ඉන්දියන් එවුන්ට පිස්සු හැදිලද?

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඉන්දියන් එවුන්ට පිස්සු හැදිලද?

    ඉන්දියාවේ දැන් හැදෙන TV Series , Hollywood මට්ටමටම තියෙනවානේ. මෙව්වට වියදම් කරන මුදල අති විශාලයි. මේවායේ රඟපාන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරිම නළුවෝ නෙවෙයි. හැබැයි රංගනය අතිවිශිෂ්ඨයි. අධ්‍යක්ෂණය සුපිරිම විදියට කරලා ප්‍රේක්ෂක ආකර්ශනය විශාල ලෙස දිනාගෙන තියෙනවා. මේ මම බලලා තියෙන සහ දැන් බලන TV Series. මේවා බලලා නැත්නම් පලවැනි episode එක download කරලා බලන්න කොහොමද කියලා. ඊට පස්සේ අනිත් ටික බලනකම් නින්ද යන් නැතිවෙයි. එච්චරට සුපිරියි. සිංහල සබ් ඔ්න නම් ඒවත් තියෙනවා. මේවා බලන ගමන් හිතන්න අද ඉන්දියාව කොතනද ඉන්නේ කියලා. මේ කථා වල තියෙන දේශපාලනය, ආගමික මතවද විවේචන ලංකාවේ කථා වල ඇතුලත් වුණා නම් මේවා අනිවාර්යයෙන් වාරණය වෙනවා. නමුත් ඉන්දියාව යථාර්ථය දෙසට වෙනස් වෙමින් ඉන්නවා.

    Netflix පලමු Indian TV Series එක.

    Amazon Prime Video - Mirzapur (TV series)

    Netflix - Delhi crime

    Criminal Justice

    Family man
     
    Last edited:

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    • Like
    Reactions: jeewantha05

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඇමරිකාව ඉන්ඳියාවට ඇවිල්ලා තව ටික දවසකිං ලංකාවටත් එයි
    එහෙම නැතුව ඉන්ඳියන් කාරයගෙ ඇති ඉලව්වක් නෙමෙයි.
    විකුණන්න මොනවා හරි තියනවා කියලා දැක්ක ගමන් ඇමරිකන් කාරයා ඒක අල්ලා ගන්නවා .
     
    • Like
    Reactions: jeewantha05

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ඇමරිකාව ඉන්ඳියාවට ඇවිල්ලා තව ටික දවසකිං ලංකාවටත් එයි
    එහෙම නැතුව ඉන්ඳියන් කාරයගෙ ඇති ඉලව්වක් නෙමෙයි.
    විකුණන්න මොනවා හරි තියනවා කියලා දැක්ක ගමන් ඇමරිකන් කාරයා ඒක අල්ලා ගන්නවා .
    oyakiwwe katahawak :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇමරිකාව ඉන්ඳියාවට ඇවිල්ලා තව ටික දවසකිං ලංකාවටත් එයි
    එහෙම නැතුව ඉන්ඳියන් කාරයගෙ ඇති ඉලව්වක් නෙමෙයි.
    විකුණන්න මොනවා හරි තියනවා කියලා දැක්ක ගමන් ඇමරිකන් කාරයා ඒක අල්ලා ගන්නවා .

    ma nigga

    netfliex la okkoma countries tika allan yanawa :yes::yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    බලං ඉඳපං කැනබිස් හිටං ලීගලයිස් වෙනවා. තව චුට්ට දවසකින් .
    දැං කැනබිස් ලොකුම සප්ලයර් කම්පැණි එක ඇමරිකාවෙ තියෙන්නෙ .
    ekanam hodaine
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Sacred games & The Family Man dekama patta quality....

    අනිත් ටිකත් සුපිරියි. නිකන් ඉන්න වෙලාවක පලවෙනි episode එක download කරගෙන බලන්න කොහොමද කියලා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනමාධ්‍යට තමා මිනිස්සුන්ව හොද පැත්තට යොමු කරන්න පුළුවන්.
    ළමයින්ට තාක්ෂනය ගැන කුතුහලයක් ඇති කරන්න පුළුවන්.

    එකට අපේ රටේ මාධ්‍ය රට කනවා.
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ජනමාධ්‍යට තමා මිනිස්සුන්ව හොද පැත්තට යොමු කරන්න පුළුවන්.
    ළමයින්ට තාක්ෂනය ගැන කුතුහලයක් ඇති කරන්න පුළුවන්.

    එකට අපේ රටේ මාධ්‍ය රට කනවා.
    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජනමාධ්‍යට තමා මිනිස්සුන්ව හොද පැත්තට යොමු කරන්න පුළුවන්.
    ළමයින්ට තාක්ෂනය ගැන කුතුහලයක් ඇති කරන්න පුළුවන්.

    එකට අපේ රටේ මාධ්‍ය රට කනවා.

    keeping up with kardashians එහෙම අපේ රටේ වැඩසටහනක්ද? හැම රටේම ඔහොම තමා. කුණු කන්න ආස උනුත් ඉන්නව බත් කන්න ආස උනුත් ඉන්නව. කුණු කන්න ආස අයට කුණු දෙනව බත් කන්න ආස අයට බත් දෙනව. හොඳට seeds තියෙන torrent වලිං සමාජය මනින්න එපා බං
     
    • Like
    Reactions: jeewantha05