ඉන්දියන් ටෙලි සීරිස් එකක නම

lastnevin

Active member
  • Nov 8, 2013
    341
    211
    43
    ඉන්දියන් ටෙලි සීරිස් එකක නම හොයාගන්න ඕන...

    මේක මම කියෙව්වේ FB එකේ දාල තිබුන ආර්ටිකල් එකකින්...නම මතක නැහැ දැන්...
    මතක විදිහට මෙන්න මේ වගේ කතාවක්

    ==================
    "පත්තරේක / tv එකක වැඩ කරන කෙනෙක් ඉන්නවා...එයා දවසක් ගෙදර අයත් (වයිෆ් + දුව) එක්ක වාහනේ ගමනක් යනවා ..
    වාහනේ ඇතුලේ බල්ලෙකුත් ඉන්නවා..බල්ලට ඒ වෙනකොට නමක් දල නැහැ....

    මගදී වාහනේ කැඩෙනවා ....ඒ ලග තියෙන කඩේකට යනවා ... කඩේ තියෙන පත්තරයක් ..ඒ පත්තරේ තියෙනවා crossword puzzle එකක්... ඒක පුරවාගෙන යද්දී එක තැනක උපකාරක (clue ) එක හැටියට තියෙන්නේ මෙන්න මෙහෙම ...

    * අහවල් දිනයේදී (එයා පත්තරේ කියවන දවසමයි) වාහනය කැඩී මිය යන (හේතුව මතක නැහැ ) අහවල් මාධ්‍යවේදියාගේ (එයාගේ නම තියෙන්නේ) සුරතල් සුනඛයාගේ නම කුමක්ද...?
    ==================