ඉන්දියන් එවුන්ට පිස්සු හැදිලද?
ඉන්දියාවේ දැන් හැදෙන TV Series , Hollywood මට්ටමටම තියෙනවානේ. මෙව්වට වියදම් කරන මුදල අති විශාලයි. මේවායේ රඟපාන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරිම නළුවෝ නෙවෙයි. හැබැයි රංගනය අතිවිශිෂ්ඨයි. අධ්යක්ෂණය සුපිරිම විදියට කරලා ප්රේක්ෂක ආකර්ශනය විශාල ලෙස දිනාගෙන තියෙනවා. මේ මම බලලා තියෙන සහ දැන් බලන TV Series. මේවා බලලා නැත්නම් පලවැනි episode එක download කරලා බලන්න කොහොමද කියලා. ඊට පස්සේ අනිත් ටික බලනකම් නින්ද යන් නැතිවෙයි. එච්චරට සුපිරියි. සිංහල සබ් ඔ්න නම් ඒවත් තියෙනවා. මේවා බලන ගමන් හිතන්න අද ඉන්දියාව කොතනද ඉන්නේ කියලා. මේ කථා වල තියෙන දේශපාලනය, ආගමික මතවද විවේචන ලංකාවේ කථා වල ඇතුලත් වුණා නම් මේවා අනිවාර්යයෙන් වාරණය වෙනවා. නමුත් ඉන්දියාව යථාර්ථය දෙසට වෙනස් වෙමින් ඉන්නවා.
Netflix පලමු Indian TV Series එක.
Amazon Prime Video - Mirzapur (TV series)
Netflix - Delhi crime
Criminal Justice
Family man

Last edited: