ඉන්දියන් ගිවිසුමට සැරසෙමු
අපේ රටේ මහ එකෙක් පිටරටකට ගියොත් අපේ ප්රවෘත්ති වලට කියන ජනප්‍රිය වචන සෙට් එකක් තමයි එරට ආයෝජකයින් විශාල ප්‍රමාණයක් මෙරට ආයෝජනයට කැමැත්ත පළ කලහ..ඇත්තටම ඒ යන යන සැරේට එනව කියපු උන් ආවනං මං හිතන්නෙ මෙහෙ බල්ලොන්ටත් වැඩිය ලොකු ප්‍රමාණයක් ආයෝජකයො ඉදිවි.
ආයෝජකයෝ කියන්නෙ මෙහෙ ඇවිත් ඩොලර් දාහක් දෙදාහක් වියදම් කරලා ආතල් එකක් අරං යන්න එන සංචාරක බුවාල නෙමෙයි. මෙහෙ ඇවිත් උන් ඩොලර් දාහක් වියදම් කලොත් උන්ට මෙහෙ ඒ කරන බිස්නස් එකක් කරලා ඩොලර් දෙදාහක් හොයාගන්න ඇහැක් වෙන්න ඕනි. එතකොට තමයි උන් මෛහට ඇවිත් කර්මාන්ත සහ ව්‍යාපාර කටයුතු පටන් ගන්නෙ.
ලංකාව වගේ අනික් රටවල් එක්ක බැලුවොත් ලංකාවෙ ජීවන වියදම වැඩියි. ඒ කියන්නෙ ලංකාවෙ ලේබරෙක්ට ගෙවන්න වෙන ගාන වැඩියි. අනික් අතින් ලංකාවෙ කම්කරු නිති රෙගුලාසි පරණයි ඒ වගේම තදයි. ඒ නිසා ලාබෙට ලේසියට ශ්‍රමිකයො අරගෙන කර්මාන්ත බිස්නස් කරන්න ලංකාව සුදුසු නෑ..
ඉඩමක් කඩමක් ගන්න..ලයිට් වතුර ගන්න..පාරක් හදාගන්න වගේ කර්මාන්තයක් පටන්ගන්න පෙර කරන්න ඕනි මූලික කටයුතු වලට මෙහෙ මහ කාලයක් යනවා.. ඉඩම් ගන්න එක ලයිට් වතුර ගන්න එක මාස ගනන් යන වැඩ.. ඉඩ කඩම් එහෙම තවම හරියට ලේසියෙන් ගනුදෙනු කරගන්න ක්‍රමවේදයක් නෑ.. ඉතිං මේ වැඩ වෙනත් අපි වගේ රටවල හරි සිම්පල්.. මැලේසියාව වගේ රටවල දවසක් වගේ බොහොම කෙටිකාලයකින් වෙන රටක කෙනෙක්ට ගිහින් ව්‍යාපාර පටන් ගන්න හැකියාවක් තියෙනවාලු..
ලංකාව ඇතුලෙදි ප්‍රවාහනය සහ විදුලි බලය තරමක් මිල අධිකයි.. විදුලිය එහෙම දකුනු ආසියාවෙම ැවඩිම බිලක් එන්නෙ අපිට.. අධිවේගී මාර්ග ආදිය තිබුනත් මෙහෙ තවමත් දියුනු මට්ටමේ ප්‍රවාහන වටපිටාවක් නෑ..
දැන් අවුරුද්දක් ගියා නෙ.. ආයෝජකයො ගේන්න හෝ ආයෝජකයින්ට හෝ ලංකාවෙ ඈයොන්ට ව්‍යාපාර සහ කර්මාන්ත කරන්න සුදුසු වටපිටාවක් හදන්න ඕනි මූලික දේවල් ටිකවත් මේ ආන්ඩුව කරන පාටක් නෑ.. කොළඹ නගරය තුල තැනකින් අනික් තැනකට යන්න පහසු වෙන්න ට්‍රාන්ස්පොට් ප්ලෑන් එකක් වත් එන පාටක් වත් නෑ.. ඒ වගේම විදුලිය බිල අඩු කරන්න ලොකු වැඩපිලිවෙලක් නෑ.. ඊට අමතරව ඉඩ කඩම් ගැනීම ගොඩනැගිලි සෑදිම ආදිය ගැන තියෙන අටෝරාසියක් රෙගුලාසි අඩුවෙලා ඒවා සරල කරන පාටකුත් නෑ..
