neda? igena gannath thahanamak na neda? eth un ekekwath ewa karanne na.. un kamathi winoda wenna
     
    මම නම් කැමති නමුත් ඔය තහනම් නෑ අනම්මනම් කිව්වට බලය නැතුව මොකුත් කරගන්න බෑනෙ.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ලංකාවේ වගේ සහනාධාර පෝලිමේ ඉන්නෙ නෑ බන් මුන් . අපි කොච්චර කම්මැලිද මේවා බලද්දි තේරෙන්නෙ

    TFS
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Indian එවුන් උදේ ඉඳලා කඩියෝ වගේ බං... මං පාන්දරම දැක්කා නිව් දිල්ලි වල මාකට් එකක...
    උන්ට දවල් වෙනකං පුක උඩ තියන නිදියන්න තැනක් නෑ නැගිටින්න වෙනවා
     
    • Like
    Reactions: sakuntha1996