ඉන්දියන් ටෙලි සීරිස් එකක නම හොයාගන්න ඕන...
මේක මම කියෙව්වේ FB එකේ දාල තිබුන ආර්ටිකල් එකකින්...නම මතක නැහැ දැන්...
මතක විදිහට මෙන්න මේ වගේ කතාවක්
==================
"පත්තරේක / tv එකක වැඩ කරන කෙනෙක් ඉන්නවා...එයා දවසක් ගෙදර අයත් (වයිෆ් + දුව) එක්ක වාහනේ ගමනක් යනවා ..
වාහනේ ඇතුලේ බල්ලෙකුත් ඉන්නවා..බල්ලට ඒ වෙනකොට නමක් දල නැහැ....
මගදී වාහනේ කැඩෙනවා ....ඒ ලග තියෙන කඩේකට යනවා ... කඩේ තියෙන පත්තරයක් ..ඒ පත්තරේ තියෙනවා crossword puzzle එකක්... ඒක පුරවාගෙන යද්දී එක තැනක උපකාරක (clue ) එක හැටියට තියෙන්නේ මෙන්න මෙහෙම ...
* අහවල් දිනයේදී (එයා පත්තරේ කියවන දවසමයි) වාහනය කැඩී මිය යන (හේතුව මතක නැහැ ) අහවල් මාධ්‍යවේදියාගේ (එයාගේ නම තියෙන්නේ) සුරතල් සුනඛයාගේ නම කුමක්ද...?