හිතන්න ඕන්න කෙල්ලෙක් ඉන්නවා ගමේ.. මේකි එනවා නගරෙට..රස්සාවක් හොයාගෙන හරියට අධ්‍යාපන සහතික ඉංග්‍රීසි කොම්පියුටර් බැරි මේ ගොන් ගහ ගාමන්ට් එකක වත් මහන්සිවෙල වැඩ කරන්න කැමති නෑ.. ඉතිං මෙයා ආදරණීය අයියලා දෙතුන් දෙනෙක් පිටිප්සසෙ වැටිලා නවතින්නෙ අවසානෙ ගණිකාවක් වෙලා.. එතකොට එයාට ගවුම උස්සන වාරෙට සල්ලි ලැබෙනවා.
අපේ රටෙත් දේසපාලුවො කතාන්දර කියලා පාලනේට එන්නෙ නිකං අර කෙල්ල හොද රස්සාවක් හොයාගෙන කොළඹ ගියා වගේ අරමුණකින්.. නමුත් ටික දවසක් ගිහින් කොරගන්න දෙයක් නැතිවුනාම කොහේ හරි රටක් එක්ක හැමනිලා ඉන් පස්සෙ රෙද්ද උස්සලාම උන්ට දෙන්න ගන්නවා.. මේ දෙන එකට හරි ලස්සන නමුත් දානවා. ද්වීපාර්ශවික සබදතා.. අන්ත්ර්ජාතික වෙළද ගිවිසුම් ආදී බර වචන වලින් මේවා ලස්සන කරනවා.
ඒත් ඇත්තටම මේ අපේ හිගන රට ඉන්දියාව හෝ චීනෙ එක්ක මහා ලොකු ගිවිසුම් ව්‍යාපෘති කලාට ඒ රටවල උන්ට මේ අපේ ලංකාව ට සල්ලි කුට්ටි හෝ වෙන්ත දේවල් නිකං දෙන්න විශේෂ චර්ම රෝග නැහැ.. චීනය සහ ඉන්දියාව කියන්නෙත් බටහිරට බඩු විකුනලා ජීවත් වෙන ඉතා අඩු ජීවන මට්ටමක් සහිත මිනිසුන් විශාල සංඛ්‍යාවක් ඉන්න විශාල එහෙත් දුප්ප්ත රටවල් දෙකක්... ලංකාවෙ ඉන්න දුප්පත්ම එකා ට වඩා අන්ත දුප්පත් එවුන් චීනෙයි ඉන්දියාවෙයි ඉන්නවා.
අලුතින් රට දියුනු කරන්න රටේ වෙළදාමට සංචාරක කර්මාන්තයට.. කාර්මික අංශයට තිබෙන හැකියාව ශඛ්‍යතාවය දිගුකාලින වැඩපිලිවෙලක් සහිතව වැඩි කරන්නට ඕනි. නමුත් මේ අය කරන්න යන වැඩේ නම් කිසිම වගතුවක් පේන වැඩක් නෙමෙයි.
දැනට ලංකාවේ ආයුර්වේද මසාජි කරන තැන් ගොඩක් තියෙනවා.. ගොඩක් තැන්වල දොස්තර ලත් ඉන්නවා.. ඒවයේ නමට මුලින් ආයුර්වේද හෝ ස්පා කියල තිබුනාට ඒවයෙ වෙන්නෙ බොහෝවිට යන කෙනාට ලිංගික සුවයක් සහ ස්පර්ශයක් ලබාදෙන වැඩක්.. ඕක හැමෝම වගේ දන්න රහසක්.. නමට ආයුර්වේද වුනත් කරන්නෙ ආයුර්වේද වැඩක් නෙමේය කියලා ඔවුන්ව අත් අඩංගුවට ගන්න නීතියකින් රෙගුලාසියකින් අමාරුයි.. එතන ඉතිං කස්ටිය ට සේවාවක් ලේසියෙන්ම ලැබෙන නිසා එතන වැරැද්දක් පේන්නෙත් නෑ.. නමුත් එතන ආයුර්වේද කිය්නනෙ නමක් විතරයි..
