අපේ නැන්දි ඉන්නේ ඉන්දියාවේ නව දිල්ලියේ. එයා එහෙ ඉගෙන ගන්නවා. එය කිවුවා එයා ඉන්න හොස්ටල් එකේ එයා සල්ලි දීලා ගත්ත ගෑස් සිලින්ඩර 3 ක් තියනවලු ෆුල් ඒවා. මේ තුන ගේන්න ගන්න බැරිද අපිට ලංකාවට