ඔය ගිවිසුම් වලින් අයි ටී වලට සේවකයෝ ගේනවා කිව්වට සමහර විට ඉස්සරහට ලංකාවෙ අර ආයුර්වේද මසාජ් සෙන්ටර් වගෙ කොම්පියුටර් හත අටක් දාගෙන වර්ඩ් වැඩකරන ලමයි දෙතුන ්ෙදනෙක් දාගෙන අමුතු තාලෙ අයි ටී වැඩපොලවල් ්ඒවි.. සමහර විට යට තට්ටුවෙ අයිටී ෆර්ම් එකක් දාල ඒ අයි ටී වැඩට එන ඉන්දියන් ගෑනුලමයි හැන්ද වෙන්න උඩ තට්ටුවක වෙන රස්සාවකුත් කරාවි..
සමහර විට අපේ ගෙදර පොල් කෑල්ලට පෝර දාගන්න විදියක් නැතිවුනාම මගේ යාලුවෙක්ගේ අයි ටී ෆර්ම් එකකට කියලා ඉන්දියන් පොරවල් දෙතුන් දෙනෙක් ගෙනත් උන්ට ට්‍රේනින් දෙන්න අපේ පොල්වත්ත පාව්චිච් කරලා මට පොල් වත්තෙ වැඩ ටික ලේසියෙන් ඉන්දියන් කාරයො ලව්වා හෙන අඩුවට කරගන්නත් මට පුලුවන් වේවි..
ලංකාවෙ පොලිසිය සහ නීති පද්ධතිය ගැන තියෙන මෙව්වා එක ආයෙ පට්ට ගහන්න අවශ්‍ය නෑ.. ඉන්දියන් ධීවරයින් ලංකාවෙ මූදට එනවා..උන් අපේ මාලු මරලා අතේ පත්තු වුනත් කරන්න දෙයක් නෑනෙ.. ඉ්සසරහට මෙහෙ අයි ටී වැඩ වලට කියල හොර සහතික වලින් ඇවිත් අපේ පොල් ගස්වල ගෙඩි කඩන්න ඉන්දියන් කාරයො ආවත් අපේ පොලිසිය දේසපාලුවො උන්ව එලවන්නෙ කොහාටද කියලා ජාම බේරගෙන නිකං ඉදීවි..
මොන විදියට ගිවිසුම් ගහල ව්‍යාපෘති ක්‍රියාත්මක කලත් ලංකාව වගේ පද්ධතියක් ඇතුලතදි ගිවිසුම් වල සහ ව්‍යෘපෘති වල අවසාන ඉලක්ක වලට ඒවා ගමන් කරන්නෙ නෑ..අවසානෙ වෙනමම තැනකට ගිහින් තමයි නතර වෙන්නෙ.. අපේ රටේ කරන ගොඩක් ව්‍යෘපෘති වල මුලදි ඒවාගේ අරමුණ සහ අවසානයේ සිද්ද වෙලා තියෙන දේ අතර ලොකු වෙනසක් තියෙනවා..
ඉන්දියාව සමග කරන්න යන වෙඩිමේ මට නම් සුබ දෙයක් තියනවා කියල පේන්නෙ නෑ.. මේක ඇවිල්ල දූපත් මානසිකත්වය කොදෙව් මානසිකත්වය කියල කෙනක්ට කියන්න පුලවනි.. නමුත් ඕනි රටක ඕනි මිනිහෙක්ට මෙහෙ ඇවිත් අපෙ රටේ ව්‍යවසායකින්ට වෙන බලපෑම අවම වෙන පරිදි වෙනමම ක්‍රමවේද හදලා ආයෝජනය කරන්න දිරිගන්වන එක හොද දෙයක්. එක රටක් දෙකක් එක්ක හැමනෙන්න යනවාට වැඩිය ඒම හොදයි කියලයි මට හිතෙන්නෙ..
ලෝකෙ ඉතිහාසය දෙස බැලුවාම එහෙම රටවල් තවත් රටවල් ගොඩදාන්න යන්නෙ නෑ.. තමුන්ගේ තියෙන දෙයක් විකුනගන්න හෛා් තමුන්ට වාසි වෙන දෙයක් කොරගන්න පොඩි සෙල්ලං දැමිිලි තමිය හැමෝ ගාවම තියෙන්නෙ. අපි ඉන්දියාවට මොනවා විකුනන්නද ඉතිං..
Amila Chathuranga

Last edited: